දික්කන්ද වළව්ව

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,686
    113
    Gampaha
    තව මාළිගාතැන්න හා පෙට්ටන්ගල කන්දටත් මෙය යන්තමින් දැක ගන්න පුළුවන්
    මාළිගා කන්දෙ මැද හරියට හොඳට පේනව මේක...
    6km from my වළව්ව
    යක්කල කොලුවෙක්ද මේ..
    Hollywood actress kenek gatta kivve mekada?
    ඒ පස්යාලෙ වලවුවක්....
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ඔය වලව්වේ අයති වෙන කෙනාගේ UK ඉන්න නැදෑ කෙනෙක් මට සෙට් උනා එක පාරක් උනවටුනේදී ඒ අය ලංකවට නිවාඩුවකට ආපු වෙලාවක. මගේ යාලුවෙක්ගෙ රෙස්ටුරන්ට් එකකදී.ඉස්සර ඕක බේරගන්න බැලු කාරී හොරු පනිනවලු බඩුු උසන්න. ගොඩක් බදු හොරකම් කරගෙනත් ගිහින් තිබ්බ. ඔකේ ඇති හොල්මනක නැ කිව්වා. පට්ට පල්බොරු සින් එකක්.
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    බල්ලෙක් දාපු බලු Thread එකේ දාපු බල්ලා ම එළකිරි එකේ කොල්ලො බයිට් කරනවා🤣🤣🤣🤦

    දික්කන්ද වලව්වේ අපි උබට පුකේ ඇරපු හැටි මතක් වුණා පොන්නයෝ 🤩🤩
    ------ Post added on May 26, 2023 at 12:17 AM

    පොන්නයෝ තෝ මේකේ 2010 ඉදලා පුස්ක්ෂනය වෙනවා කියලා තේරෙන්න උනත් මොළයක් කියලා එකක් පිහිටලා තියෙන්න ඕනේ 🤩🤩
    ------ Post added on May 26, 2023 at 12:19 AM

    උනු ගූ කියනව. ඇවිල්ල කාපං @2osama :lol:
    ------ Post added on May 26, 2023 at 12:24 AM
     
    • Dislike
    Reactions: 2osama

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    මේක රාවණා වගේ එක්කෝ බලපු උන්ට හතලිස් ඇදිරිය නැත්නම් ගුලියක් කාල බලන්න ගිය උන් "ඔකේ කාමර තියෙන්නේ 15ක් 16ක් වගේ. කාමර 99ක් නැහැ "
     
    • Haha
    Reactions: siri_ayya

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    nop gillian anderson ගත්තෙ පස්යාල වලව්වක්

    පට්ට ආසයි ඔය වගේ වලව්වකට...
    gillian anderson ගත්ත වලව්වත් ලියා ගන්න හැදුවා නේද කලු සින්හලයෙක්
     
    • Like
    Reactions: NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    මේක රාවණා වගේ එක්කෝ බලපු උන්ට හතලිස් ඇදිරිය නැත්නම් ගුලියක් කාල බලන්න ගිය උන් "ඔකේ කාමර තියෙන්නේ 15ක් 16ක් වගේ. කාමර 99ක් නැහැ "
    හොල්මන් නිසා බයට මලක් ගහලා යන්න ඈති ☹️
     
    • Like
    Reactions: NRTG