දික්කසාදය ලබාගැනීම හිතන තරම් පහසූද?

chamli_k

Active member
  • Sep 14, 2020
    110
    146
    43
    දෙපැත්තම කැමතියි නම් නඩු වාර 2යි හෝ 3යි වැඩේ ඉවරයි.
    හැබැයි එක පාර්ශවයක් මොනවා හෝ කොන්දේසි දානවා නම් අනිත් පැත්ත ඒවාට එකග නැත්නම් ඇදෙනවා අව්රුදු ගානක්.
    ළමයි එහෙම හිටියොත් තව සංකීර්ණයි.