දික්කන්ද වළව්ව

2osama

Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    FB-IMG-1684953544312.jpg

    කිසිවෙකුටත් ඇතුල්වීමට තහනම් දික්කන්ද වලව්ව ඇතුල තියෙන්නේ මොනවද කියා පුද්ගලයන් දෙදෙනෙකු හෙලි කරයි 👇

    ගම්පහ කිරින්දිවැල 231 බස් මාර්ගයේ දික්කන්ද නම් ග්‍රාමයේ පිහිටා ඇති අක්කර සියයකට වඩා වැඩි අති විශාල වතු යායක් මැද හුදකලා වී තිබෙන ශ්‍රී ලංකාවේ අද්භූත සිදුවීම් වලට වඩාත්ම ප්‍රසිද්ධ ස්ථානයක් වන දික්කන්ද වලව්වෙන් සැබැවින්ම දිස් වන්නේ අද්භූත ස්වභාවයක් බව වාර්තා වෙයි.

    දික්කන්ද වලව්වේ වත්මන් හිමිකරුවන් විදෙස්ගතව ජීවත් වන බවත් එම නිසා මෙම ස්ථානය හුදකලාව තිබෙන බවත් සදහන් වන අතර දික්කන්ද වලව්ව අවුරුදු 150කට වඩා පැරණි වන බවද පැවසේ. ගවේෂකයන්ට හෝ නරඹන්නන්ට ඇතුල් වීමට අවසර නොමැති දික්කන්ද වලව්ව ශ්‍රී ලංකාවේ අද්භූත සිදුවීම් සම්බන්ධ කටකතා සෑදුනු ස්ථාන අතරින් පෙරමුණ ගනියි

    ඉතින් මේ දික්කන්ද වලව්ව ගැන විවිද අය විවිද කතා කියනවා. අද අපි ඔයාලා වෙනුවෙන් කියන්න යන්නේ මේ හැමෝම කතාවෙන දික්කන්ද වලව්ව ගැන පුද්ගලයන් දෙදෙනෙක් කියපු හිතාගන්න බැරි කතා දෙකක් ගැන. එම පළමු කතාව පහතින්

    මෙම දික්කන්ද වලව්ව පිහිටලා තියෙන්නේ යක්කල කිරිඳිවැල 231 මාර්ගයේ දික්කන්දත් වතුරුගමත් අතර. යක්කල නගරයේ සිට සැතපුම් 6 විතර ආ විට දික්කන්ද හංදිය මුණගැසෙනවා. දික්කන්ද හංදියෙන් පටන්ගන්නා මෙම විශාල වතුයාය වතරුගම පිංවත්ත හංදියතෙක් කිලෝමීටරයකට වැඩි දුරක් එකදිගට විහදෙනවා .අක්කර 330 ක පමණ විශාල පොල් වත්තක් වෙන මෙය පිංවත්ත හංදියට යනතෙක්ම වැට දිගටම තියෙන්නේ පැරණි කොස් ගස් වැටියක්. වත්ත හරි මැද පිහිටි කන්දේ තමා මේ වලව්ව පිහිටා ඇත්තේ.

    මේ වලව්ව වත්ත පාමුලට හෝ 231 පාරට හෝ ඒ අවට කිසිම තැනකට පේන්නේ නැහැ. විශාල පොල් ගස් යාය නිසාත් වෙනත් ගස් කොළං නිසාත් වලව්ව බලා ගන්න හරිම අමාරුයි. එහෙත් ඉතාමත් සොදිසියෙන් බැලුවොත් යන්තමින් මේ වලව්ව බලාගන්න පුළුවන්.. නමුත් වතුරුගම හංදියෙන් මිරිස්වත්ත හංදියට යන පාරේ හමුවෙන වෙල් යායවල් ළගදී මේ වලව්ව මනාව දැක ගන්න පුළුවන්. ඒත් කි. මී. 4 පමණ ගොඩාක් ඈතින්.

    තව මාළිගාතැන්න හා පෙට්ටන්ගල කන්දටත් මෙය යන්තමින් දැක ගන්න පුළුවන්.දැනට මේ වත්තේ කොටසක් කුකුල් ගොවිපලක් ලෙස පවත්වාගෙන යනවා. කාමර 100 ක් පමන ඇතැයි කට කතාවට කියනවා. කොහොම නමුත් මේ තරම් ඇතට මේ වලව්ව පේන්නේ එහ ඉතා විශාල නිසයි . ඔබේසේකර පවුලට අයත්ව තිබුණු මේ වලව්ව දැනට කාට අයිති දැයි දන්නේ නෑ. රජ ගෙදර පරවියෝ කියන චිත්‍රපටය මේ වලව්වේ රූගත කල බවට කියවෙනවා.

    ඉතින් මේ කතාවට ගොඩක් පරස් පර කතාවක් තමයි කියන්නනේ අනිත් පුද්ගලයා

    ඔය වලව්ව බලන්න කාටවත්ම යන්න දෙන්නේ නැ තාම. අයිතිකාරයා ලංකාවේ කෙනෙක්. දැන් අවුරුදු 2කට විතර කලින් මුකුත් නොදැන ඕකට ඇතුල් උනු කොල්ලෝ දෙන්නෙක්ට එකේ අයිතිකාරයා හෝ මුරකරකාරයා වෙඩි තියල තිබ්බ. එකෙක්ට කකුලට වෙඩි වැදිලා තිබ්බ.

    ඒ ගැන බලන්න පොලිසිය එහෙට ගියාම අයිතිකරයාගෙන් අවසරේ හම්බෙනකම් පොලිස් ජීප් එකට විනාඩි 20කට වැඩ ගේට්ටුව ගාව ඉන්න උනා. එත් කවුරුත්ම arrest කලේ නම් නෑ. ඕකේ මුරකාරයයි අයිතිකාරයයි හැර රෑට කවුරුවත්ම නෑලු. වැඩකාරයෝ දෙතුන් දෙනෙක් ඉන්නවා.උන් අනිවා හවස 4,5 වෙනකාට ගෙදර යනවා.

    උන්ගෙන් ඇහුවම උනුත් හරි විස්තරයක් කියන්න කැමති නැ . එකෙක් දවසක් මාත් එක්ක කිව්වා ඕ්කේ කාමර 5ක් 6ක් වගේලු දැනට use කරන්නේ.අනිත්ව වහල දාලලු තියෙන්නේ. දවල්ටත් එකේක බහුභූත සද්ද ඇහෙනව ලු වහල තියෙන කාමර වලින්. පට්ට වටිනා antique බඩු තොගයක් තියේලු සාලේ විතරක්.

    තව දෙයක්, ඔකේ කාමර තියෙන්නේ 15ක් 16ක් වගේ. කාමර 99ක් නැහැ. අයිතිකාරයා ඔබේසේකර කියල කෙනෙක්. එයාගේ තාත්ත සහ මාමලා ඒ මිනිස්සුන්ට සැහෙන උදව් කරලා තියෙනවා ඒ කලේ.

    එත් මේ මනුස්සය නම් එහෙම නැහැලු . සමහරුනම් කියනව කලින් දැනුම් දීල, එයාල දිනයක් දෙන්න කැමති උනොත් වලව්වේ කාමර 2 3කුයි සාලෙයි වගේ බොහොම සීමිථ ප්‍රමාණයක් බලන්න දෙනවා කියල. එත් මන් දන්නා කවුරුත්ම තම ඕකට ගිහින් නැ .

    # copied from MD Madawa Deshapriya

    තවත් කෙනෙක් කියලා තිබුනේ

    භීෂණ කාලේ කෙල්ලෝ කොල්ලෝ ගෙනත් හිර කරන් ඉදලා,මරලා දාපු එක තැනක් තමා මේ වලව්ව.ලේ පාරවල් එහෙම බිත්ති වල තියෙනවාලු.කාමර 100ක් තියෙනවාලු වලව්වේ.හොල්මන් මෑතකදී දැකපු කෙනෙක් නම් නෑ.නමුත් දැකපු ගමේ පරන මිනිස්සු ඉන්නවා.

    උපුටා ගැනීම - හෝරාව
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,651
    113
    සේදවත්ත
    පරන මහසෝන් බලකායේ අංකල්ල සෙට් එකක් එක්ක ඕකට ඇම්බුශ් එකක් දීලා සික්කවා බැදලා දාල ෆුල් ඉන්වෙස්ටිගේශන් එකක් දීලා ඉන්ෆ්‍රාරෙඩ් කැමරා තරංගය ආයාතය අඩු මයික්‍රෆෝන් මෝශන් සෙන්ස්සර් වගේ දාල ෆුල් රිසච් එකක් කරලා . මුරකාරයට ගල් බෝතල් 3-4 දීලා අතට ගානක් දීලා ඌව ලිහලා මාරු වෙලා එන්න ඕනේ
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    FB-IMG-1684953544312.jpg

    කිසිවෙකුටත් ඇතුල්වීමට තහනම් දික්කන්ද වලව්ව ඇතුල තියෙන්නේ මොනවද කියා පුද්ගලයන් දෙදෙනෙකු හෙලි කරයි 👇

    ගම්පහ කිරින්දිවැල 231 බස් මාර්ගයේ දික්කන්ද නම් ග්‍රාමයේ පිහිටා ඇති අක්කර සියයකට වඩා වැඩි අති විශාල වතු යායක් මැද හුදකලා වී තිබෙන ශ්‍රී ලංකාවේ අද්භූත සිදුවීම් වලට වඩාත්ම ප්‍රසිද්ධ ස්ථානයක් වන දික්කන්ද වලව්වෙන් සැබැවින්ම දිස් වන්නේ අද්භූත ස්වභාවයක් බව වාර්තා වෙයි.

    දික්කන්ද වලව්වේ වත්මන් හිමිකරුවන් විදෙස්ගතව ජීවත් වන බවත් එම නිසා මෙම ස්ථානය හුදකලාව තිබෙන බවත් සදහන් වන අතර දික්කන්ද වලව්ව අවුරුදු 150කට වඩා පැරණි වන බවද පැවසේ. ගවේෂකයන්ට හෝ නරඹන්නන්ට ඇතුල් වීමට අවසර නොමැති දික්කන්ද වලව්ව ශ්‍රී ලංකාවේ අද්භූත සිදුවීම් සම්බන්ධ කටකතා සෑදුනු ස්ථාන අතරින් පෙරමුණ ගනියි

    ඉතින් මේ දික්කන්ද වලව්ව ගැන විවිද අය විවිද කතා කියනවා. අද අපි ඔයාලා වෙනුවෙන් කියන්න යන්නේ මේ හැමෝම කතාවෙන දික්කන්ද වලව්ව ගැන පුද්ගලයන් දෙදෙනෙක් කියපු හිතාගන්න බැරි කතා දෙකක් ගැන. එම පළමු කතාව පහතින්

    මෙම දික්කන්ද වලව්ව පිහිටලා තියෙන්නේ යක්කල කිරිඳිවැල 231 මාර්ගයේ දික්කන්දත් වතුරුගමත් අතර. යක්කල නගරයේ සිට සැතපුම් 6 විතර ආ විට දික්කන්ද හංදිය මුණගැසෙනවා. දික්කන්ද හංදියෙන් පටන්ගන්නා මෙම විශාල වතුයාය වතරුගම පිංවත්ත හංදියතෙක් කිලෝමීටරයකට වැඩි දුරක් එකදිගට විහදෙනවා .අක්කර 330 ක පමණ විශාල පොල් වත්තක් වෙන මෙය පිංවත්ත හංදියට යනතෙක්ම වැට දිගටම තියෙන්නේ පැරණි කොස් ගස් වැටියක්. වත්ත හරි මැද පිහිටි කන්දේ තමා මේ වලව්ව පිහිටා ඇත්තේ.

    මේ වලව්ව වත්ත පාමුලට හෝ 231 පාරට හෝ ඒ අවට කිසිම තැනකට පේන්නේ නැහැ. විශාල පොල් ගස් යාය නිසාත් වෙනත් ගස් කොළං නිසාත් වලව්ව බලා ගන්න හරිම අමාරුයි. එහෙත් ඉතාමත් සොදිසියෙන් බැලුවොත් යන්තමින් මේ වලව්ව බලාගන්න පුළුවන්.. නමුත් වතුරුගම හංදියෙන් මිරිස්වත්ත හංදියට යන පාරේ හමුවෙන වෙල් යායවල් ළගදී මේ වලව්ව මනාව දැක ගන්න පුළුවන්. ඒත් කි. මී. 4 පමණ ගොඩාක් ඈතින්.

    තව මාළිගාතැන්න හා පෙට්ටන්ගල කන්දටත් මෙය යන්තමින් දැක ගන්න පුළුවන්.දැනට මේ වත්තේ කොටසක් කුකුල් ගොවිපලක් ලෙස පවත්වාගෙන යනවා. කාමර 100 ක් පමන ඇතැයි කට කතාවට කියනවා. කොහොම නමුත් මේ තරම් ඇතට මේ වලව්ව පේන්නේ එහ ඉතා විශාල නිසයි . ඔබේසේකර පවුලට අයත්ව තිබුණු මේ වලව්ව දැනට කාට අයිති දැයි දන්නේ නෑ. රජ ගෙදර පරවියෝ කියන චිත්‍රපටය මේ වලව්වේ රූගත කල බවට කියවෙනවා.

    ඉතින් මේ කතාවට ගොඩක් පරස් පර කතාවක් තමයි කියන්නනේ අනිත් පුද්ගලයා

    ඔය වලව්ව බලන්න කාටවත්ම යන්න දෙන්නේ නැ තාම. අයිතිකාරයා ලංකාවේ කෙනෙක්. දැන් අවුරුදු 2කට විතර කලින් මුකුත් නොදැන ඕකට ඇතුල් උනු කොල්ලෝ දෙන්නෙක්ට එකේ අයිතිකාරයා හෝ මුරකරකාරයා වෙඩි තියල තිබ්බ. එකෙක්ට කකුලට වෙඩි වැදිලා තිබ්බ.

    ඒ ගැන බලන්න පොලිසිය එහෙට ගියාම අයිතිකරයාගෙන් අවසරේ හම්බෙනකම් පොලිස් ජීප් එකට විනාඩි 20කට වැඩ ගේට්ටුව ගාව ඉන්න උනා. එත් කවුරුත්ම arrest කලේ නම් නෑ. ඕකේ මුරකාරයයි අයිතිකාරයයි හැර රෑට කවුරුවත්ම නෑලු. වැඩකාරයෝ දෙතුන් දෙනෙක් ඉන්නවා.උන් අනිවා හවස 4,5 වෙනකාට ගෙදර යනවා.

    උන්ගෙන් ඇහුවම උනුත් හරි විස්තරයක් කියන්න කැමති නැ . එකෙක් දවසක් මාත් එක්ක කිව්වා ඕ්කේ කාමර 5ක් 6ක් වගේලු දැනට use කරන්නේ.අනිත්ව වහල දාලලු තියෙන්නේ. දවල්ටත් එකේක බහුභූත සද්ද ඇහෙනව ලු වහල තියෙන කාමර වලින්. පට්ට වටිනා antique බඩු තොගයක් තියේලු සාලේ විතරක්.

    තව දෙයක්, ඔකේ කාමර තියෙන්නේ 15ක් 16ක් වගේ. කාමර 99ක් නැහැ. අයිතිකාරයා ඔබේසේකර කියල කෙනෙක්. එයාගේ තාත්ත සහ මාමලා ඒ මිනිස්සුන්ට සැහෙන උදව් කරලා තියෙනවා ඒ කලේ.

    එත් මේ මනුස්සය නම් එහෙම නැහැලු . සමහරුනම් කියනව කලින් දැනුම් දීල, එයාල දිනයක් දෙන්න කැමති උනොත් වලව්වේ කාමර 2 3කුයි සාලෙයි වගේ බොහොම සීමිථ ප්‍රමාණයක් බලන්න දෙනවා කියල. එත් මන් දන්නා කවුරුත්ම තම ඕකට ගිහින් නැ .

    # copied from MD Madawa Deshapriya

    තවත් කෙනෙක් කියලා තිබුනේ

    භීෂණ කාලේ කෙල්ලෝ කොල්ලෝ ගෙනත් හිර කරන් ඉදලා,මරලා දාපු එක තැනක් තමා මේ වලව්ව.ලේ පාරවල් එහෙම බිත්ති වල තියෙනවාලු.කාමර 100ක් තියෙනවාලු වලව්වේ.හොල්මන් මෑතකදී දැකපු කෙනෙක් නම් නෑ.නමුත් දැකපු ගමේ පරන මිනිස්සු ඉන්නවා.

    උපුටා ගැනීම - හෝරාව
    Ape peththe 🙄🙄 patta pol kellak thiyenne. Konaka idan pol kadagena yaddi watema kadagena aaye patan gaththa thenata eddi ethana aayeth pol. E tharam lokui waththa..
     
    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    ඕකෙ ඉන්න අයිතිකාරය පොලිසියවත් ගණන් ගන්නෙ නෑ...

    කාලෙකට කලින් ඔය වත්තෙ තියෙන ෆාම් වලින් කුකුල්ලු හොරකම් කරන්න ගිය එකෙක් කරන්ට් වැදිල මැරුණ..උගෙ මිනිය ගන්නවත් දීල නෑ..ගේට්‍ටුවෙන්..පැන්න තැනින්ම අර ගන්න කියල..ඔය ෆාම් වලින් බිත්තර සප්ලයි එක නැවතුනොත් මාර්කට් එකට දැනෙන දෙයක් කරන්න පුලුවන්ලු..

    හොල්මන් කතන්දරනම් බොරුලු..ඕව බලන්න මිනිස්සු එන හින්ද කියන්නෙ..

    ඕක මිනිහගෙ පෞද්ගලික දේපලක්නෙ..කවුරුත් ඉතින් ඕක ගැන මොනව ලිව්වත් වැඩක් නෑ.

    ඔයවගේ අක්කර ගනන් වල වතු ගොඩක් ඔය පැත්තෙ තියෙනව.සමහර ඒව විකුණල දැන්.

    කොමිල්ල වලව්ව එහෙම දැන් හොටෙල් එකක් දාල තියෙන්නෙ..

    අවුරුදු ගාණක් ඔය පැත්තෙ ඉන්න අපිවත් ඕක බලන්න ගිහින්වත් බලන්න යන්න හිතලවත් නෑ..
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,472
    15,430
    113
    Gampaha
    ඒකට කමක් නෑ මේ සැරේ චන්දේ මාලිමාවට තමා ඒකට කමක් නෑ මේ සැරේ චන්දේ මාලිමාවට තමා ඒකට කමක් නෑ මේ සැරේ චන්දේ මාලිමාවට තමා ඒකට කමක් නෑ මේ සැරේ චන්දේ මාලිමාවට තමා ඒකට කමක් නෑ මේ සැරේ චන්දේ මාලිමාවට තමා ඒකට කමක් නෑ මේ සැරේ චන්දේ මාලිමාවට තමා ඒකට කමක් නෑ මේ සැරේ චන්දේ මාලිමාවට තමා ඒකට කමක් නෑ මේ සැරේ චන්දේ මාලිමාවට තමා ඒකට කමක් නෑ මේ සැරේ චන්දේ මාලිමාවට තමා ඒකට කමක් නෑ මේ සැරේ චන්දේ මාලිමාවට තමා ඒකට කමක් නෑ මේ සැරේ චන්දේ මාලිමාවට තමා ඒකට කමක් නෑ මේ සැරේ චන්දේ මාලිමාවට තමා ඒකට කමක් නෑ මේ සැරේ චන්දේ මාලිමාවට තමා ඒකට කමක් නෑ මේ සැරේ චන්දේ මාලිමාවට තමා ඒකට කමක් නෑ මේ සැරේ චන්දේ මාලිමාවට තමා ඒකට කමක් නෑ මේ සැරේ චන්දේ මාලිමාවට තමා ඒකට කමක් නෑ මේ සැරේ චන්දේ මාලිමාවට තමා ඒකට කමක් නෑ මේ සැරේ චන්දේ මාලිමාවට තමා ඒකට කමක් නෑ මේ සැරේ චන්දේ මාලිමාවට තමා ඒකට කමක් නෑ මේ සැරේ චන්දේ මාලිමාවට තමා ඒකට කමක් නෑ මේ සැරේ චන්දේ මාලිමාවට තමා ඒකට කමක් නෑ මේ සැරේ චන්දේ මාලිමාවට තමා ඒකට කමක් නෑ මේ සැරේ චන්දේ මාලිමාවට තමා ඒකට කමක් නෑ මේ සැරේ චන්දේ මාලිමාවට තමා ඒකට කමක් නෑ මේ සැරේ චන්දේ මාලිමාවට තමා ඒකට කමක් නෑ මේ සැරේ චන්දේ මාලිමාවට තමා ඒකට කමක් නෑ මේ සැරේ චන්දේ මාලිමාවට තමා ඒකට කමක් නෑ මේ සැරේ චන්දේ මාලිමාවට තමා ඒකට කමක් නෑ මේ සැරේ චන්දේ මාලිමාවට තමා ඒකට කමක් නෑ මේ සැරේ චන්දේ මාලිමාවට තමා ඒකට කමක් නෑ මේ සැරේ චන්දේ මාලිමාවට තමා ඒකට කමක් නෑ මේ සැරේ චන්දේ මාලිමාවට තමා ඒකට කමක් නෑ මේ සැරේ චන්දේ මාලිමාවට තමා :yes: :yes: :yes: