දික්කසාද කතා

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ගෑනියි, චීනයි ගැන කිව්වට උබලට ළමය අමතක උනානෙ.
    ඉතින් ඔහොම වෙලා අවුරුදු 20කට විතර පස්සෙ මෙතන අකවුන්ට් එකක් හැදුණා @N A K A M U R A කියලා 😔😔

    හම්පඩ නාකි ඕසි කාරයෙකුට දාව ඉපදිලා තාමත් උන්ගේ රටේ ගූ හෝදන ජෙප්පා මරු කියවනවා 😅
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,264
    49,621
    113
    සේදවත්ත
    Meheth Web series patan aranda


    ඩෑම් නිගා , ඒ ඇන්ටා පාර නම් සු.පි.රි

    මම ඩිවොස් වෙලා දැන් අවුරුදු 2. බැදල අවුරුදු එක හමාරකින් වගේ ඩිවෝස් උනා. ප්‍රපොසල් එකකින් බැන්දෙ ඒත් කවදාවත් අදහස් ගැලපුනේ නෑ, හැමදාම මොකක් හරි ප්‍රශ්නයක්. අන්තිමට කෙල්ලගෙ ගෙදර උනුත් අපේ ප්‍රශ්න වලට අතදාන්න ගත්ත. එපාම වෙලා ඩිවොස් කරල දාල මම ලංකාවෙන ආව.
    දැන් තාම කට්ටල් තෙල් මාරු කරන්නේ ඔයාමද ?
    ------ Post added on Oct 18, 2023 at 9:39 AM
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,529
    5,474
    113
    Colombo
    හිතාගන්න බැරි මිනිස්සු දික්කසාද වෙලා..මේ මගේ යාලුවොන්ට උන සිද්ධි

    එක යාලුවෙක් වඩ්ඩෙක්..පොර මාර ඩිමාන්ඩ් . මේස ලී පුටු ..කප්පිත්තා..ලගදී ජිප් එකකුත් ගත්තා..පොරගේ වයිෆ් ටිකක් මොඩ් ..පොර මාර ආදරයි වයිෆ්ට
    වයිෆ් දාලා ගිහින් ..හොයලා බලපුවම , තව අෆෙයාර් එකක්..මූ වඩ්ඩා නිසා, බුලත් කන සීන් එකක් . ඒහෙම කරන නිසා එයාගේ යාලුවන්ට අදුන්නලා දෙන්න ලැජ්ජයි කියලා තමයි දාලා ගිහින් තියෙන්නේ
    මාරම ගෑනු තමයි..

    කොටමු උඹලා අහලා දැකලා තියන දික්කසාද සීන් කෝන්
    ගෑණුන්ට එහෙම තමයි උන්ට සල්ලි ඕන හිතාගන්න බැහැ

    හැබැයි ඉතින් ඒකි දන්නේ නැද්ද බන්දිනකන්ම අරූ බුලත්හපයෙක් කියල.
    ගෑණුන්ට පොඩ්ඩ ඇති බන් වෙනස් වෙන්න. කොටින්ම වෙනසක් කරගන්න ඕන වුනාම පොල්ලත් ලොකුයි කියලා යන එවුන් ඉන්නේ.
    ------ Post added on Oct 18, 2023 at 9:42 AM

    Meheth Web series patan aranda


    ඇන්ටා පාරනම් නියමයි. බස් ජැකකට
    ------ Post added on Oct 18, 2023 at 9:49 AM
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,127
    9,420
    113
    ඇමරිකාවෙ ප්‍රශිද්ද නලුවෙක් උන්න
    තමුංගෙ ගෑනි නිසා ඔක්කාර් සම්මාන උලෙලෙදි සටනකටත් එලඹුනා
    එච්චර ආදරෙයි

    ඒත් දැං ඔන්න ඩිවෝස් වෙනව ලු


     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    මගේ යාලුවෙක් ඩිවෝස් උනා ගැනි හුකන්න කැමති නෑ කියල.
    බඳින්න කලින් මාස 6 ක් වත් trail යන්න ඕනේ කියන්නේ ඔන් න ඕකයි.
    කවුරු මොන කිව්වත් sex කියන බොන්ඩ් එක හරියටම තියෙන්න ඕනේ
     

    residue

    Well-known member
  • Oct 16, 2023
    472
    629
    93
    හුගක් උන් අනික් උන්ගේ පව්ල් වල අවුල් , දුර්වලතා දැනගෙන ඒ පව්ල් වල ගෑණු අයට ලං වෙනවා. ඊට පස්සේ ඒ ගැණු අයවත් ටික ටික නම්මගෙන වැඩේට සෙට් වෙනවා. තව කෙනෙක්ගේ පව්ලකට තුන්වෙනියෙක් විදිහකට ඇතුල් වෙනවා කියන්නේ හෙන පාපයක්. පිරිමි හෝ ගෑනු තමන්ගේ අම්මා තාත්තා , පව්ලේ අයගෙන් පස්සේ හොදටම ලං කර ගන්නේ තමන්ගේ ගෑනිව හෝ මිනිහව. එක පාර ඒ ගෑනි හෝ මිනිහා වෙන කෙනෙක් එක්ක ගියා කියන්නේ මුළු ලෝකෙම එක පාර ඔලුවට කඩන් වැටුනා වගේ වැඩක්. එක දන්නේ එහෙම උන අය. මම නම් කියන්නේ කාටවත් ඒ වගේ අනුන්ගේ පව්ලකට සෙට් වෙන්න හිතන්න, ප්ලෑන් ගහන්න හෝ මැසේජ් එකකින්වත් ස්ටාර්ට් එකක් ගන්න එපා කියලා.
    Moral of the story: try widows :yes:

    මගේ යාලුවෙක් ඩිවෝස් උනා ගැනි හුකන්න කැමති නෑ කියල.
    Reason she was unwilling to get fucked? Maybe there was a problem with husband's hygiene or behaviour.
    ------ Post added on Oct 19, 2023 at 5:13 PM
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඇමරිකාවෙ ප්‍රශිද්ද නලුවෙක් උන්න
    තමුංගෙ ගෑනි නිසා ඔක්කාර් සම්මාන උලෙලෙදි සටනකටත් එලඹුනා
    එච්චර ආදරෙයි

    ඒත් දැං ඔන්න ඩිවෝස් වෙනව ලු



    guti kapu ekawa banda nam ela
     
    • Like
    Reactions: DiksonAlex

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    773
    882
    93
    Moral of the story: try widows :yes:


    Reason she was unwilling to get fucked? Maybe there was a problem with husband's hygiene or behaviour.
    ------ Post added on Oct 19, 2023 at 5:13 PM
    I only heard the story from one side (Husband's side). I couldn't dig deep because I thought that was their personal thing. I honestly believe there is no problem from the hygiene side.

    There were some other problems like she hates her husband's parents and friends.

    It's an arranged marriage.
     
    • Like
    Reactions: residue

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    බදින එකත් විශාල කරදරයක් වුනානේ අන්තිමට

    ඒ නිසා හොදම දේ living together කාලයක් ඉන්න එක
    සන්ස්කෘතික දෙයක් නෙමෙයි ඔතන තියෙන්නේ. දැන් ඉන්න එවුන් ඔය සන්ස්කෘතික මගුල් ගනන් ගන්නේ නෑ. හැබැයි ඕක කරන්න කැමති නැත්තේ ගොඩක් කෙල්ලෝ කොල්ලන්ව ශුවර් නැති නිසා. ඔහොම වුනොත් ලන්කාවේ හැම ගෙදරකම වගේ single mom කෙනෙක් ඉන්නවා බලාගන්න පුලුවන්.
    ------ Post added on Oct 19, 2023 at 8:28 PM
     
    • Like
    Reactions: residue

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,529
    5,474
    113
    Colombo
    ඇමරිකාවෙ ප්‍රශිද්ද නලුවෙක් උන්න
    තමුංගෙ ගෑනි නිසා ඔක්කාර් සම්මාන උලෙලෙදි සටනකටත් එලඹුනා
    එච්චර ආදරෙයි

    ඒත් දැං ඔන්න ඩිවෝස් වෙනව ලු



    ඔන්න දැන් ක්‍රිසාට ගිහින් මුගේ ගෑණිට පුක් පාරක් දීලා සෙල්ෆියක් දාලා වීල්ට යවන්න පුළුවන්.

    මගේ යාලුවෙක් ඩිවෝස් උනා ගැනි හුකන්න කැමති නෑ කියල.
    මටත් එෆ් බී එකෙන් සෙට් වුනා ලෝයර් කෙල්ලෙක්ව. මම මෙකෛත් කියලා ඇති ඒකි ගැන. ඒකි කියනවා බැන්දත් සෙක්ස් කරන්න කැමති නැති වෙන්න පුළුවන්ලු. මම කතාව නැවත්තුවා.
    ------ Post added on Oct 20, 2023 at 9:55 AM
     
    • Like
    Reactions: Mugen