දෑස_පලාගෙන_කඳුළැලි_ආවා මෙව්වනෙ යකො සින්දු :lol: aDE5Ef84tQM
Identity Well-known member Aug 15, 2016 23,206 18,830 113 අදාල නෑනේ Jul 12, 2018 #1 දෑස_පලාගෙන_කඳුළැලි_ආවා මෙව්වනෙ යකො සින්දු Reactions: s.a.s
Voltage Well-known member Feb 6, 2012 21,737 1 15,136 113 Jul 12, 2018 #3 ඔව් දැන් තාරුණ්‍යයේ හඩ තමයි මධූ..ධූ..ධූ...ධූ...හු... රොස්ස් අර කවුද කිවුවා වගේ මේවා හොදයි පොඩි ලමයින්ව බය කරලා බත් කවාගන්න Last edited: Jul 12, 2018
ඔව් දැන් තාරුණ්‍යයේ හඩ තමයි මධූ..ධූ..ධූ...ධූ...හු... රොස්ස් අර කවුද කිවුවා වගේ මේවා හොදයි පොඩි ලමයින්ව බය කරලා බත් කවාගන්න
inspiron Well-known member May 27, 2014 24,980 17,615 113 Nowhere Jul 12, 2018 #4 ara interview eka parody ekak kiyalat hitenawa
මරුසිරා Well-known member Mar 5, 2012 14,353 1,577 113 out of the blue Jul 12, 2018 #5 අපි නොදන්නා ලයිව් වගේ එකක්ද ? සිහින කුමාරයා කියන්නේ මුටද අර කළු කුමාරයා කියන්නේ එතකොට ? මන් නම් දැක්කෙත් අදයි හිනේනවත් මීට කලින් දැක්කේ නැ ඕන්
අපි නොදන්නා ලයිව් වගේ එකක්ද ? සිහින කුමාරයා කියන්නේ මුටද අර කළු කුමාරයා කියන්නේ එතකොට ? මන් නම් දැක්කෙත් අදයි හිනේනවත් මීට කලින් දැක්කේ නැ ඕන්
kinkon Well-known member Aug 5, 2007 115,932 2 116,003 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jul 12, 2018 #7 මේ වීඩියෝ ටික කාලෙකට කලින් දැකල තියෙනව,කාබේරි අප්පුහාමි පෙනුමක්නෙ මුන්ට තියෙන්නෙ..සිරාවටද නැත්නම් ජෝක් එකට හදපු ඒවද කියල තමා හිතාගන්ඩ බැරි.
මේ වීඩියෝ ටික කාලෙකට කලින් දැකල තියෙනව,කාබේරි අප්පුහාමි පෙනුමක්නෙ මුන්ට තියෙන්නෙ..සිරාවටද නැත්නම් ජෝක් එකට හදපු ඒවද කියල තමා හිතාගන්ඩ බැරි.
Mohowk Well-known member Jun 14, 2018 17,624 21,113 113 Wakanda Jul 12, 2018 #8 Identity said: Click to expand... හිනාවෙලම පුන පලාගෙන ගූ ගියා
shenat Well-known member May 13, 2007 58,527 86,809 113 ආශ්චර්යමත් රටක Jul 12, 2018 #9 දෑස පලාගෙන කඳුලැලි ආව බන් මේක අහල.. මං හිතන්නෙ අර ගායකය රචනාවක් ද කොහෙදො කියෙව්වෙ. සින්දුවක් වෙන්න බෑ කොහොමත්. ඔයිට වඩා ලස්සනට පත්තරයක් කියවන්න පුලුවන් උනුත් ඉන්නව. එතකොට මේ මදූ.. ආ සිරිසේන දැන් ඔයා රිටයර් වෙන්න. අපිට මඩූ රොක්ස් ඉන්නවා..
දෑස පලාගෙන කඳුලැලි ආව බන් මේක අහල.. මං හිතන්නෙ අර ගායකය රචනාවක් ද කොහෙදො කියෙව්වෙ. සින්දුවක් වෙන්න බෑ කොහොමත්. ඔයිට වඩා ලස්සනට පත්තරයක් කියවන්න පුලුවන් උනුත් ඉන්නව. එතකොට මේ මදූ.. ආ සිරිසේන දැන් ඔයා රිටයර් වෙන්න. අපිට මඩූ රොක්ස් ඉන්නවා..
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Jul 12, 2018 #11 ටහිකෙන සිද්දි අයිසෙ මේවා
dj gamaya Well-known member Nov 30, 2007 69,356 5,773 113 Hell & Heaven (Kiribathgoda) Jul 12, 2018 #12
somadantha Well-known member Mar 7, 2008 4,450 430 83 Scotland Jul 12, 2018 #13 kella gana duka hithuna
SLHodahitha Well-known member Nov 8, 2017 3,088 2,978 113 ::0 elakiri.com Jul 12, 2018 #15 සිහින කුමාරයා කියන්නේ මුටද අර කළු කුමාරයා කියන්නේ එතකොට ? Click to expand... LOL
ArunaTelshan Well-known member Nov 29, 2013 3,255 1,216 113 Biyagama Jul 12, 2018 #16 Mohowk said: හිනාවෙලම පුන පලාගෙන ගූ ගියා Click to expand... Kochchiyak ennath kalin aru marila watuna ne
Mohowk said: හිනාවෙලම පුන පලාගෙන ගූ ගියා Click to expand... Kochchiyak ennath kalin aru marila watuna ne
N sriyantha Well-known member Feb 4, 2007 6,786 386 113 Jul 12, 2018 #18 Mohowk said: හිනාවෙලම පුන පලාගෙන ගූ ගියා Click to expand...
SimonRiley Well-known member Jan 15, 2017 2,179 747 113 Colombo Jul 13, 2018 #19 okay, some people should die !
CorD SaC Well-known member Feb 4, 2015 15,772 28,143 113 Jul 13, 2018 #20 බඩ වේලුවාම අහන්ඩ හොඳයි බන්...