දෑස_පලාගෙන_කඳුළැලි_ආවා

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,737
    1
    15,136
    113
    ඔව් දැන් තාරුණ්‍යයේ හඩ තමයි මධූ..ධූ..ධූ...ධූ...හු... රොස්ස් :lol:
    අර කවුද කිවුවා වගේ මේවා හොදයි පොඩි ලමයින්ව බය කරලා බත් කවාගන්න :lol:



     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අපි නොදන්නා ලයිව් වගේ එකක්ද ?:eek:





    සිහින කුමාරයා කියන්නේ :eek:මුටද අර කළු කුමාරයා කියන්නේ එතකොට :shocked:?




    මන් නම් දැක්කෙත් අදයි හිනේනවත් මීට කලින් දැක්කේ නැ ඕන් :lol::lol:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,932
    2
    116,002
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මේ වීඩියෝ ටික කාලෙකට කලින් දැකල තියෙනව,කාබේරි අප්පුහාමි පෙනුමක්නෙ මුන්ට තියෙන්නෙ..සිරාවටද නැත්නම් ජෝක් එකට හදපු ඒවද කියල තමා හිතාගන්ඩ බැරි. :rolleyes:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    දෑස පලාගෙන කඳුලැලි ආව බන් මේක අහල.. මං හිතන්නෙ අර ගායකය රචනාවක් ද කොහෙදො කියෙව්වෙ. සින්දුවක් වෙන්න බෑ කොහොමත්. ඔයිට වඩා ලස්සනට පත්තරයක් කියවන්න පුලුවන් උනුත් ඉන්නව. :eek:

    එතකොට මේ මදූ.. ආ සිරිසේන දැන් ඔයා රිටයර් වෙන්න. අපිට මඩූ රොක්ස් ඉන්නවා..
     

    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    7453265.gif