** පබසර රන් පබළු ** - Supirima Cover ekak

poora

Member
Feb 5, 2017
852
80
0
Colombo
පබසර රන් පබළු මිණිමුතු කැන් ඔපලූ
රජ කිරුළු අගය නැතේ
ඔබෙ හද මල් උයනේ නැළවෙන මල් පවනේ
දිළිඳු පැලේ එළිය ඇතේ...

ගඟ බැස එයි සයුර බලා
හිරු හිනැහේ නෙළුම නෙලා
නෙත සිත හා එකතු වෙලා
ඔබ දැකුමෙන් උමතු වෙලා...

කළුවර රෑ රළු අහසේ
තරුවැල හා අඩ සඳ සේ
නොපිරුණු මේ සිතට මගේ
ඔබ ගෙන එයි සතුට අගේ...

පබසර රන් පබළු...