** දෑවැදි දෙන්නට ** - Supiri COver ekak

poora

Member
Feb 5, 2017
852
80
0
Colombo
Dawadi Dennata (දෑවැදි දෙන්නට) | Acoustic | Cover By Chamika Sirimanna



Jaya wewa!!

දෑවැදි දෙන්නට රන් මසු පොදි නැති
ගෙදරට බරවුණු බාල නගේ
නුඹ ගෙනියන්නට ගමෙත් කෙනෙක් නැහැ
රටෙත් කෙනෙක් නැහැ බාල නගේ...

විරසක වීලා විරහ අපලයෙන්
නුඹෙ ඉරණම නුඹ ළඟට නොයේ
නිදිබර දෑසයි දැලි ගෑ මූණයි
ලිප මුල්ලේ යෞවනය ගෙවේ...

දෑවැදි දෙන්නට...

රන් දම් පැලදිය යුතු ගෙල වටකර
නවගුණ වැල පෝ දිනට බැඳේ
දීගෙක ගියදා නුඹට දැනේවී
තනිකඩ කම කොච්චරද අගේ

දෑවැදි දෙන්නට...
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රී මික්ස් එකක් හරි ඇහුවටනම් කමක් නැ...මේක තමයි ඔර්ජිනල්...දෙකේ වෙනස අහලම බලපල්ල..


     

    poora

    Member
    Feb 5, 2017
    852
    80
    0
    Colombo
    රී මික්ස් එකක් හරි ඇහුවටනම් කමක් නැ...මේක තමයි ඔර්ජිනල්...දෙකේ වෙනස අහලම බලපල්ල..


    Ow bro. Mama dammme cover song ekak... habai orinal eka thama quality. Eth wenasakata wage cover song hodai wenas voice ekakin ahenakota.. kanata amaruwak nathiwa ahan inna puluwan ne..

    Suba aluth awuruddak wewa!!

    Jaya wewa!!!