දෑස අද්දර තනි රකින්නට

vikumnonis26

Well-known member
  • Aug 29, 2010
    1,285
    208
    63
    සයිබරය
    දෑස අද්දර තනි රකින්නට

    දෑස අද්දර තනි රකින්නට
    හීන මවමින් පෙම් පුරන්නට
    පාට දේදුනු පොඩි කරන්නට
    ආදරේ සුව මටත් දෙනවද

    පින් පාට නිල් දෑස
    වසාගෙන ඔබ ඉන්න
    රොස මල් පෙති වගේ
    රූ දෙතොල් සිප ගන්න

    මම නුබේ පන කියලා
    තේරෙවි සිත් මලට
    නිල් පාට ඈස් අගින්
    දුටු දාට මගේ දෑස

    චතු