දෑවෙන ඩොලර් හිගයට පිලියම්

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    යෙන් වලින් ඕකට ගෙවන්නෙ අහල බලපන් පීඑම් එකක් දාල

    යෙන් නෙමෙයි මචන් යූආන් . හැබැයි ඕකනම් පුවක්කෑල්ලටත් පුප දෙනවලු
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    එතකොට උන් මේක කාබාසිනියා කරලා ඉවර උනාම යන්නේ කොහෙද
     
    • Haha
    Reactions: malakadss

    T Eranga

    Active member
  • Aug 9, 2006
    238
    164
    43
    දෑන් තියෙන ඩොලර් හිගය හින්දා පිටරට ඉන්න හුගක් අයට ලන්කාවට ඩොලර් එවන්න කියනවා නේ.. අපේ ආණ්ඩුවේ ඉන්න අයට පුලුවන් නේද එයාලගේ ඈමරිකාව වගේ රටවල් වල තියෙන දේපල මේ වෙලාවේ විකුණලා ලන්කාවට ඩොලර් ගේන්න? ඈත්තටම රට ගොඩ දාන්න ලොකු වුවමනාවක් තියෙන අය හෑටියට අනිත් අයටත් ආදර්ශයක් වෙයි නේද ඒක? ඉස්සර කොරියාව වගේ රටවල මිනිස්සු තමන්ගේ වටිනා කියන හුගක් දේවල් රටේ දියුණුව වෙනුවෙන් දුන්නලු.. අපිටත් එහෙම කරන්න පුලුවන්නේ.. ඉස්සෙල්ලම පාලකයෝ ආදර්ශයක් දුන්නම මිනිස්සුත් පටන් ගනී. දෑක්කනේ කොරොනා අරමුදලට දීපු හෑටි
    e koriyavene bola , mehe thakadi ralata ohama dunnoth unge account vala thiyei api dunna salli.....
     
    • Haha
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    එතකොට උන් මේක කාබාසිනියා කරලා ඉවර උනාම යන්නේ කොහෙද
    ඒ වුනාට කියන්නේ රට බේරගන්න ආවා කියලනේ.. හරි මම කියන එක ඈත්ත නෙමේද? රට ගොඩ ගන්න ඕනේ නම් තමන් සුලු හරි කෑපවීමක් කරන්න ඕනේ. තමන්ට ශුවර් නම් තමන් කරන් යන වෑඩපිලිවෙලෙන් රට ගොඩ ගිහින් ඩොලර් එක පහලට එයි කියලා තමන්ගේ දේපල විකුණලා ලන්කාවට ගේන එකේ අවුලක් නෑනේ
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    දෑන් තියෙන ඩොලර් හිගය හින්දා පිටරට ඉන්න හුගක් අයට ලන්කාවට ඩොලර් එවන්න කියනවා නේ.. අපේ ආණ්ඩුවේ ඉන්න අයට පුලුවන් නේද එයාලගේ ඈමරිකාව වගේ රටවල් වල තියෙන දේපල මේ වෙලාවේ විකුණලා ලන්කාවට ඩොලර් ගේන්න? ඈත්තටම රට ගොඩ දාන්න ලොකු වුවමනාවක් තියෙන අය හෑටියට අනිත් අයටත් ආදර්ශයක් වෙයි නේද ඒක? ඉස්සර කොරියාව වගේ රටවල මිනිස්සු තමන්ගේ වටිනා කියන හුගක් දේවල් රටේ දියුණුව වෙනුවෙන් දුන්නලු.. අපිටත් එහෙම කරන්න පුලුවන්නේ.. ඉස්සෙල්ලම පාලකයෝ ආදර්ශයක් දුන්නම මිනිස්සුත් පටන් ගනී. දෑක්කනේ කොරොනා අරමුදලට දීපු හෑටි
    මහින්ද මහත්තයා මහන්සියෙන් හම්බ කරපු ඒවා ඉල්ලන එක හරි නෑ නේද...
    මම විරද්ධයි..... :rolleyes: :rofl:
     
    • Love
    Reactions: malakadss

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    එතුමන්ලා ලෝක මට්ටමේ ෆන්ඩ් මැනේජර් ල, ෆන්ඩ් එකතු කරන්න, ෆන්ඩ් වලින් උපරිම ප්‍රයෝජන ගන්න හරීම දක්ෂයි, හෙල්පින් හම්බන්තොට ෆන්ඩ්,
    කොවිඩ් ෆන්ඩ්, ඊපීඑෆ් ෆන්ඩ් ඒකී මේකී නොකී හැම ෆන්ඩ් එකක්ම උපරිම ප්‍රයෝජන ගත්තා. එතුමන්ලා සිටින මේ දේශය හැබවින්ම වාසනාවන්තයි :giggle:
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    lol oka mulinma politikkonta karanna kiyapan. ape thiyena salli ratata genapu gaman mulinma karanne oya sakkili eken hora kana eka
    ekai dan kauruth invest karanneth naththe lankawe asset wala
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    ඕවා මොනාද ? Creed ගේ Bit coin ලක්ශ 02ක විකුනලා ඒවා ඩොලර් කරමු...
     
    • Like
    Reactions: malakadss

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,879
    1
    58,130
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අපි රුපියල අතෑරල යූආන් වලින් ගනුදෙනු කලොත් මොකද
    ඊට වඩා ලේසි චීනෙක්ව ගෙනල්ල ජනාධිපති කරන එක. බොරු දේශප්‍රේමියො එක්ක බෑනෙ ඉතින්
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    lol oka mulinma politikkonta karanna kiyapan. ape thiyena salli ratata genapu gaman mulinma karanne oya sakkili eken hora kana eka
    ekai dan kauruth invest karanneth naththe lankawe asset wala
    උඹට තේරිලා නෑ.. මම කියන්නෙත් උඹ කියන එකම තමා... ඉස්සෙල්ලා ඔය ඈමරිකාව වගේ රටවල දේපල තියෙන ලන්කාවේ දේශපාලකයන්ට එයාලගේ දේපල ඩොලර් වලට හරවලා ලන්කාවට ගේන්න කියලා.. ඈත්තටම එයාලට කරන් යන වෑඩපිලිවෙල ශුවර් නම් එහෙම කරන්න පුලුවන්නේ..
     
    • Like
    Reactions: stasia

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    උඹට තේරිලා නෑ.. මම කියන්නෙත් උඹ කියන එකම තමා... ඉස්සෙල්ලා ඔය ඈමරිකාව වගේ රටවල දේපල තියෙන ලන්කාවේ දේශපාලකයන්ට එයාලගේ දේපල ඩොලර් වලට හරවලා ලන්කාවට ගේන්න කියලා.. ඈත්තටම එයාලට කරන් යන වෑඩපිලිවෙල ශුවර් නම් එහෙම කරන්න පුලුවන්නේ..
    උන් ඒවා තියාගන ඉන්නේ safe house වගේ. මෙහෙ කෙළ උනොත් එහෙ පැනගන්න. මෙහෙ ඉන්න අපිත් ලැබුණොත් එහෙ යන්න ඉන්නේ. ඉතින් කවුද බං එහෙ දාලා මෙහෙ එන්නේ
     
    • Haha
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    උන් ඒවා තියාගන ඉන්නේ safe house වගේ. මෙහෙ කෙළ උනොත් එහෙ පැනගන්න. මෙහෙ ඉන්න අපිත් ලැබුණොත් එහෙ යන්න ඉන්නේ. ඉතින් කවුද බං එහෙ දාලා මෙහෙ එන්නේ
    දෑන් උන් මේ ගහන ගේම් රට දියුණු කරන්න හිතන් කරන ඒවා නේ.. රට දියුණු වෙයි කියලා ෂුවර් හින්දානේ කරන්නේ.. එහෙම ඒ දේවල් විකුණලා කරලා එන්න බෑරි නම් අනිවා පනින්න තමා හිතන් ඉන්නේ
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    මේක 2nd option එක විදිහට තියා ගමුකො. ඉස්සෙල්ලා පාර්ලිමන්ට් එකේ උන්ගේ පඩියෙන් 1/2ක් මේ අවුරුද්ද ඉවර වෙනකල් නොගෙන ඉන්න කියමු.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,659
    13,391
    113
    ගියපාර ප්ලේන් හයර් කරන් ඇවිත් මේ ටොපිය දීපු යක්ක පුත්තු අහක බලන එකක් නෑ
    ඇට දෙක හරි විකුණලා ඩොලර් එවයි