යෙන් වලින් ඕකට ගෙවන්නෙ අහල බලපන් පීඑම් එකක් දාල
යෙන් නෙමෙයි මචන් යූආන් . හැබැයි ඕකනම් පුවක්කෑල්ලටත් පුප දෙනවලු
යෙන් වලින් ඕකට ගෙවන්නෙ අහල බලපන් පීඑම් එකක් දාල
වැරදුනයෙන් නෙමෙයි මචන් යූආන් . හැබැයි ඕකනම් පුවක්කෑල්ලටත් පුප දෙනවලු
e koriyavene bola , mehe thakadi ralata ohama dunnoth unge account vala thiyei api dunna salli.....දෑන් තියෙන ඩොලර් හිගය හින්දා පිටරට ඉන්න හුගක් අයට ලන්කාවට ඩොලර් එවන්න කියනවා නේ.. අපේ ආණ්ඩුවේ ඉන්න අයට පුලුවන් නේද එයාලගේ ඈමරිකාව වගේ රටවල් වල තියෙන දේපල මේ වෙලාවේ විකුණලා ලන්කාවට ඩොලර් ගේන්න? ඈත්තටම රට ගොඩ දාන්න ලොකු වුවමනාවක් තියෙන අය හෑටියට අනිත් අයටත් ආදර්ශයක් වෙයි නේද ඒක? ඉස්සර කොරියාව වගේ රටවල මිනිස්සු තමන්ගේ වටිනා කියන හුගක් දේවල් රටේ දියුණුව වෙනුවෙන් දුන්නලු.. අපිටත් එහෙම කරන්න පුලුවන්නේ.. ඉස්සෙල්ලම පාලකයෝ ආදර්ශයක් දුන්නම මිනිස්සුත් පටන් ගනී. දෑක්කනේ කොරොනා අරමුදලට දීපු හෑටි
ඒ වුනාට කියන්නේ රට බේරගන්න ආවා කියලනේ.. හරි මම කියන එක ඈත්ත නෙමේද? රට ගොඩ ගන්න ඕනේ නම් තමන් සුලු හරි කෑපවීමක් කරන්න ඕනේ. තමන්ට ශුවර් නම් තමන් කරන් යන වෑඩපිලිවෙලෙන් රට ගොඩ ගිහින් ඩොලර් එක පහලට එයි කියලා තමන්ගේ දේපල විකුණලා ලන්කාවට ගේන එකේ අවුලක් නෑනේඑතකොට උන් මේක කාබාසිනියා කරලා ඉවර උනාම යන්නේ කොහෙද
මහින්ද මහත්තයා මහන්සියෙන් හම්බ කරපු ඒවා ඉල්ලන එක හරි නෑ නේද...දෑන් තියෙන ඩොලර් හිගය හින්දා පිටරට ඉන්න හුගක් අයට ලන්කාවට ඩොලර් එවන්න කියනවා නේ.. අපේ ආණ්ඩුවේ ඉන්න අයට පුලුවන් නේද එයාලගේ ඈමරිකාව වගේ රටවල් වල තියෙන දේපල මේ වෙලාවේ විකුණලා ලන්කාවට ඩොලර් ගේන්න? ඈත්තටම රට ගොඩ දාන්න ලොකු වුවමනාවක් තියෙන අය හෑටියට අනිත් අයටත් ආදර්ශයක් වෙයි නේද ඒක? ඉස්සර කොරියාව වගේ රටවල මිනිස්සු තමන්ගේ වටිනා කියන හුගක් දේවල් රටේ දියුණුව වෙනුවෙන් දුන්නලු.. අපිටත් එහෙම කරන්න පුලුවන්නේ.. ඉස්සෙල්ලම පාලකයෝ ආදර්ශයක් දුන්නම මිනිස්සුත් පටන් ගනී. දෑක්කනේ කොරොනා අරමුදලට දීපු හෑටි

Oya miharak @erozan kiyana hiwalata US$ ekak thiya aba ataayak ghannna wath salli na@erozan @N A K A M U R A ayye mu gu n pee gon baduwak unata watina adahasak kiyala thiyanawa.meka basil sir ta penwanna![]()
ඊට වඩා ලේසි චීනෙක්ව ගෙනල්ල ජනාධිපති කරන එක. බොරු දේශප්‍රේමියො එක්ක බෑනෙ ඉතින්අපි රුපියල අතෑරල යූආන් වලින් ගනුදෙනු කලොත් මොකද
උඹට තේරිලා නෑ.. මම කියන්නෙත් උඹ කියන එකම තමා... ඉස්සෙල්ලා ඔය ඈමරිකාව වගේ රටවල දේපල තියෙන ලන්කාවේ දේශපාලකයන්ට එයාලගේ දේපල ඩොලර් වලට හරවලා ලන්කාවට ගේන්න කියලා.. ඈත්තටම එයාලට කරන් යන වෑඩපිලිවෙල ශුවර් නම් එහෙම කරන්න පුලුවන්නේ..lol oka mulinma politikkonta karanna kiyapan. ape thiyena salli ratata genapu gaman mulinma karanne oya sakkili eken hora kana eka
ekai dan kauruth invest karanneth naththe lankawe asset wala
උන් ඒවා තියාගන ඉන්නේ safe house වගේ. මෙහෙ කෙළ උනොත් එහෙ පැනගන්න. මෙහෙ ඉන්න අපිත් ලැබුණොත් එහෙ යන්න ඉන්නේ. ඉතින් කවුද බං එහෙ දාලා මෙහෙ එන්නේඋඹට තේරිලා නෑ.. මම කියන්නෙත් උඹ කියන එකම තමා... ඉස්සෙල්ලා ඔය ඈමරිකාව වගේ රටවල දේපල තියෙන ලන්කාවේ දේශපාලකයන්ට එයාලගේ දේපල ඩොලර් වලට හරවලා ලන්කාවට ගේන්න කියලා.. ඈත්තටම එයාලට කරන් යන වෑඩපිලිවෙල ශුවර් නම් එහෙම කරන්න පුලුවන්නේ..
දෑන් උන් මේ ගහන ගේම් රට දියුණු කරන්න හිතන් කරන ඒවා නේ.. රට දියුණු වෙයි කියලා ෂුවර් හින්දානේ කරන්නේ.. එහෙම ඒ දේවල් විකුණලා කරලා එන්න බෑරි නම් අනිවා පනින්න තමා හිතන් ඉන්නේඋන් ඒවා තියාගන ඉන්නේ safe house වගේ. මෙහෙ කෙළ උනොත් එහෙ පැනගන්න. මෙහෙ ඉන්න අපිත් ලැබුණොත් එහෙ යන්න ඉන්නේ. ඉතින් කවුද බං එහෙ දාලා මෙහෙ එන්නේ
අැයි රාජපක්ෂලට තව යුක්රේන් වෙෙරස් ටිකක් නට නට පිලි අරන් ගන්න කියපංකො.බුබුළු වෙෙරස් අමතකද?