මෙහෙම මෙලෝ රහක් නැතුව බද්ධ එකවුන්ට් පුරවනකොට නම් ඉතින් ගෑණිට ඇත්තටම එපා ඇති
Gingy Well-known member Oct 23, 2023 7,087 13,354 113 Aug 19, 2026 #1 මෙහෙම මෙලෝ රහක් නැතුව බද්ධ එකවුන්ට් පුරවනකොට නම් ඉතින් ගෑණිට ඇත්තටම එපා ඇති
Candid-B Well-known member Apr 25, 2019 35,921 1 63,201 113 Mother Earth Aug 19, 2026 #2 කලබල වෙලා පුංචි දේටත් රන්ඩු සරුවල් නොකර පෙරදා අපි හිටියනම් තේරුම් අරං අදටත් මගේ විතරයි ඔයා
Gingy Well-known member Oct 23, 2023 7,087 13,354 113 Aug 19, 2026 #3 Candid-B said: කලබල වෙලා පුංචි දේටත් රන්ඩු සරුවල් නොකර පෙරදා අපි හිටියනම් තේරුම් අරං අදටත් මගේ විතරයි ඔයා Click to expand... අඩියක් ගහල බඩුවක් ගහල කොන්ෆිඩන්ස් පිට ගෙදර ආවනං ඔය ප්‍රශ්ණ මොකුත් නෑ Reactions: rajitha_5j and Candid-B
Candid-B said: කලබල වෙලා පුංචි දේටත් රන්ඩු සරුවල් නොකර පෙරදා අපි හිටියනම් තේරුම් අරං අදටත් මගේ විතරයි ඔයා Click to expand... අඩියක් ගහල බඩුවක් ගහල කොන්ෆිඩන්ස් පිට ගෙදර ආවනං ඔය ප්‍රශ්ණ මොකුත් නෑ
ruchira55 Well-known member Mar 23, 2012 40,014 40,943 113 Aug 19, 2026 #4 ලංකාවෙ ගොඩක් දෙනෙක් කසාද බඳින වයස ආවම බැන්දට, කසාදයක් බඳින්න තරම් මානසික මට්ටමකට මනස වර්ධනය වෙලා නැති අය. Reactions: wtsamantha
ලංකාවෙ ගොඩක් දෙනෙක් කසාද බඳින වයස ආවම බැන්දට, කසාදයක් බඳින්න තරම් මානසික මට්ටමකට මනස වර්ධනය වෙලා නැති අය.