ඒක මාර වැඩක්නේ.ගෑනිගේ මානසිකත්වය විතරද එතකොට මිනිහගේ.මූ මේ ලමයව නොදැක ඉන්න බැරුව දුක්වෙනවා.ඒ ගෑණි ළමයත් එක්ක එහෙ ආතල් එකේ ඉන්නවා.මිනිහා ගැන වගේ වගක් නැහැ.
![]()
ඔව් බන් ගෑනියි ගෑනිගේ ගෙදර උනුයි ෆුල් චූන් එකේ ළමය හුරතල් කර කර ඉන්නවා. මම අපේ අම්මල ඔටුවොද එතකොට.
.මූ මේ ලමයව නොදැක ඉන්න බැරුව දුක්වෙනවා.ඒ ගෑණි ළමයත් එක්ක එහෙ ආතල් එකේ ඉන්නවා.මිනිහා ගැන වගේ වගක් නැහැ.

නමුත් මෙතනදී හදවතට වඩා මොලේ පාවිච්චිකරලා වැඩකරන්න ඕනේ ! උබට වෙන ගෙදරක පදිංචියට යන්න පුලුවන්නම් ඔය තියන ප්රශ්න වලින් බොහොමයක් විසදෙයි. අද කසාද වලින් 70% පමණ ඔහොමතමා බං , මට හිතාගන්න බැරි අපේ වැරදි නැතුව ඇයි අපි ජීවිතය විදවන්නේ කියල. මටත් ඔයතරම් ප්රශ්න නැතිවුනාට දික්කසාද වෙන්න හිතුන වාරගණන අනන්තයි.

