මචන් අපේ මලයෙක් ට මාර කේස් එකක් උනානේ බන් පොර එන්ගේජ්මන්ට් එක ගත්තා ප්‍රපෝසල් එහෙකින් හොයා ගත්ත කෙල්ල ල්ස්සන්යි.
එන්ගේච් එකෙන් දවස් කීපය්යකට පස්සේ කෙල්ල කියල මූට ඒකි ඉස්කුල් යන කාලේ ලව් එකක් තිබිල. කොහොමහරි එන්ගේජ් එකට අවුරුදු අවිරුදු කිපයකට කලින් එකි යාලු වෙලා හිටපු කොල්ලා එක්ක අවුරුදු ගානක් රූම් ගිහින්, පස්සේ ජොබ් එකක් කරල එතැන හිටපු බැදපු එකෙක් එක්කත් මේකි ගිහින් මූට කියල. පව් යකෝ ඉස්කොලේ යන කාලේ එක උන එකක් නේ කියල මූ හිත හදන් ඉන්නකොට තමා බන් දෙවැනි සීන් එක කියල තියෙන්නෙ.
බලපන් ඌ එහෙම උනත් ඒකිට ආදරෙයි, ඒකි ඩිවෝස් එක දෙන්න කැමති එකම අවුල බදින්නත් කලින් මූට ඩිවෝස් වෙන්න උන එක. ඌ මාර විදිඅයට විදවනව දැන්.
ආපහු බදින්න ගියත් මිනිස්සු හිතන්නේ බැදල කෙල්ලට හදි කරල මූ ඩිවෝස් එක දීල කියල. මාර වැඩේ උනේ. අරකිට අඩුම ගානේ එන්ගේච් එකට කලින් දවසේ කියන්න තිබුනා. ඔක දන්නෙත් ඌයි කෙල්ලයි විතරයි. කොල්ලගේ අම්මා හිතන්නේ මූට වෙන ලව් එකක් තියෙනව කියල මූට අම්බානක බයිනව දැන් ඇයි ඒකිට අකමැති කියල. මුට මෙක කියන්න්ත් බෑ
මේ වගේ සීන් මචන් රෙජිස්ටර් කල සිස්ටම් හරි ෆයිල් වලින් හරි පර්මනට් අයින් කරන්න බැරිද? එන්ගේච් උනාට පස්සේ මූ එකිගේ අතින්වත් තාම අල්ලල නෑලු.