සංස්ක්ෂීප්ත නව සංස්කරනය
සීතාසී භාරදීම
දික්කසාද නඩුවක අනිවාර්යා අංගයක් තමයී සීතාසී භාර දීම ඔනැම සිවිල් නඩුවකත් එහෙමයී. එක සාමන්‍යෙයෙන් නඩුව උසාවීයේ කැඳවන්න කලින් කරන්න ඔනා හා ෆිස්කල් භාර දුන් බවට හෝ නොදුන් බවට අධීකරනයට වාර්තා කරනවා සොයා ගත නොහැකී නම් නැවත නව ලිපිනයක් හෝ ආදේශ ක්‍රමයට භාර දෙන්න ඉල්ලන්න පුලුවන් . ෆිස්කල් අනකර හා විත්තියට සීතාසී නඩුව ගොනු කරන විට පැමිනිල්ල දෙන්න ඔනා.
ආදේශ ක්‍රමය
ආදේශ ක්‍රමය කියන්නේ සීතාසී භාරදෙන්න ඒ කියන්නේ සීතාසී භාර ගන්නේ නැත්නම් , ඔහු මග හරීනවා නම් හෝ ඉන්නවා ඒත් එන්නේ නැත්නම් අධීකරනයේ අවසර දෙනවා සීතාසී ඔහු හෝ ඇය අවසානයට හිටපු තැනේ දොරේ අලවා දමන්න. එහෙම දොරේ ඇලවුවාම එය නීත්‍යානුකුල ලෙස සීතාසී භාරදුන්නාසේ සලකනවා. ඒකට අධීකරනයෙන් ඉල්ලීමක් කරන්න ඔනා නඩුව දවසේ නීතීඥවරුන්
විත්තීකරු සොයාගත නොහැකීවීම
ඉහත තත්ත්වය යටතේ විත්තීකරු සොයා ගත නොහැකී නම් නඩුව බහා තබනවා නැත්නම් අදේශ ක්‍රමයට ඔහුගේ අවසන්වරට දන්න ලිපිනයට දෙන්න පුලුවන්. හැබැයී විත්තීකරුවන්ට සීතාසී දීම තමයී හරීම ක්‍රමය
වීදේශ සීතාසී
කුරියර් මාරගයෙන් යැවීය හැකී බව අභීයාචනාධීකරනය ලඟදී තීන්දුවක් දුන්නා ඒ හින්දා දැන් විදේශ සීතාසී යවන්න විදේශ අමත්යංශයටයී , අධීකරන අමාත්යංශයටයී යන්න ඔනා නැ. කාලයත් ඉතුරුයී.
ශුන්යයී අවලංගුයී/ අත්සනට සීමාවු විවාහ - non consummate Marriages
මේක දික්කසාදේට වඩා වෙනස් හැබැයී දික්කසාද පදනමකින් දාන්න ඔනා විවායය ක්රීයාත්මක උනේ නැ කියන එක තමයී කියන්නේ, විවාහය ලියාපදිංචී වෙලා කැන්දාගෙන ගියේ නැ එතකොට මේක කරන්න පුලුවන් ඒත් අවුරුදු 2ක් ක්ට පසුව විවාහ වුදා සීට වාසයෙන් හෝ සංවාසය කලේ නැ. කියල ප්‍රකාශ කරල නඩුව ලඝු ආකරයට දාන්න ඔනා අනෙක් පාර්ශවය හබ කරනවා නම් එහෙම නෙමෙයී කියන්න ඔනා,
විත්තියේ වාසීයට තීන්දුව ගැනීම
මෙහෙම උනාම නඩුව ටිකක් වෙනස් වෙනවා සමහර වෙලවාට දෙපැත්තම කැමතී දීක්කසාදය ඉක්මනින් හා එකඟතාවයෙන් ඒ කියන්නේ 72 වගන්තිය යටතේ හබ නොකර අවසන් කිරීමට ඒත් විත්තිය කියනවා තමන්ගේ වාසීයට තීන්දුව දෙන්න කියල ඒ කියන්නේ අහිංසක පාර්ශවය ලෙස දික්ක්සසාදය ලබා ගැනීම මේකට අධීකරනය අවසර දෙනව අනෙක් පාර්ශවය කැමතී නම්. මේක සමහර අය ඉල්ලලා ගන්නවා මොකද මංගල දැන්වීම දානකොට අහීංසක පාර්ශවය කියලා දාන්න පුලුවන්.
දරුවන්ගේ භාරකාරීත්වය ඉල්ලීම
දික්කසාදයක මුල් අවස්ථාවේම ඉල්ලන්න ඔනා ඒ වගෙම භාරකාර නඩුවක් යනව නම් වෙනමම ඔනා නැ, ඒ වගෙම දික්කසාදෙන් භාරකාරීත්වයට ඉල්ලල තියනවානම් වෙනම භාරකාර නඩු ඔනත් නැ.
තාවකාලීක දික්කසාද දීමනාව.
මෙහීදී සිවිල් නඩු විධාන සංග්‍රහයේ 614 වගන්තීය හා 614 ( 2 ) වගන්තී බලපානවා . පිරිමියාට හෝ ගැහැනියට පුලුවන් තමන්ට ජීවත් වෙන්න අදායමක් නැත්නම් අන්නෙක් කෙනාට තියනවා නම් අනෙක් කෙනාගේ පසු ගිය මාස 3 ආදයමෙන් 20% ක ප්‍රමානයක් ඉල්ලන්න දීමනාවක් හැටියට. ඒ විතරක් නෙමෙයී තමන්ට නඩු කියන්න සල්ලි නැත්නම් ඒකත් ඉල්ලන්න පුලුවන් අධීකරනයට සුදුසු යැයී හැඟෙන මුදලක් දෙනවා, හැබැයී තමන්ගේ නැතී බැරී කම ඔප්පු වෙන විදියට අතර මැදදී පෙත්සමක් හැටියට මේක දාන්න පුලුවන් එතැනදී විරුද්ධ පාර්ශවයත් ඒකට විරුද්ධ වෙන්න පුලුවන්.
අධීකරන බල ප්‍රදේශය
තමා ඉන්න අධීකරන බල ප්‍රදේශයේ දිසා අධීකරනයේ දාන්න ඔනා.
ශුන්‍යතා නඩු
විවාහය කරන්න බැරී යම් නොසුදුසු කමක් තිබියදී විවාහ වුනා නම් මෙහෙම නඩුවක් දාන්න පුලුවන් , අකැමැත්ත පිට බලෙන් විවාහ කරවීම , වයස 18ට අඩුවීම , දික්කසාද නොවී විවාහ වීම , සිහිවිකලත්වය හා වෙනත් හෙලිකල යුතුදෙ අ හෙලි නොකර විවහ වීම මේ වගේ නඩුවකට නඩු නිමිත්ත වෙනවා, ඉක්මනින් ගන්න පුලුවන්.
වසර 7ක් වෙන්ව සීටීම
මේකත් ලඝු ක්‍රමයට නඩුව දාල දික්කසාද පදනමක් මත ඉල්ල සීටීය හැක අනෙක් පාර්ශවය හබ කරනවා නම් ඒක ඔප්පු කරල පෙන්වන්න ඔනා වසර 7ක් වාසයෙන් හා සංවාසයෙන් වෙන් වෙලා හිටියේ නැ කියලා. හැබැයී දික්කසාද පදනමක් තියෙන්නම ඔනා එහෙදී වෙශේෂයෙන්ම වැදගත් වන්නේ ද්වේශ සහගත හැරයාම මොකද ඒක විතරයී පැහැදීලීවම පේන පදනම.
ඒක පාර්ශවීය තීන්දු ගැනීම හා ගැටලු
සීතාසී භාර දීලා හා ඒක ෆිස්කල් අධීකරනයට වාර්තා කරාට පස්සේ, විත්තීය නඩුවට ඇවීත් නැත්නම් විත්තිය වෙනුවෙන් නීතීඥ නියෝජනයක්ද නැත්නම් එහෙම වෙලාවට පැමිනිල්ලට පුලුවන් ඒක පාර්ශවීය තීන්දුවක් දෙන්න කියල ඉල්ලන්න එතකොට දෙනවා ඒත් ඒක ගත්තට අයේත් නඩුව අවසනයේ නයිසයී තීන්දුව දෙන්න ගියාම විත්තීකරු සීතාසී භාර ගත්තේ නැත්නම් ටිකක් ප්‍රශ්න සහගතයී. . ඒ හින්ද 72 වගන්තීයටම යන්නා බලන්න.
72 වගන්තීය
සී නා වී 72 වගන්තීය අනුව තමන් පැමිනිල්ලේ නඩුවට හා පැමිනිල්ලට හබ නොකරන බව ලිඛිතවම දීලා නඩුවෙන් ඉවත් වෙන්න පුලුවන් සමහර වෙලාවට දිවුරුම් ප්‍රකාශයක් නම් වඩාත් හොඳයී. මේ ක්‍රමයට දික්කසාදය ඉක්මනටම ගන්න පුලුවන් සමහර විට සමහර උසාවීවල පලමු දවසෙම ගන්න පුලුවන් ඒතකොට ඉට පස්සෙ මාස 3 කට පසු දික්කසාදය නියත වෙනවා.
නෛතීක වෙන්වීම
ලිංගීක සම්ප්‍රශන රෝග , බීමත් කම අධීක රන්ඩු සරුවල් හෝ වෙනත් එවැනී හෙතුවක් මත විවාහක යුවලක් වෙන්ව සීටීම සුදුසු යැයී අධීකරනයට හැඟීයන විට ඒ සඳහා ඉල්ලීමක් කර ඇතී විට මෙය ලභා දේ මෙයින් අවුරුදු 5 කට පසු ලඝු ක්‍රමයට දික්කසද පදනමක් මත දික්කසාදය ලබා ගත හැක දෙදේනාම කැමතී නම් සුදුසු ක්රමයකී. අවශ්‍යය නැම් නවත එකතුවීමද කල හැක.
විචක්ෂන
නඩු විභාගය ආරම්භ වීමට පෙර අනෙක් පාර්ශවයට විශක්ශන මාල යොමු කිරීම කල හැක යම් කාරනයක් පැහැදීලී කර ගැන්නීමට මෙය කරන්නේ යැයී සිවිල් නීතීයේ සඳහන්වේ , විශේෂයෙන්ම දේපල හා වැටුප් සඳහා අනෙක් පාර්ශවයට ඉදීරීපත් කල හැක අනිවර්යයෙන්ම පිලිතුරු දිය යුතුය.
සාක්ෂීකරුවන්
සාක්ෂී කරුවන් නඩු විභාගයේදී වැදගත් වේ අනවශ්‍යය සාක්ෂීකරුවන් ඉදීපත් කිරීම නඩුව දිග්ගැස්සීමට හේතු වේ අධීකරනය සමහ සාක්ෂීකරුවන් ගැන තීරනයක් ගනී, සිහි බුද්දීය ඇතී අය තොර ගන්න තමන්ට අවාසී අය තොරා ගන්න එපා
ලිංගීක බෙලහීනත්වය grave and incurable Impotence
විවාහයට පෙරද පැවතී බලවත් වු ලිංගීක බෙලහීනත්වය මෙහීදී අදහස් කෙරේ. ගැහනුන්ටද පිරිමින්ටද අදාලවේ , ලිංගීක සංවාසය කිරීම වු නොහැකීයව මෙයීන් කියැවේ , ලිංගීක තෘප්තීය නොලැබීම හෝ වෙනත් ලිංගීක කාරන මෙයට අදාල නැත පිරිමියකුට නම් ලිංගීක ප්‍රවේශය කිරීමට නොහැකීවීම වැදගත්ය , ගැහැනියකට නම් ලිංගීක අවයව කුඩා ලමයකුගේ සේ වීම හා ඒවැනී ලිංගීක නොහැකීයවන් තීබීම වැදගත්ය එමෙන්ම වෛද්‍ය විද්‍යානුකුලව ඔප්පු කල හැකී විය යුතුය. විවාහයෙන් පසු ඇතීවන විවිධ රෝගාබාධ අදාල නැත විවාහය වන විටද තිබිය යුතුය.
සුවකල නොහැකී බෙලහීනතාවයන් විය යුතුය අද වන විට බොහෝ බෙලහීන්තාවයන් සුවකල හැක තාවකාලීක බෙලහීනතාවයන් සුවකල හැක. සමල්ංගීක ගැහැනියක හෝ පිරිමියකු සිටීම බෙලහීනතාවයක්ද අද වන විට ලිංගීක විව්ධත්වය නිස අබොහෝ වීට සම ලිංගීක අය විවාහයට එලැබෙනවා ඒත් එය සාර්ථක වන්නේ නැ ඒ ඒත් එක බෙලහීනතාවක් වන්නේ නැ ඒක් සමහර විට ඔහු හෝ ඇය වෙනත් සම ලිංගීකයක්යු සමග කරන් අනාචාරය හසු කර ගැනීමෙන්න් හෝ ද්වේශ්හ සගත හෝ අනුමීත ද්වේශ සහගත හැරයාමකට පදනම් කර ගත යුතු වෙනවා. එමෙන්ම සංක්‍රාන්තී ලිංගීකයකු නම් එහෙනම් මෙයට ඉතා හොඳීන් ගැලපෙනවා. ඒ වගෙම සමහර පුදගලයෝ ඉන්නවා ද්වීලිංගීක බහු ලිංගීක අය මෙවැනී අයට බෙලහීනතාවය ආදේශ කරන්න බැ.
අනාචාරය
අනාචාරය ඔප්පු කිරීම බෝ විට අසීරුය ඒත් පැහැදීලී අනචාරයක් ඇතී විට දෙදෙනාව අතටම හසු කර ගැනීම දෙදෙනා කාමරයක සිටින්න විට පොලීසීයට හසු වීම හෝ කිරීම , දෙදේනා ගත්තාවු විඩියෝ හෝ නිරුවත් ඡායාරූප හසුවීම හෝ දෙදේනාගේ වෙනමම එකට වාසය හෝ එක පාර්ශවයට විවාහයෙන් පිට දරුවන් සිටීම වැදගත්ය එහීදී තුන්වන පාර්ශවය් සම් විත්තිය ලෙස නම් කෙරේ වන්දී ඔවුනට එරෙහීවද ලබා ගත හැක.
වන්දී
අහිංසක පාර්ශවයට වන්දී ඉල්ල සීටීය හැක. තමන්ට වු අගතීයේ ප්‍රමානයට වන්දී ඉල්ලීය හැක මුදල අධීකරනය තීරනය කරයී. මේ ගැන ගොඩාක් අය අහනවා කොහොමද වන්දී ගනනය කරන්නේ කියල ලංකාවේ තියෙන්නේ වරද කල කෙනා වන්දී ගෙවීය යුතුය කියන පදනම හා විවාහයක් අවසන්වීමට වරද කරුවකු සිටීය යුතුයී කියන එක එතැනදී වරද කරුගේ වැරැදී ක්රීයාවේ බලවත් කම, හානීයට පත්වු කෙනාගේ අසරන කම හා ඉල්ලු වන්දීය යන බොහෝ කරුනු සලකලා බලනවා
සමවිත්තීය Co defendant
කලින් විස්තර කල තුන්වන පාර්ශවය මෙහීදී නඩුවට එක කල හැක. නිසි ලෙස හඳුනා ගත යුතුව ඇත. ඔවුන්ගෙන් විශාල වන්දී ගත හැක මන්ද ඔවුන් විවාහය කඩාකප්පල් කල නිසා. මුලීන් හඳුනාගෙන නොසීටීයත් පසුව සම විත්තීකරුවකු නම් කිරීමට අධීකරනයෙන් අවසර ඉල්ලන්න පුලුවන්. පැමීනීලී කරුට වගේම විත්තීකාරීයටත් සම විත්තීකරීයක හෝ කරුවකු හඳුනාගෙන පැමිනිල්ලට වගේම විත්තීයේ උත්තරය දාන කොටත් පුලුවන්
පැමිනිල්ල සංශෝධනය
නඩු විභාගයට පෙර අධීකරනයේ අවසරය මත කෙටුම් පතක් ලභාදී , අනෙක් පාර්ශවයටද ලබාදී සංශෝධනයට ඉල්ලීය හැක තීරනය අධීකරනය සතුය., අනෙක් පාර්ශවයට විරුද්ද වීය හැක, සමවිත්තී කරුවන් එලීවීම නව කාරනා එලීවීම වැදගත්ය.
නඩුව අවසන්වු පසුව නැවත කැඳවීම
නඩුවේ සමහර නොවීසඳුනු අහු කොන් විසඳා ගැනීමට මෝසමකින් අවසන් වුනු දික්කසාද නඩුවක් කැඳවීය හැක. විශේශයෙන්ම ප්‍රවේශය වැනී කාරන වලදී ස්ථානය නිශ්චීත නොවීම කාලය නිශ්චීත නොවීම හෝ වෙනත් එවැනී දෙයක් විය හැක.
නියතය උසාවීයට නොදැමීම හෝ කල් යාම
එක පාර්ශවයට නයීසයී දී ඇතී විට නියතය දැමීමට ඔවුන් හිතා මතාම හෝ කිසිදු හේතුවක් නැතුව පමා කරනවා නම් අධීකරනයට කරුනු දක්වන්න අනෙක් පාර්ශවයට නොතීසී දී මෝශමකින් motion නඩුව කැඳවන්න.
නීතීඥ සේවදායක සම්බඳතා
මෙය නම් අතීශ්යයින් වැදගත් නීතීඥ සේවදායක සම්බඳතාවය විශේශයෙන්ම දික්කසාද නඩුවක ඒක හරීම පුද්ගලීක කාරනයක් නිසා දෙපාර්ශවය ඒ කියන්නේ නීතීඥයා හා සේවාදායකයා හොඳින් කතා කර එකඟතාවයට එන්න විශේෂයෙන් පැමිනිල්ල plaint හා උත්තරය answer හා අනෙකුත් පියවරයන් වල නීතීඥවරු හමුවන්න නීතීඥ ගෙවීම් fees නියම ලෙස කතා කර ගන්න එවීට හොඳ නඩුවක් කල හැක.
දික්කසාදය අතරතුර විවාහය
මේක නම් කරන්නම එපා නීතී විරෝධීයී , නව විවාහය අවලංගු වෙනවා. බහු විවාහයට හසු වෙනවා වගෙම අනිවර්යයෙන්ම නීතෙ උපදස් ගන්න මේවගේ දෙයක් කරන්නන් හිතුනා උනත්
පෙරකලාසීය ඉවත් කිරීම Proxy revocation
නීතීඥවරය තමන්ට Sඅහීමට පත්වන් ලෙස කටයුතු නොකරයී න්නම්, තමන්හා නීතීඥවරයා අතර සබඳතාව බීදී යාවී නම් , නීතීඥවරයට නඩුව තව දුරටත් කිරීමට අපහසු නම් එවීට දෙපාර්ශවයටම අවස්ථාව තියනවා පෙරකලාසීය ඉවත් කරන්න , ඒකට නීතීඥවරයාට විරුද්ධ වෙන්න බැ, නොදී ඉන්නත් බැ , නඩුවට අගතීදායක ලෙස පසුව හැසීරෙන්නත් බැ.
රීවිෂන් හා ඇපීල් Revision and Appeals
අතරමැද ඔනැම නියෝගයකට ප්රතීශෝධනයක් අහීයාචනාදීකරනයට යන්න ඔනා , අවසාන නියෝගයට එරෙහ්හීව නම් සිවිල් අභීයාචනාධීකරනයට යන්න ඔනා.
බොහෝ දෙනා අතර දික්කසාදය ගැන නොදන්න කම නිසා හෝ දුර්මත තියනවා ඒවයෙන් සමහරක් සාකච්චා කරමු.
බලන්නකෝ එයා දික්කසාදය දේන්නේ නැ.
සමහරු කියනවා අනේ එයා දික්කසාදය දෙන්නේ නැ කියල ඒ හින්දා මට දික්කසදය් ගන්න වෙන එකක් නැ කියල ,මේක සත්‍යයෙන් තොරයී එහෙම දෙයක් නැ දික්කසාද්ය දෙන්නේ එයා වත් ඔයා වත් නෙමෙයී නමුත් " අධීකරණය ඔබට දික්කසදයට හොන්ඳ හේතුවක් තිබේ නම් එහෙනම් ඔබට කාගේවත් රැස් බලබල ඉන්න ඔනා නැ. ඔබට තියෙන්නේ නීතීඥයකු හමුවී නඩු දාන එක. එයා දික්කසාදය දෙන්න අකමැතීනම් නඩුව දික් ගැහෙනවා කැමතීනම් නඩුව ඉක්මනින් අවසන් වෙනවා. සමහර වීට නඩුව දාලා ටික දිනක් යනකොට කැමතී වෙන්නත් පුලුවන්. ඒ හින්දා දික්කසාදය දෙනකම් ඉන්න එපා ගන්න.