අය කිරීමක් ගන්න වෙනවා..... Simple theory
මුට්ටිය දාන වෙලාවට මුට්ටිය කුඩු වෙන්න දීපන්... ආයේ ඔලුව දාන්න එන්නේ නෑ.....
mu yakooඅය කිරීමක් ගන්න වෙනවා..... Simple theory
මුට්ටිය දාන වෙලාවට මුට්ටිය කුඩු වෙන්න දීපන්... ආයේ ඔලුව දාන්න එන්නේ නෑ.....
mu yakooගහන්න යන්න එපා ඉන්න බැරි නම් යන්න කියන්න මොනවා උනත් මනුස්ස පරානයක්නෙමට නං car එකකුත් තියේ.... ගෙදරකුත් තියේ. කෙල්ලලට ලක්ෂ 5කුයි ගෙදරට බඩු මුට්ටු ටිකකුයි හම්බුනා. teaching වලින් මාසෙට 40ක් ලැබෙනවා. එකී වැඩිය සද්දේ දැම්මොත් නං මම කියන්නේ තොට ඉන්න බැරි නං පලයන් ගෙදර කියල. එකී අම්මට කියනවා. අම්ම කියනවා උඹ අපිට ලජ්ජා නොකර ඕහට වෙලා ඉවසන් හිටපන් කියල. සමහර වෙලාවට මට තද උනොත් කන හරහා හොඳ පාරවල් දෙකක් දෙනවා.ඒකිට යන්න තැනක් නෑ. මැරුණත් මෙහෙම තමා. ගෑනිට වඩා උඹට සල්ලි දේපල තියේ නං කිසිදේකට බය වෙන්න එපා. උඹේ ගෙදර නං ඉන්නේ..... ගෑනි ඉන්නවා පූසා වගේ.
Ai bn ube ganita gahne eke loku wirakamak wage kiyane![]()
මේ වෙනකං ජීවිතේ ගානට ඇදං ගිහිල්ලා වචනයක් දෙකක් අල්ලං ඔක්කොම කාබාසිනියා කරගන්න එපා. ඕවා දුරදිග ගෙනියලා ඉන්න උන් දික්කසාද කරං උන්ටත් නඩත්තු ගෙව ගෙව තව එකක් හොයං ළමයි හදනකොට හොඳකාලේ ගිහිල්ලා.
නැන්දම්මා අවුල් නං දුරස් කරපං.
උඹට වැඩට කවුරු හරි ඕනනං ඈහැට කනට පේන ටිකිරිස් කෑල්ලක් ගනිං
ටික දවසකින් දෙකිං එකක් වෙයි![]()


Bandata passe da?
Ekane yako mm baluwe first impression eken wasalaya kiyala pennuwoth ithin sorry thama![]()
ගහන්න යන්න එපා ඉන්න බැරි නම් යන්න කියන්න මොනවා උනත් මනුස්ස පරානයක්නෙ
Badinna onemada bn![]()
ගහන්න යන්න එපා ඉන්න බැරි නම් යන්න කියන්න මොනවා උනත් මනුස්ස පරානයක්නෙ
ඇයි එහෙම කීවේ?ගහන්න වගේ ගියාට ගහන්න එපා යකෝ...ගුරුවරියක් නම් නිකලැල් romantic third party ආදරයක් ලබා ගැනීම ඉතා පහසුයි.

ඔව් මට හොදටම සලකනවා මචන්. මට ආපු ප්‍රෙශර් එකත් එක්ක ඩයබිටිස් ආවා. කලින් නම් කඩෙන් කොළ කැද බීලා, ජිම් ගිහින් ශේප් වුනා. ඒත් ඊයේ බලද්දි ශුගර් ඩබල් වෙලා. මගෙ ලෙඩේට සෙට් වෙන කෑම ටිකක් උයාගන්න විදිහක් නැතුව ඉන්නෙ. වයිෆ් එක්කො මොකක් හරි අටවනවා, නැත්තන් කඩෙන් තමයි.
බඳිද්දී අරක තියනවා මේක තියනවා කිව්වට බැන්දම ගොඩක් දේවල් හංගනවා.
මමත් දෑවැද්දක් ඉල්ලුවේ නැහැ. මම එපා කිව්වා. හැබැයි බලෙන් කිව්වා එහෙම බෑනේ. මේක දෙන්නං අරක දෙන්නං කියලා. ඒත් මටනං ඒවා ඇල්ලුවේ නැහැ.
මගේ යාලුවෝ ඉන්නවා ඕවට අහුවෙච්ච. මේකයි වෙන්නේ.
ගෑනිට මෙලෝ රහක් නැති එකියක් නං දෑවැද්ද පෙන්නලා දැපනේ දාගන්නවා. දෙනවා කියන දේ එකපාර හම්බෙන්නේ නැහැ.
ගෙයක් තියනවා කිව්වොත් ඒක මළාට පස්සේ තමයි හම්බෙන්නේ. එතකොට උඹලට දැන් ඒ දේපලින් කරන්න පුළුවන් කෙන්ගෙඩියක් නැහැ.
මම අකමැතිම දේ තමන්ට දෙන්න බැරි දේ මිනිස්සු පුළුවන් කියල කියන එක. බොරුවට කියනවා මට මේක තියනවා මෙච්චර ලාභ හම්බෙනවා අරක මේක. ඊළඟට බලනකොට පවුලේ අනිත් සහෝදරයිනුත් ඕවට කෙල ගන්නවා.
හැබැයි ගැණිගෙන් ඇහුවොත් ඔයා කලින් මෙහෙම කිව්වා නේද කියල එතකොට අපේ ඇඟට එනවා.
ඇත්තටම උඹල කසාද බඳිද්දී හරිම පරිස්සන් වෙයන්. දැන් කසාද කියන්නේ ගොඩක් වෙලාවට ඩීල් එකක්.
(මේ ගැන වෙනම ත්‍රෙඩ් එකක් දාන්නත් හිතෙනවා, මොකද හිතන්නේ?)
ලස්සන හොද කෙල්ලො ඇත්තෙම නැද්ද බ්න්..අහින්සක කෙල්ලො එහෙම ..
ලස්සන හොද කෙල්ලො ඇත්තෙම නැද්ද බ්න්..අහින්සක කෙල්ලො එහෙම ..
Mmmmmmනැන්දම්මලට කියන්න වචන තියෙනවා බන් උන් එක්ක කතා කරලා දිනන්න අමාරුයි. එයා එක්ක වැඩිය කතා කරන් නැතුව හිටපන්. එතකොට නැන්දම්මට තේරෙන්න ගන්නවා එයත් එක්ක එච්චර හරි නෑ කියලා. ගෑනිව ගෙදර ගෙන්න ගනින් නැත්තන් ඔකුන් තව විසබීජ දානවා. ලමයෙකුත් ඉන්න නිසා වලි දාගන්න යන්න එපා, පොඩි එකාගෙ වැඩ කරගන්නත් එපැයි
ඔන්න ඕක තමයි වැරදුන තැන.එයාලගෙ අම්මලගෙ ගෙදරට ගියා.