දික්කසාද කතා

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,083
    11,931
    113
    හිතාගන්න බැරි මිනිස්සු දික්කසාද වෙලා..මේ මගේ යාලුවොන්ට උන සිද්ධි

    එක යාලුවෙක් වඩ්ඩෙක්..පොර මාර ඩිමාන්ඩ් . මේස ලී පුටු ..කප්පිත්තා..ලගදී ජිප් එකකුත් ගත්තා..පොරගේ වයිෆ් ටිකක් මොඩ් ..පොර මාර ආදරයි වයිෆ්ට
    වයිෆ් දාලා ගිහින් ..හොයලා බලපුවම , තව අෆෙයාර් එකක්..මූ වඩ්ඩා නිසා, බුලත් කන සීන් එකක් . ඒහෙම කරන නිසා එයාගේ යාලුවන්ට අදුන්නලා දෙන්න ලැජ්ජයි කියලා තමයි දාලා ගිහින් තියෙන්නේ
    මාරම ගෑනු තමයි..

    කොටමු උඹලා අහලා දැකලා තියන දික්කසාද සීන් කෝන්
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    කෙවින් කියලා එකෙක් පෙසිමිස්ට් කියලා එකෙක්ව කසාද බැදලා හිටියා. දෙන්නා ශුක්රානු කලවම් කරලා ලමෙක් හදන්නත් ප්ලෑන් කරන් හිටියෙ. පස්සෙ කෙවින්ගෙ පුකේ හිල පොඩි වැඩී කියලා පෙසිමිස්ට් ඌව ඩිවෝස් කරා.
     
    Morbius

    Well-known member
  • හුගක් උන් අනික් උන්ගේ පව්ල් වල අවුල් , දුර්වලතා දැනගෙන ඒ පව්ල් වල ගෑණු අයට ලං වෙනවා. ඊට පස්සේ ඒ ගැණු අයවත් ටික ටික නම්මගෙන වැඩේට සෙට් වෙනවා. තව කෙනෙක්ගේ පව්ලකට තුන්වෙනියෙක් විදිහකට ඇතුල් වෙනවා කියන්නේ හෙන පාපයක්. පිරිමි හෝ ගෑනු තමන්ගේ අම්මා තාත්තා , පව්ලේ අයගෙන් පස්සේ හොදටම ලං කර ගන්නේ තමන්ගේ ගෑනිව හෝ මිනිහව. එක පාර ඒ ගෑනි හෝ මිනිහා වෙන කෙනෙක් එක්ක ගියා කියන්නේ මුළු ලෝකෙම එක පාර ඔලුවට කඩන් වැටුනා වගේ වැඩක්. එක දන්නේ එහෙම උන අය. මම නම් කියන්නේ කාටවත් ඒ වගේ අනුන්ගේ පව්ලකට සෙට් වෙන්න හිතන්න, ප්ලෑන් ගහන්න හෝ මැසේජ් එකකින්වත් ස්ටාර්ට් එකක් ගන්න එපා කියලා.
     
    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,370
    3,680
    113
    මොනර තැන්න
    හිතාගන්න බැරි මිනිස්සු දික්කසාද වෙලා..මේ මගේ යාලුවොන්ට උන සිද්ධි

    එක යාලුවෙක් වඩ්ඩෙක්..පොර මාර ඩිමාන්ඩ් . මේස ලී පුටු ..කප්පිත්තා..ලගදී ජිප් එකකුත් ගත්තා..පොරගේ වයිෆ් ටිකක් මොඩ් ..පොර මාර ආදරයි වයිෆ්ට
    වයිෆ් දාලා ගිහින් ..හොයලා බලපුවම , තව අෆෙයාර් එකක්..මූ වඩ්ඩා නිසා, බුලත් කන සීන් එකක් . ඒහෙම කරන නිසා එයාගේ යාලුවන්ට අදුන්නලා දෙන්න ලැජ්ජයි කියලා තමයි දාලා ගිහින් තියෙන්නේ
    මාරම ගෑනු තමයි..

    කොටමු උඹලා අහලා දැකලා තියන දික්කසාද සීන් කෝන්
    511944.jpg
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    වයිෆ් දාලා ගිහින් ..හොයලා බලපුවම , තව අෆෙයාර් එකක්..මූ වඩ්ඩා නිසා, බුලත් කන සීන් එකක් . ඒහෙම කරන නිසා එයාගේ යාලුවන්ට අදුන්නලා දෙන්න ලැජ්ජයි කියලා තමයි දාලා ගිහින් තියෙන්නේ
    මාරම ගෑනු තමයි..
    ithin attane bung.. uba kamatida gaani bulath wita kaka nightya pitin iddi dawasama
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    හිතාගන්න බැරි මිනිස්සු දික්කසාද වෙලා..මේ මගේ යාලුවොන්ට උන සිද්ධි

    එක යාලුවෙක් වඩ්ඩෙක්..පොර මාර ඩිමාන්ඩ් . මේස ලී පුටු ..කප්පිත්තා..ලගදී ජිප් එකකුත් ගත්තා..පොරගේ වයිෆ් ටිකක් මොඩ් ..පොර මාර ආදරයි වයිෆ්ට
    වයිෆ් දාලා ගිහින් ..හොයලා බලපුවම , තව අෆෙයාර් එකක්..මූ වඩ්ඩා නිසා, බුලත් කන සීන් එකක් . ඒහෙම කරන නිසා එයාගේ යාලුවන්ට අදුන්නලා දෙන්න ලැජ්ජයි කියලා තමයි දාලා ගිහින් තියෙන්නේ
    මාරම ගෑනු තමයි..

    කොටමු උඹලා අහලා දැකලා තියන දික්කසාද සීන් කෝන්

    phbhagya kiyanne pora neda ?

    @AnuradhaRa munge gedarata yana para pm danawada ?
     
    Heeya

    Well-known member
  • Apr 4, 2015
    183
    290
    63
    මම ඩිවොස් වෙලා දැන් අවුරුදු 2. බැදල අවුරුදු එක හමාරකින් වගේ ඩිවෝස් උනා. ප්‍රපොසල් එකකින් බැන්දෙ ඒත් කවදාවත් අදහස් ගැලපුනේ නෑ, හැමදාම මොකක් හරි ප්‍රශ්නයක්. අන්තිමට කෙල්ලගෙ ගෙදර උනුත් අපේ ප්‍රශ්න වලට අතදාන්න ගත්ත. එපාම වෙලා ඩිවොස් කරල දාල මම ලංකාවෙන ආව.
     
    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,631
    2,138
    113
    හුගක් උන් අනික් උන්ගේ පව්ල් වල අවුල් , දුර්වලතා දැනගෙන ඒ පව්ල් වල ගෑණු අයට ලං වෙනවා. ඊට පස්සේ ඒ ගැණු අයවත් ටික ටික නම්මගෙන වැඩේට සෙට් වෙනවා. තව කෙනෙක්ගේ පව්ලකට තුන්වෙනියෙක් විදිහකට ඇතුල් වෙනවා කියන්නේ හෙන පාපයක්. පිරිමි හෝ ගෑනු තමන්ගේ අම්මා තාත්තා , පව්ලේ අයගෙන් පස්සේ හොදටම ලං කර ගන්නේ තමන්ගේ ගෑනිව හෝ මිනිහව. එක පාර ඒ ගෑනි හෝ මිනිහා වෙන කෙනෙක් එක්ක ගියා කියන්නේ මුළු ලෝකෙම එක පාර ඔලුවට කඩන් වැටුනා වගේ වැඩක්. එක දන්නේ එහෙම උන අය. මම නම් කියන්නේ කාටවත් ඒ වගේ අනුන්ගේ පව්ලකට සෙට් වෙන්න හිතන්න, ප්ලෑන් ගහන්න හෝ මැසේජ් එකකින්වත් ස්ටාර්ට් එකක් ගන්න එපා කියලා.
    aniwa
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    මගේ ex gf කෙනෙක් බැන්ද,
    කළු කැත හැබැයි සල්ලි දේපල තියෙන IT ඩයල් එකක්.
    ඒකි කොහොමත් Material girl.
    බැදලා ට්ක දවසකින් බලනකොට අරුට ලොකු මානසික ලෙඩක්. බඩු පොළොවේ ගහනවා. ගෑනිට ජොබ් එකෙන් අයින් වෙලා ගෙදර ඉඳපන් කියලා තඩි බානවා.
    ගුටි කාල හොස්පිටල් admit වෙලා ඔන්න දැන් divorce දාලා..

    බඳින්න කලින් උඹට හරියන්නේ නැති පොඩි හරි අවුලක් පෙන්නුවා නන් ඌව/ ඒකි ව බදින්න එපා..
    මම ඕනේ තරම් එහෙම කෙල්ලන්ව මග ඇරලා තියනවා,, first date එකෙන්ම..