අනාගත සුදු නෝනා වෙත ,
රටේ තොටේ වෙන ඒවත් එක්ක
මම හිතුව උඹට මේ වචන ටික ලියන්න
ඉතින් මැනිකේ උඹ සනීපෙන්ද.මමනම් සුපුරුදු පරිදි කාලය ගත කරගෙන ගත කරගෙන ඉස්සරහට යනව වගේම මම අමාරුවෙන් අනාගතය වෙනුවෙන් මගේ ස්තාවරය හදාගන්න ගොඩක් මහන්සි වෙනවා !!!
උඹ එක්ක එකතුවෙලා හදන අනාගත කූඩුවට වගේම මම මගේ පවුලෙ වගකීම් ටික ඉටු කරන, ඉටු කරපු වගකීම සහිත පුතෙක් සහෝදරයෙක් වෙන්නයි මෙච්චර මහන්සි වෙන්නේ
ඉතින් උඹ කොහෙද කොතනකද කියන්න මම දන්නෙ නෑ.ඒත් මම ආසයි එන්න කලින්ම උඹට මේ ටික කියන්න
ලෝකෙ හරිම කෘරයි කියන්නෙ වචනයේ පරිසමාප්තියෙන්ම කෲරයි.මේ හිනාවෙලා ඉන්න මිනිස්සු මේ අනිත් පැත්ත හැරෙනකොට බෙල්ල කපනව.උඹට කියන්න මැනිකේ දැන් කාලෙ කෙල්ලො අවුරුදු ගානක් ලව් කරපු කොල්ල මරනව තමන්ගෙ දරුවො වගේ කොල්ලො එක්ක යාලුවෙලා.එච්චරට දැන් කාලෙ ආදරේ දරුනුයි
වරදවා තේරුම් ගන්න එපා මැනිකේ ඒක ආදරේ නෙවේ ඒකට කියන්නෙ වෙන මොකද්ද මගුලෙ නමක්
ඉතින් සුදු මැනික ,
මේ ටිකේ මොකද කරන්නෙ ඔයා.සනීපෙන් සැපෙන් ගෙදරට වෙලා ඉන්නවද එහෙමත් නැත්නම් උපන් දා ඉඳන් කකා බිබී පිට්ටු ගෙඩිය වගේ ගෙදරටම වෙලා ඉන්නවද.අනේ සුදු මැනික ඔයා ඔය දෙවෙනි කාන්ඩෙ නම් මගේ වෙන්න හිතන්න වත් එපා.
මොකද මම කැමති නෑ පිනට ඇතෑරපු එලදෙන්නු හදන්න.මම කැමති නෑ ලමයෙක් හදාගන්නම බලාගෙන ඇඳ උඩට නැගල සෙක්ස් කරන්න බලාගෙනම කසාද බඳින්න
දැන් කාලෙ හරි වෙනස්. කෙල්ලොයි කූ ඩැල්ලොයි අතර වෙනස හොයාගන්නෙ මම නම් ඇඳුම් අඳිනවද නැද්ද බලල.කූඩැල්ලො ඇඳුම් අඳින්නෙ නෑනෙ.ඒකෙ තේරුම සුදු මැනිකේ ගොඩක් කෙල්ලො ලෑස්ති වෙලා ඉන්නව මෙලෝ තේරුමක් නැතුව ගෙදරට වෙලා ඉඳල අතින් අත පාස්වෙලා ආතල් එකට ලව් කරල අම්ම අප්පච්චි මහන්සියෙන් හම්බ කරල දෙන එකෙන් දෑවැද්ද හදාගෙන මහන්සියෙන් ගොඩ ගිය කෙල්ලෙක්ගෙ කරේ එල්ලිලා ජීවිතේ ඉතුරු කාලෙ සැප විඳින්න.
ඉතින් අන්න එහෙම කෙල්ලෙක් හම්බුනොත් මතක් වෙනකොටත් ඇඟ වෙව්ලනව මගෙ ඒකට හේතුව අමාරුවෙන් අවුරුදු ගානක් මහන්සි වෙලා හදාගත්තු දේවල් ගඟට දැම්ම වගේ වෙන නිසා
මම හිතින් මවන්න හදනව උඹ පස්ස පපුව පුම්බගත්තු පමනට වඩා පාට උලාගත්තු සෝබන තොරොම්බල් එකියක් නෙවෙයි කියල.ඉගෙන ගත්තු වටිනාකමක් තියන කෙල්ලෙක් ෆැශන් කරන විදියයි ගෙදරට වෙලා අම්මලට වද දීල කොල්ලන්ගෙන් දත් ගලවල ෆැශන් කරන විදියෙයි වෙනස ඕනිම එකෙක්ට තේරෙනවනෙ
ඉතින් සුදු මැනිකේ
මම ගලේ බන්ඩාර දෙයියන්ට භාර වෙලා පොල් උනත් ගහල ප්‍රාර්ථනා කරන්න කැමතී උඹ ඒ වගේ එකියක් වෙලා,ඒ කිව්වෙ උගත් වටිනාකමක් තියන එකියක් වෙලා මට හම්බෙන්න කියල දෑවැද්දත් එක්කම ඉක්මනට නැතත් හරි වෙලාවට
දෑවැද්ද කියල කිව්වෙ අම්ම තාත්ත නොකා නොබී හදපු ඇඳපුටු අල්මාරි වත් රත්තරං බඩුවත් ගේ දොර වතුපිටි වත් නෙවෙයි
අමාරුවෙන් ඉගෙනගත්තු දේවල්, නායකත්ව හැකියාව,අරපිරිමැස්ම ජීවිතේට එකතු කරගත්තු අමතර හැකියාවන් එක්ක උඹේ තියන ඕනිම මහන්සියක් නැතිම වෙලා යන සීදේවී මූන
මොකද උඹ පුරුදු වෙලා ඉන්නවනම් අවංක කම ගැන ආදරේ ගැන විස්වාසය ගැන දිවුර දිවුර කියන පච බේගල් පැය ගනං කියවන්න අනේ ඉතින් මට ඒවගෙන් වැඩක් නෑ.උඹේ කෙරුවාව උඹේ හැම පම්පෝරියක්ම තියෙන්නෙ උඹ ගොඩ නගාගෙන ඇතිදේවල් ඇතුලෙ
ඉතින් ඉක්මනටම මම බලාගෙන ඉන්නව උඹ දෑවැද්දත් අරගෙන මගේ ලඟට ආදරෙන් අඩි තිය තිය එන දවස එනකං
එදාට මම උඹව අල්ලගන්නව අන්තිම හුස්ම වෙනකම් අතාරින්නෙ නැතිවෙන්නම
හැමදාටම
❤