දිගටම මෙහෙම තිබ්බොත් මොකද කරන්නෙ?

රට යන්න කැමති නැති/යන්න විදිහක් නැති කිරි වාසීන් මොකද කරන්නෙ?

  • පුළුවන් තරන් ස්වයන් පෝෂිත වෙලා වෙන්නෙ මොකක්ද කියල බලන් ඉන්නව

    Votes: 50 59.5%
  • පාරට බැහැල peoples power පාවිච්චි කරනව

    Votes: 39 46.4%

  • Total voters
    84

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,358
    32,082
    113
    කෑම නම් අවුලක් නැහැ🥗
    වතුරත් අවුරුද්ද පුරාම ළිදෙන් ගන්නේ🌊
    Foot Bicycle එකකුත් තියෙනවා.🚴‍♂️

    Power තමයි අවුල🕯️
    Kana? waththe ala bathala erila athi neda?
     
    CuriousSoul

    Well-known member
  • Dec 30, 2021
    282
    380
    63
    කොස්, පොලොස්, පොල්, කුලුබඩු
    තව ගොඩක් පලතුරු එලවලු තියෙනවා

    හාල් නම් ළග කුඹුරක් තියෙනවා
    මේවා අවුරුද්ද පුරාම නෑ නේද? අනික මෙහෙම crisis එකක survive වෙන jobs මොනවද?
     
    • Like
    Reactions: ChoronaSottiya

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    මේවා අවුරුද්ද පුරාම නෑ නේද? අනික මෙහෙම crisis එකක survive වෙන jobs මොනවද?
    පුලුවන් IT industry එකේ jobs තමයි ඉතින්. ඒත් internet නැති වුණොත් ඒකත් ඉවරයි
    එහෙම වුණොත් illegal migrate වෙනවා
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,982
    1
    58,298
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගෙවල් ලඟ කැලෑවක් තියෙනව නම් දඩයමක් කරගෙන ජීවිතේ ගැටගහගන්න තිබුන. මේ හරියෙ නම් බල්ලෙක්වත් නෑ :cautious:
     
    • Haha
    Reactions: Ryan08

    IceBear

    Well-known member
  • Jul 25, 2021
    1,659
    2,719
    113
    Alaska
    Season 5 Lol GIF by Real Husbands of Hollywood

    Very happy to see all the bhaiyos suffering
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    ඉන්ඩ ගෙයක් හදාගත්තා මටම කියලා, motivation gave by COVID deaths.....පුතා ට අවුරුදු 5 යි, එයා කියනවා හැමෝටම තමන්ගේ කියලා ගෙයක් තියෙන්න ඕනේ කියලා සැප වැඩි ගෙදරක ඉඳලා සැප අඩු ගෙදරකටබ්යන එක දුකයි ද ඇහිවාම. . ඒක මට 38 වෙනකන් තේරුනේ නෑ. ඔයාලත් හැකි පමණින් වැටිලා ඉන්න තැනක් හදාගන්ම. පුදුම මානසික නිදහසක් දැයෙන්නේ. හදිසියේ මළොත් පවුල පාරට වැටෙන්නේ නැහැ නේ.
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    Ekek parata bahinne naha, mokada anthimata bahapu eka waradi karaya karanawa. Ithin wahallu wela sadda nathuwa innawa oka thamai wenne n nodakim mehema hithana un. Ukraine un muna dunnata mehe un denne puka. Lol
    uba lead karapanko ubath wahalek ne ehama baluwoth katin bathala putin
     
    MAX2500W

    Well-known member
  • Dec 12, 2021
    430
    528
    93
    Ekek parata bahinne naha, mokada anthimata bahapu eka waradi karaya karanawa. Ithin wahallu wela sadda nathuwa innawa oka thamai wenne n nodakim mehema hithana un. Ukraine un muna dunnata mehe un denne puka. Lol
    oka karanawa nan karanna widihak thiyenawa. nikan parata bahinna baha.

    eth mata thiyena prashne oka hariyawida kiyala. Lankawe media, social media , Activist pages okkoma 'controlled opposition' scene eke inne. Mokak hari deyak waradiy kiyala eka point ekakata wenakan push karala eeta passe atha arinawa. Pathum kerner kiyanne honda example ekak
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,058
    22,125
    113
    ගම මහනුවරයි
    oka karanawa nan karanna widihak thiyenawa. nikan parata bahinna baha.

    eth mata thiyena prashne oka hariyawida kiyala. Lankawe media, social media , Activist pages okkoma 'controlled opposition' scene eke inne. Mokak hari deyak waradiy kiyala eka point ekakata wenakan push karala eeta passe atha arinawa. Pathum kerner kiyanne honda example ekak
    Sinhalunta konda pana na echchara... Thambi maranna nam polim walin giya... aduma eka wath hariyata kalada?:lol:

    Adu kule sinhalunta konda pana na! echcharai
     
    • Like
    Reactions: MAX2500W

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    සෝල තියෙන නිසා
    ඉස්සරහට දවසම කරන්ට් කැපුවත් කරන්ට් ජෙනරේට් කර ගන්න පුළුවන්
    කන්න නැති උනොත් කන්න ටිකට කරන්ට් එක හුවමාරු කරන් ගේමක් ගහනවා
    ෆෝන් චාජ් කරන්න ලැප් චාජ් කරන්න පැයක් දෙනවා හාල් කිලෝ 10 ඕනේ වගේ :lol:
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,647
    6,929
    113
    වදුරව
    ඉන්ඩ ගෙයක් හදාගත්තා මටම කියලා, motivation gave by COVID deaths.....පුතා ට අවුරුදු 5 යි, එයා කියනවා හැමෝටම තමන්ගේ කියලා ගෙයක් තියෙන්න ඕනේ කියලා සැප වැඩි ගෙදරක ඉඳලා සැප අඩු ගෙදරකටබ්යන එක දුකයි ද ඇහිවාම. . ඒක මට 38 වෙනකන් තේරුනේ නෑ. ඔයාලත් හැකි පමණින් වැටිලා ඉන්න තැනක් හදාගන්ම. පුදුම මානසික නිදහසක් දැයෙන්නේ. හදිසියේ මළොත් පවුල පාරට වැටෙන්නේ නැහැ නේ.
    gewal hadanne kohomada deyyo da
     
    CuriousSoul

    Well-known member
  • Dec 30, 2021
    282
    380
    63
    පුලුවන් IT industry එකේ jobs තමයි ඉතින්. ඒත් internet නැති වුණොත් ඒකත් ඉවරයි
    එහෙම වුණොත් illegal migrate වෙනවා
    internet නුත් දිගටම තියන එකක් නෑ වගේ නේද මේ යන විදිහට :(