දික්කසාදය පහසු කරන්න මං සොයයි

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,191
    17,130
    113
    දික්කසාදය පහසු කරන්න මං සොයයි

    දික්කසාදය පහසු කරන්න මං සොයයි


    වෛවාහක වැරදි නොමැති නමුත් සාධාරණ හේතූන් මත දික්කසාදය ලබා ගැනීමට ඇති හැකියාව පිළිබඳව නීති කොමිෂන් සභා දෙපාර්තමේන්තුව අධ්‍යනයක නිරතවනබව වාර්තා වනවා.

    සාමාන්‍ය නීතිය යටතේ විවාහක පුද්ගලයින්ට ද්වේශ සහගත ලෙස හැරයාම, අනාචාරයේ හැසීරීම සහ ලිංගික බෙලහීනතාව යන කරුණු පදනම් කරගෙන පමණක් දික්කසාදය ලබා ගැනීමට නීතියෙන් ඉඩ ප්‍ර‍ස්තාව ඇතත්, අසතුටින් අකමැත්තෙන් නීතියට පමණක් සීමාවූ විවාහ ජීවිතයක් ගතකරන විවාහකයින්ට ස්වකැමැත්තෙන් වුව දික්කසාදවීමේ හැකියාවක් නීතිය තුල නොමැත. මේ හේතුවෙන් පීඩාවට පත්ව සිටින්නන්ට මින් සහනයක් ලැබෙනු ඇතැයි මෙහි අපේක්ෂාවයි.



    nethfm
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,191
    17,130
    113
    දෙන්නගෙම කැමැත්තෙන් වෙන් වෙනව නම් කමක් නෑ..නැත්නම් හේතු හොයා හොයා පවුල් කඩා ගනියි අපේ එවුන්.:rofl: