දෑවැදි

dayt0na

Well-known member
  • Jan 2, 2012
    30,076
    29,011
    113
    අය කිරීමක් ගන්න වෙනවා..... Simple theory

    මුට්ටිය දාන වෙලාවට මුට්ටිය කුඩු වෙන්න දීපන්... ආයේ ඔලුව දාන්න එන්නේ නෑ.....
    :rofl: :rofl: :rofl: mu yakoo
     
    • Like
    Reactions: JohnSnow

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,917
    335
    83
    මට නං car එකකුත් තියේ.... ගෙදරකුත් තියේ. කෙල්ලලට ලක්ෂ 5කුයි ගෙදරට බඩු මුට්ටු ටිකකුයි හම්බුනා. teaching වලින් මාසෙට 40ක් ලැබෙනවා. එකී වැඩිය සද්දේ දැම්මොත් නං මම කියන්නේ තොට ඉන්න බැරි නං පලයන් ගෙදර කියල. එකී අම්මට කියනවා. අම්ම කියනවා උඹ අපිට ලජ්ජා නොකර ඕහට වෙලා ඉවසන් හිටපන් කියල. සමහර වෙලාවට මට තද උනොත් කන හරහා හොඳ පාරවල් දෙකක් දෙනවා. :lol: ඒකිට යන්න තැනක් නෑ. මැරුණත් මෙහෙම තමා. ගෑනිට වඩා උඹට සල්ලි දේපල තියේ නං කිසිදේකට බය වෙන්න එපා. උඹේ ගෙදර නං ඉන්නේ..... ගෑනි ඉන්නවා පූසා වගේ.
    ගහන්න යන්න එපා ඉන්න බැරි නම් යන්න කියන්න මොනවා උනත් මනුස්ස පරානයක්නෙ
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,485
    23,755
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මේ වෙනකං ජීවිතේ ගානට ඇදං ගිහිල්ලා වචනයක් දෙකක් අල්ලං ඔක්කොම කාබාසිනියා කරගන්න එපා. ඕවා දුරදිග ගෙනියලා ඉන්න උන් දික්කසාද කරං උන්ටත් නඩත්තු ගෙව ගෙව තව එකක් හොයං ළමයි හදනකොට හොඳකාලේ ගිහිල්ලා.
    නැන්දම්මා අවුල් නං දුරස් කරපං.
    උඹට වැඩට කවුරු හරි ඕනනං ඈහැට කනට පේන ටිකිරිස් කෑල්ලක් ගනිං
    ටික දවසකින් දෙකිං එකක් වෙයි😝

    මේක දැන් අවුරුදු පහක් හයක් විතර පරන ඉන්සිඩන්ට් එකක් මචන්. දැන් එහෙම අවුලක් නැහැ. කොහොමහරි මේ සීන් නිසා මම ආර්ථිකයෙන් ගොඩක් නිදහස් කෙනෙක් වුනා. :cool:

    නැන්දම්මා දුරස් කර ගන්නෙ නැහැ මචන් හැබැයි උන් මට බෙදපු හැන්දෙන්ම මම උන්ට බෙදනවා. :rolleyes:
     
    • Like
    Reactions: JohnSnow

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,718
    26,116
    113
    Bandata passe da?
    Ekane yako mm baluwe first impression eken wasalaya kiyala pennuwoth ithin sorry thama🤣

    පෙර පසු දෙකේදීම එහෙම තමයි...බොරු වට රඟපාලා පස්සේ දුක් විඳින්නේ මොකටද?


    ගහන්න යන්න එපා ඉන්න බැරි නම් යන්න කියන්න මොනවා උනත් මනුස්ස පරානයක්නෙ



    ගහන්න වගේ ගියාට ගහන්න එපා යකෝ...ගුරුවරියක් නම් නිකලැල් romantic third party ආදරයක් ලබා ගැනීම ඉතා පහසුයි.


    Badinna onemada bn:dull:





    බල්ලෝ සිංහලෝ වගේ පවුල් ජීවිතේ ගෙවනවා....
    සිංහයෝ බල්ලෝ වගේ පවුල් ජීවිතේ ගෙවනවා.....

    සමාජයේ වැජඹෙන චරිත ගොඩක පවුල් ජීවිතේ අමු ගූ....
     
    Last edited:

    Samsung1

    Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    ගහන්න යන්න එපා ඉන්න බැරි නම් යන්න කියන්න මොනවා උනත් මනුස්ස පරානයක්නෙ

    හයියෙන් නෙමෙයි. හිමීට... :LOL::LOL::LOL::LOL::LOL:
     
    • Like
    Reactions: JohnSnow

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,317
    1
    59,455
    113
    Kaduwela
    ඔව් මට හොදටම සලකනවා මචන්. මට ආපු ප්‍රෙශර් එකත් එක්ක ඩයබිටිස් ආවා. කලින් නම් කඩෙන් කොළ කැද බීලා, ජිම් ගිහින් ශේප් වුනා. ඒත් ඊයේ බලද්දි ශුගර් ඩබල් වෙලා. මගෙ ලෙඩේට සෙට් වෙන කෑම ටිකක් උයාගන්න විදිහක් නැතුව ඉන්නෙ. වයිෆ් එක්කො මොකක් හරි අටවනවා, නැත්තන් කඩෙන් තමයි.

    මේක ඇහුවම බය හිතුන මචන්. බලපන් දැන් බැන්දම කන්න වෙන්නේ ගෑනි උයන එකනේ. දැන් ගොඩක් එවුන් දන්නෙත් නැ හෙල්ති කෑම හදන්න. එක්කෝ අර මිල්ෆ් අම්මගේ චැනල් එක බලන් මොකක් හරි මගුලක් මලවලා දෙයි. හරියන්නේ නැ මාත් උයන්න පුරුදු වෙනවා.

    බඳිද්දී අරක තියනවා මේක තියනවා කිව්වට බැන්දම ගොඩක් දේවල් හංගනවා.
    මමත් දෑවැද්දක් ඉල්ලුවේ නැහැ. මම එපා කිව්වා. හැබැයි බලෙන් කිව්වා එහෙම බෑනේ. මේක දෙන්නං අරක දෙන්නං කියලා. ඒත් මටනං ඒවා ඇල්ලුවේ නැහැ.
    මගේ යාලුවෝ ඉන්නවා ඕවට අහුවෙච්ච. මේකයි වෙන්නේ.
    ගෑනිට මෙලෝ රහක් නැති එකියක් නං දෑවැද්ද පෙන්නලා දැපනේ දාගන්නවා. දෙනවා කියන දේ එකපාර හම්බෙන්නේ නැහැ.
    ගෙයක් තියනවා කිව්වොත් ඒක මළාට පස්සේ තමයි හම්බෙන්නේ. එතකොට උඹලට දැන් ඒ දේපලින් කරන්න පුළුවන් කෙන්ගෙඩියක් නැහැ.
    මම අකමැතිම දේ තමන්ට දෙන්න බැරි දේ මිනිස්සු පුළුවන් කියල කියන එක. බොරුවට කියනවා මට මේක තියනවා මෙච්චර ලාභ හම්බෙනවා අරක මේක. ඊළඟට බලනකොට පවුලේ අනිත් සහෝදරයිනුත් ඕවට කෙල ගන්නවා.
    හැබැයි ගැණිගෙන් ඇහුවොත් ඔයා කලින් මෙහෙම කිව්වා නේද කියල එතකොට අපේ ඇඟට එනවා.

    ඇත්තටම උඹල කසාද බඳිද්දී හරිම පරිස්සන් වෙයන්. දැන් කසාද කියන්නේ ගොඩක් වෙලාවට ඩීල් එකක්.

    (මේ ගැන වෙනම ත්‍රෙඩ් එකක් දාන්නත් හිතෙනවා, මොකද හිතන්නේ?)

    දාපන් සිංහලයෝ. ඔව්ව මේ දවස්වල වැදගත් වෙලා ඉන්නේ අම්බානෙක.
     
    • Love
    • Like
    Reactions: JohnSnow and Kolama

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,317
    1
    59,455
    113
    Kaduwela
    ලස්සන හොද කෙල්ලො ඇත්තෙම නැද්ද බ්න්..අහින්සක කෙල්ලො එහෙම ..

    සුජීව ප්‍රසන්නාරච්චිගේ කතා වල නම් ඉන්නවා මෝර කරවල බැදුම හදලා පරිප්පුයි කතුරුමුරුංගා කොළ මැල්ලුමයි හදන්න පුලුවන් කෙල්ලෝ නම්.
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,668
    6,198
    113
    නැන්දම්මලට කියන්න වචන තියෙනවා බන් උන් එක්ක කතා කරලා දිනන්න අමාරුයි. එයා එක්ක වැඩිය කතා කරන් නැතුව හිටපන්. එතකොට නැන්දම්මට තේරෙන්න ගන්නවා එයත් එක්ක එච්චර හරි නෑ කියලා. ගෑනිව ගෙදර ගෙන්න ගනින් නැත්තන් ඔකුන් තව විසබීජ දානවා. ලමයෙකුත් ඉන්න නිසා වලි දාගන්න යන්න එපා, පොඩි එකාගෙ වැඩ කරගන්නත් එපැයි
    Mmmmmm
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,311
    2,769
    113
    Pilimathalawa
    එයාලගෙ අම්මලගෙ ගෙදරට ගියා.
    ඔන්න ඕක තමයි වැරදුන තැන.
    වැඩිහිටියෝ තමයි එයාල එයාලගේ අත්දැකීමෙන් එක එක දේවල් ඔලුවට දානවා
    අපි තේරුම් ගන්න ඕනේ අපි ඉන්නේ ඒ පරණ කාලේ නෙමෙයි
    ========================
    අපේ ගෙදර ටික කාලෙකට කලින් අපේ නෑදෑ වෙන නැන්දා කෙනෙක් ආවා
    නවතින්න ටික කාලෙකට කියලා පුතත් එක්ක (මල්ලි ඉස්කෝලේ 5, 6 වසර වගේ)
    එයාගේ මහත්තයා වෙන ගැනියක් එක්ක ගිහින්
    අපිත් ඉතින් කමක් නෑ කියලා හිතුවා අපි දෙන්න විතරනේ ඉන්නේ කියලා
    ගෙදර වැඩ ගොඩක් ඒ නැන්දා කළා
    එයා ජොබ් එකකුත් කරනවා එකටත් යනවා
    එයා ගෙදරට බඩු එහෙමත් ගෙනාව
    දවසක් මගේ wife අතින් කියලා
    මනුස්සයා කියලා ඕනවට වඩා විස්වාස කරන්න එපා කියලා
    විසබීජ දාන්න පටන් ගන්නකොටම මට මේක හරි යන්නේ නෑ කියලා තේරුනා
    මම අපේ අම්මලාට කතා කරලා කිවා දැන් ඇති නැන්දා ට යන්න වෙන තැනක් බලන්න වෙයි කියලා
    ඊට මාසෙකට විතර පස්සේ වෙන තැනක් හොයාගෙන එයාල ගියා
     
    • Like
    Reactions: Kolama