දිගටම නිල් බැලුවොත්
මේ අපේ පෝන් වීඩියෝ බලන අපේ සහෝදර සහෝදරියන්ටයි. කිසිදාක කිසිවෙක් පෝන් නොබැලුවායැයි කිව නොහැක. මක්නිසාද අප සැම පුථුජ්ජන වන බැවිනි. නමුත් මොළය මෝරනා අවදියෙදී මෙයට ඇබ්බැහි වුවහොත් කුමක් වේවිද? සමහර විට ගනිකාවන් ඇසුරට වැටෙන්නට බැරි නැත. මේවා නොබලුවොත් නින්ද නොයන්නටද ඉඩ ඇත.
එය පසකෙ දමා මෙහි ඇති භයානකම කාරණාව ගැන සැලකීමට ලක් කලහොත් කිවහැකි වන්නේ, ඔහු/ඇය විසින් අවබෝධකරගන්නා ලිංගිකත්වය ඔහු /ඇය සංසර්ගයට පමණක් සීමා කිරීමයි.ලිංගිකත්වය යනු සංසර්ගය පමණක් නොවේ , ආදරය , කරුණාව , දයාව , හුරතලය ආදී වූ මනරම් දෙයකි.
සංසර්ගයට පමණක් සීමාවීමෙන් ඔහුගේ අනාගත පවුල් ජීවත විනාශවීම සිදුවේ. එම නිසා කිසිදිනක මේවාට ඇබ්බැහි නොවන්න , අනාගත පරපුර රැකගන්න.

Code:
http://asipiya.blogspot.com/
Last edited: