minissu nemei bn. rajapakshala dannawa ohoma wenawa kiyala. mata forces ekek kiuwa unwa giya dawas tikema emergency walata train kara kiyalaඑහෙමම කියන්න අමාරුයි නේ. මිනිස්සුන්ට ඇත්තටම ප්‍රශ්නයක් තියෙනවා නේ. කවුරු පටන් ගත්තත් එකට සහයෝගය දෙන්න මිනිස්සු එන්නේ රජයේ දුර්වල පාලනය හින්දා
Order එක දුන්නට ප්ස්සේ IMF එකෙන් පුකට පයින් ගහලා එලවනවා. ඊට පස්සේ මිනිස්සු මීට වඩා දරුණු විදිහට පාරට බහින්නේ.owa okkoma plan putha. ohoma wenna tamai untath oni. okkoma train karala tiyenne order eka denna witarai tiyenne
ඒ වගේ pressure එකක් දවසක් දුන්නා නම් ලොකු වෙනසක් බලා ගන්න පුළුවන් වෙයි. ඒත් forces එහෙම දැම්මොත් තමයි අවුල උපරිම බලය පාවිච්චි කරන්න කියලා. තියෙන තණ්හාවේ හැටියට ජීවිතේ බේරගන්න ඕන දෙයක් කරයි ඔය set එකදැන් තමයි වෙලාව පාර්ලිමේන්තුව වට කරන්න. ඕකුන්ට එලියට එන්න බැරිවෙන්න කොටු කරන්න ඕන.
එහෙම වෙයි ද?Order එක දුන්නට ප්ස්සේ IMF එකෙන් පුකට පයින් ගහලා එලවනවා. ඊට පස්සේ මිනිස්සු මීට වඩා දරුණු විදිහට පාරට බහින්නේ.
රටම පාරට බහින්න ඕන වෙලාවක් මේක.අරුන් අන්න පාලිමන්ට් ඵකේ අළුත් ඩ්‍රාම ඵක රඟපානව ඒ අස්සෙ
ගේම අතාරින්නේ නෑ හොඳ හොඳ සෙල්ලම් තියෙයි එහෙනම්minissu nemei bn. rajapakshala dannawa ohoma wenawa kiyala. mata forces ekek kiuwa unwa giya dawas tikema emergency walata train kara kiyala
රාජපක්ෂ ප්ලෑන් කරන්න ඕන නෑ බන් ෆොර්සස් උන්ට වෙනම ට්‍රේනින් එකක් දෙන්න.රටේ කලබල එනකොට කොහොමත් ෆෝසස් උන්ට ට්රීනින් දෙනවා unexpected /worst සිටුවේෂන් එකකට ෆේස් කරන්න.minissu nemei bn. rajapakshala dannawa ohoma wenawa kiyala. mata forces ekek kiuwa unwa giya dawas tikema emergency walata train kara kiyala
රටම පාරට බහින්න ඕන වෙලාවක් මේක.අරුන් අන්න පාලිමන්ට් ඵකේ අළුත් ඩ්‍රාම ඵක රඟපානව ඒ අස්සෙ
මේ කොහෙද?
කරත් නිකං නමට තියෙන්නෙ එකක් වේවී. දැන් අල්ලස් කොමිසම පේන්නෙ නැද්ද ,පොඩි පොඩි ප්‍රින්සිපල්ලා වගේ උන් හැර එක දේශපාලකයෙක් හිරේ දැම්මද ඕකෙන්.මේවා මේ ඉන්න set එකත් එක්ක මේ ආත්මෙට සම්මත කරගන්න වෙන්නේ නෑ කියලා හිතෙනවා. ඔක්කෝම වගේ හොරු නේ.
ඔව් එහෙම මොකක් හරි බොරුවට සම්මත කරයි රවට්ටන්නකරත් නිකං නමට තියෙන්නෙ එකක් වේවී. දැන් අල්ලස් කොමිසම පේන්නෙ නැද්ද ,පොඩි පොඩි ප්‍රින්සිපල්ලා වගේ උන් හැර එක දේශපාලකයෙක් හිරේ දැම්මද ඕකෙන්.
Panaduraමේවා මේ ඉන්න set එකත් එක්ක මේ ආත්මෙට සම්මත කරගන්න වෙන්නේ නෑ කියලා හිතෙනවා. ඔක්කෝම වගේ හොරු නේ.
මේ කොහෙද?
------ Post added on Apr 19, 2022 at 11:05 AM
Ow bn paw. E patte wedata yana aiya kenek matath kiwwe digane Hira wela wedata yanna Kandy yannat bailu.gedara Enna Teldeniya Pattata ennat barilu.ow ow town eka ... haha paw ehe inna ewun.. unta palleha pare yantath na... madawala pare yantath na![]()
Panadura
oww dan ude idan oka... thawa poddakin menikhinna ewun madawala ewun patan gai... moda wada oww nam..Ow bn paw. E patte wedata yana aiya kenek matath kiwwe digane Hira wela wedata yanna Kandy yannat bailu.gedara Enna Teldeniya Pattata ennat barilu.
------ Post added on Apr 19, 2022 at 11:10 AM
Ow kattiyata wade passe hari terunot hari. Loku winnahiyak wihin karaganna Yanne minissu. Wirodhaya hari widiyata dakwanawa num dawasin deken tawath loku wenasak karaganna puluwan weioww dan ude idan oka... thawa poddakin menikhinna ewun madawala ewun patan gai... moda wada oww nam..
mun yanta one amathikage gewal wala ape kale kanne nathuwa.. para haththa
ada rata thawa 100k wadi kala nam hari fuelOw kattiyata wade passe hari terunot hari. Loku winnahiyak wihin karaganna Yanne minissu. Wirodhaya hari widiyata dakwanawa num dawasin deken tawath loku wenasak karaganna puluwan wei
පාරවල් හරස් කරලා වැඩක් නැහැ බං. ගේම ඉල්ලනවා නම් ම225 ම ගෙවල් වට කරන්න ඕනේ
