දික්කසාද නඩුවක් දාලා. ඒ නඩුව යන අතරේ ඒවාට යන කාලය අතර තුරදී ඒ නඩු දාපු අයම ආපහු එක් වෙන අවස්ථා ඕන තරම්.
ඒ හින්දා. දික්කසාද වෙන්නේ නැතිව ප්‍රශ්න ගොඩින් බේර ගන්න එකයි හොද.
දෙන්නාට දෙන්නා අකමැති නම් ඒ නඩුව වැඩි කල් යන එකක් නෑ. දරු පවුල් ඉන්නවා නම්, මාස 6ක් හරි යයි.
දික්කසාද නඩු දෙපැත්ත කැමති උනත් කල් ඇදෙනවා .... මගෙත් එකක් තියෙනවා දැන් අවරුදු 2 තාම ඉවර නැ, කියන්න තියෙන්නේ නඩු නම් දාගන්න එපා , අම්බ වහක්, සංසාරේ එපා වෙනවා උසාවි ගිහින් පුටු රත් කරනකොට.... කිසිම නඩුවක් දාගන්න එපා , අනික උබ ඉස්සර වෙන්නත් එපා.... පුළුවන් තරම් ගොඩින් බෙරගනින්.... බැරිම නම් , කොහොමවත් බැරි නම්.... කෙලින්ම ගිහින් හොද ලෝයර් එකෙන් හම්බ වෙලා කරන්න ඕන දේ අහගනින්... ඉස්සෙල්ල පොලිසියේ ඇන්ට්‍රි දාන්න ඕන... නාශ් නොඩ් කියල සහෝදරයෙක් ඉන්නවා... හෙල්ප් එකක් දෙය්

දෙපාර්ශවය contest කරන්නේ නැත්නම්, ළමයි නැත්නම් උපරිම අවුරුදු එකහමාරකින් වැඩේ ගොඩ.

දික්කසාද නඩුවක් දාලා. ඒ නඩුව යන අතරේ ඒවාට යන කාලය අතර තුරදී ඒ නඩු දාපු අයම ආපහු එක් වෙන අවස්ථා ඕන තරම්.
ඒ හින්දා. දික්කසාද වෙන්නේ නැතිව ප්‍රශ්න ගොඩින් බේර ගන්න එකයි හොද.
දෙන්නාට දෙන්නා අකමැති නම් ඒ නඩුව වැඩි කල් යන එකක් නෑ. දරු පවුල් ඉන්නවා නම්, මාස 6ක් හරි යයි.
Mata be ban badinna![]()