Australia series eket stumping miss kara banMechcharakal oka team eke lakunu gahuwe nati unata kamak na une hodama keeper kyala hitana hitiye. Nodakin catch ekath miss karane mu. Ilaga ekata Nishan Madushka danna tyenne
U team ekata eddi kiwe, keeping sirama uge wunata batting kandulak wat be kiyala.Prasanna Jayawardanwa mathak una. test witrai ghuwe. hondatama kapa weemen kera.
ඒකි සුපිරි ප්ලේයර්. ඕකට හැරෙන්ඩවත් බෑ ඒකිත් එක්ක.අතට එන ටිප් එක අල්ලගන්න බෑ අතට එන බෝලෙ විකට් එකට ගහගන්න බෑ ලකුණු 30ක් කොටාගන්න බෑ හැබැයි ටෝක් කරන්නෙ ස්ම්‍රිතී මන්දනා![]()
හැබැයි RCB w team eka match okkoma paradaiඒකි සුපිරි ප්ලේයර්. ඕකට හැරෙන්ඩවත් බෑ ඒකිත් එක්ක.
මන්දනා ගෙ බැටින් මූට වඩා සිය දහස් වාරයක් හොදයිඅතට එන ටිප් එක අල්ලගන්න බෑ අතට එන බෝලෙ විකට් එකට ගහගන්න බෑ ලකුණු 30ක් කොටාගන්න බෑ හැබැයි ටෝක් කරන්නෙ ස්ම්‍රිතී මන්දනා![]()
dikka tama purudu karala tiyenne ekitaමන්දනා ගෙ බැටින් මූට වඩා සිය දහස් වාරයක් හොදයි
ජාතික කණ්ඩායමේ හොදට ගහන්නේ. කුරුසවැල්ල කිසිම ෆෝමැට් එකක කිසිම මැච් එකක පෆෝම් කරන්නේ නෑනේ.හැබැයි RCB w team eka match okkoma paradai![]()
සමහරවිට කූරු තුනම පේන්නැති වෙන්නැති
හිතකින් නෙවෙයි වෙන්න ඇති...
ඔහේ ගහලා දාන්නැත්තේ
අන්තිමට බලාගෙන හිටපු විදියෙන්ම හිතාගන්න පුළුවන් කොච්චර දුකක් හිතෙන්න ඇති ද කියලා බෝලේ විසික් කරද්දී
හැරිලත් බලන්න ඇති දුවලා ඉවරද කියලා
හිත හොඳ මිනිස්සු ඉන්න තැනක් හින්දා
ස්කොඩ් එකට තෝරගන්න ඇත්තෙ
හොදම කීපර් කියල වෙන්නැති..
පරිස්සමට
උණුසුමට
විසික් කරන්න කලින්
එකම පාරක් හැරිලා බලන්න ඇති,
සමහර විට
පිට්ටනියේ වැට අයිනෙ
තවමත් හැංගිලා බලන් ඇති
චමත්............
![]()

Nope he is, he is one of the few u19 caps to win a series in Australia. He was a pretty good opener in the times of south African series when tharanga was the captain. But wasn't a test player at all. Got connections and some serious backing. And that ahole amila kalugalage is always endorsing him. Might be his time to rest, but test should not be his format in any case.talented my assthis guy is good for ලවුඩා ball චට් ball that's it
නොදකින් මේ බොන් අගෙන් පල්ලි කක්කෝ ගැන කවිත් ලියලාසමහරවිට කූරු තුනම පේන්නැති වෙන්නැති
හිතකින් නෙවෙයි වෙන්න ඇති...
ඔහේ ගහලා දාන්නැත්තේ
අන්තිමට බලාගෙන හිටපු විදියෙන්ම හිතාගන්න පුළුවන් කොච්චර දුකක් හිතෙන්න ඇති ද කියලා බෝලේ විසික් කරද්දී
හැරිලත් බලන්න ඇති දුවලා ඉවරද කියලා
හිත හොඳ මිනිස්සු ඉන්න තැනක් හින්දා
ස්කොඩ් එකට තෝරගන්න ඇත්තෙ
හොදම කීපර් කියල වෙන්නැති..
පරිස්සමට
උණුසුමට
විසික් කරන්න කලින්
එකම පාරක් හැරිලා බලන්න ඇති,
සමහර විට
පිට්ටනියේ වැට අයිනෙ
තවමත් හැංගිලා බලන් ඇති
චමත්............
![]()
රොශේන් සිල්වා වගේ උන්ට මූට දුන්න චාන්ස් දුන්නනං උන් අද රෑන්කිං වල හොද තැනක ඉන්නවාNope he is, he is one of the few u19 caps to win a series in Australia. He was a pretty good opener in the times of south African series when tharanga was the captain. But wasn't a test player at all. Got connections and some serious backing. And that ahole amila kalugalage is always endorsing him. Might be his time to rest, but test should not be his format in any case.
Ow, Roshen ta wenne waruna waragoda ta wechcha wedemai. Ekama de uta play karanna hambuna but consistently neme. Dickwella test walata deserved ne kohomawath, may be in ODis but there are better players than him even there.රොශේන් සිල්වා වගේ උන්ට මූට දුන්න චාන්ස් දුන්නනං උන් අද රෑන්කිං වල හොද තැනක ඉන්නවා