දික්කන්ද වලව්ව

reuse

Well-known member
  • May 10, 2009
    852
    2,776
    93
    Kita ku
    www.youtube.com
    D3826F56-983B-46B2-B5FB-37002281908D.jpeg
    පිටස්තරයන්ට ඇතුලු වීමටත් නොහැකි හොල්මන් වලට ප්‍රසිද්ද අක්කර 100 වතුයායක හුදකලා වූ දික්කන්ද වලව්ව

    දික්කන්ද වලව්ව කියන නම ඇසූ පමණින්ම දැන් බොහෝ දෙනෙක්ට මතකෙට එන්නෙ හොල්මන් සහ අවතාර. ඒ තරමටම දික්කන්ද වලව්ව දැන් අත්භූත තැනක් වෙලා කොහොම නමුත් කොලඹ නුවර පාරේ මිරිස්වත්ත, යක්කල ප්‍රදේශ වලදී වෙල් යායවල් මැද්දෙන් තැනින් තැන දී වගේම, මිරිස්වත්ත හන්දියත් වතුරුගම හන්දියත් අතර පාරේ තැනින් තැන වෙල් යායවල් වලදිත් කන්දක පිහිටි ලොකු වලව්වක් වගේ දැක ගන්න පුළුවන් මේ දික්කන්ද වලව්ව තමයි.

    දික්කන්ද වලව්ව ගැන ඉතින් කට කතා නම් එමටයි. කතා වලට අනුව නම් මේ වලව්වේ ඉඩම අක්කර 100 ට වඩා වැඩියි කියලා වගේම අක්කර 330 ක් කියලා නිශ්චිත වශයෙනුත් කියවෙනවා.ඉඩමේ ප්‍රමාණය ගැන බලන කෙනෙකුට කොහොමත් තේරෙනවා දික්කන්ද ගමේ වැඩි ඉඩම් ප්‍රමාණයක් මේ වලව්වට අයිති කියලා. මොකද මේ ඉඩමේ මායිමේ ඉඳලා බැලුවට නම් වලව්ව හරියට දැකගන්න පුලුවන් කමක් නැතිවෙන තරමටම ඉඩම විශාල නිසා.

    ඉතින් ඊළඟට දික්කන්ද වලව්වේ හොල්මන් ගැනනෙ හැමෝම කුතුහලයෙන් ඉන්නේ.. කොහොමත් අවුරුදු ගාණක් පරණ මිනිස් පුළුටක් වත් නැතිව තියෙන කාමර 18 නැත්නම් 100ක් තියෙනවා කියලා කට කතා හැදිලා තියෙන, මහා ඉඩමක් මැද්දෙ තියෙන මේ වගේ තැනක හොල්මන් නම් නැතිවෙන්න බෑ කියලා කාට වූවත් හිතෙන එකේ සැකයක් නෑනේ? සමහරු ඉතින් තව තව කතා ගොතලා එහෙමත් කියනවනේ මේවලව්ව ගැන.

    ඉතින් ඒවා නිසා තමයි ලංකාවේ හුදෙකලා අත්භූත තැන් ගැන කියද්දී දික්කන්ද වලව්ව මුල් තැනක් ගන්නෙ.. මුල් කාලෙදි අත්තනගල්ල පැත්තේ ඉඩම් හිමි ප්‍රභූ පැලැන්තියේ මුල් තැනක් ගත්ත ඔබේසේකර පරම්පරාවට අයත් වෙලා තිබුණා කියන මේ දික්කන්ද වලව්වේ වර්තමාන හිමිකාරිත්වය තියෙන්නේ විද්ශිකයෙක්ට කියලා තමයි තොරතුරු අනාවරණය වෙන්නේ.

    දැනට කිසිදු ගවේෂණ කටයුත්තක්‌ සඳහා හෝ නිරීක්ෂණ චාරිකාවක් සඳහාවත් අවස්ථාවක්, අවසරයක් නැති නිසාම දික්කන්ද වලව්ව තව තවත් අත්භූත තැනක් වෙන එක විතරයි වෙන්නේ. දික්කන්දේ සැඟවුණු රහස් මොනවද දැනගන්න නම් ඉතින් කවදා හරි දික්කන්ද වලව්ව ගවේෂණයට විවෘත වෙන්න ඕනි

    උපුටා ගැනීමකි ..
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,422
    1
    32,092
    113
    - උඩරට -
    View attachment 195758පිටස්තරයන්ට ඇතුලු වීමටත් නොහැකි හොල්මන් වලට ප්‍රසිද්ද අක්කර 100 වතුයායක හුදකලා වූ දික්කන්ද වලව්ව

    දික්කන්ද වලව්ව කියන නම ඇසූ පමණින්ම දැන් බොහෝ දෙනෙක්ට මතකෙට එන්නෙ හොල්මන් සහ අවතාර. ඒ තරමටම දික්කන්ද වලව්ව දැන් අත්භූත තැනක් වෙලා කොහොම නමුත් කොලඹ නුවර පාරේ මිරිස්වත්ත, යක්කල ප්‍රදේශ වලදී වෙල් යායවල් මැද්දෙන් තැනින් තැන දී වගේම, මිරිස්වත්ත හන්දියත් වතුරුගම හන්දියත් අතර පාරේ තැනින් තැන වෙල් යායවල් වලදිත් කන්දක පිහිටි ලොකු වලව්වක් වගේ දැක ගන්න පුළුවන් මේ දික්කන්ද වලව්ව තමයි.

    දික්කන්ද වලව්ව ගැන ඉතින් කට කතා නම් එමටයි. කතා වලට අනුව නම් මේ වලව්වේ ඉඩම අක්කර 100 ට වඩා වැඩියි කියලා වගේම අක්කර 330 ක් කියලා නිශ්චිත වශයෙනුත් කියවෙනවා.ඉඩමේ ප්‍රමාණය ගැන බලන කෙනෙකුට කොහොමත් තේරෙනවා දික්කන්ද ගමේ වැඩි ඉඩම් ප්‍රමාණයක් මේ වලව්වට අයිති කියලා. මොකද මේ ඉඩමේ මායිමේ ඉඳලා බැලුවට නම් වලව්ව හරියට දැකගන්න පුලුවන් කමක් නැතිවෙන තරමටම ඉඩම විශාල නිසා.

    ඉතින් ඊළඟට දික්කන්ද වලව්වේ හොල්මන් ගැනනෙ හැමෝම කුතුහලයෙන් ඉන්නේ.. කොහොමත් අවුරුදු ගාණක් පරණ මිනිස් පුළුටක් වත් නැතිව තියෙන කාමර 18 නැත්නම් 100ක් තියෙනවා කියලා කට කතා හැදිලා තියෙන, මහා ඉඩමක් මැද්දෙ තියෙන මේ වගේ තැනක හොල්මන් නම් නැතිවෙන්න බෑ කියලා කාට වූවත් හිතෙන එකේ සැකයක් නෑනේ? සමහරු ඉතින් තව තව කතා ගොතලා එහෙමත් කියනවනේ මේවලව්ව ගැන.

    ඉතින් ඒවා නිසා තමයි ලංකාවේ හුදෙකලා අත්භූත තැන් ගැන කියද්දී දික්කන්ද වලව්ව මුල් තැනක් ගන්නෙ.. මුල් කාලෙදි අත්තනගල්ල පැත්තේ ඉඩම් හිමි ප්‍රභූ පැලැන්තියේ මුල් තැනක් ගත්ත ඔබේසේකර පරම්පරාවට අයත් වෙලා තිබුණා කියන මේ දික්කන්ද වලව්වේ වර්තමාන හිමිකාරිත්වය තියෙන්නේ විද්ශිකයෙක්ට කියලා තමයි තොරතුරු අනාවරණය වෙන්නේ.

    දැනට කිසිදු ගවේෂණ කටයුත්තක්‌ සඳහා හෝ නිරීක්ෂණ චාරිකාවක් සඳහාවත් අවස්ථාවක්, අවසරයක් නැති නිසාම දික්කන්ද වලව්ව තව තවත් අත්භූත තැනක් වෙන එක විතරයි වෙන්නේ. දික්කන්දේ සැඟවුණු රහස් මොනවද දැනගන්න නම් ඉතින් කවදා හරි දික්කන්ද වලව්ව ගවේෂණයට විවෘත වෙන්න ඕනි

    උපුටා ගැනීමකි ..
    අපි යංකෝ සෙට් වෙලා හොල්මන් බලන්න