හිජාබ් promoting සින්දුවක් වගේ. මියුසික් විෂුවල් නං ලස්සනයි, අර්ථයත් එක්ක මාත් එකඟ නෑ


youtube එකේ comments ටික කියවපන්කෝ
අරුට පට්ට යන්න බැනලා තියනවා
ගිටාර් පාර්ට්ස් ටික පට්ට බන් ..
උබත් කොමෙන්ට් කරලා තිබුනේකොහෙන් හරි හම්බෙච්ච මුයුසික් බිට් එකටහ් වචන ටිකක් ගලපවලාහ් එකත් ෆෙයිල් මොන හුට්ටේ කතාවක්දහ් එහ් කියන්නේ


කොහෙන් හරි හම්බෙච්ච මුයුසික් බිට් එකටහ් වචන ටිකක් ගලපවලාහ් එකත් ෆෙයිල් මොන හුට්ටේ කතාවක්දහ් එහ් කියන්නේ
Data na ne!
BUMP!![]()
රෙගෙ

kohomada buva jivithe/ උබ නෙඩ මෙ සින්දුව කියන්නෙ![]()
