දිගන, තෙල්දෙණිය පාරවලුත් හරස් කරලා ලු

asankadinesg

Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    එහෙමම කියන්න අමාරුයි නේ. මිනිස්සුන්ට ඇත්තටම ප්‍රශ්නයක් තියෙනවා නේ. කවුරු පටන් ගත්තත් එකට සහයෝගය දෙන්න මිනිස්සු එන්නේ රජයේ දුර්වල පාලනය හින්දා
    minissu nemei bn. rajapakshala dannawa ohoma wenawa kiyala. mata forces ekek kiuwa unwa giya dawas tikema emergency walata train kara kiyala
     
    • Wow
    Reactions: B.Chat

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    owa okkoma plan putha. ohoma wenna tamai untath oni. okkoma train karala tiyenne order eka denna witarai tiyenne
    Order එක දුන්නට ප්ස්සේ IMF එකෙන් පුකට පයින් ගහලා එලවනවා. ඊට පස්සේ මිනිස්සු මීට වඩා දරුණු විදිහට පාරට බහින්නේ.
     
    • Like
    • Wow
    Reactions: shenat and B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,348
    20,923
    113
    දැන් තමයි වෙලාව පාර්ලිමේන්තුව වට කරන්න. ඕකුන්ට එලියට එන්න බැරිවෙන්න කොටු කරන්න ඕන.
    ඒ වගේ pressure එකක් දවසක් දුන්නා නම් ලොකු වෙනසක් බලා ගන්න පුළුවන් වෙයි. ඒත් forces එහෙම දැම්මොත් තමයි අවුල උපරිම බලය පාවිච්චි කරන්න කියලා. තියෙන තණ්හාවේ හැටියට ජීවිතේ බේරගන්න ඕන දෙයක් කරයි ඔය set එක 😓

    Order එක දුන්නට ප්ස්සේ IMF එකෙන් පුකට පයින් ගහලා එලවනවා. ඊට පස්සේ මිනිස්සු මීට වඩා දරුණු විදිහට පාරට බහින්නේ.
    එහෙම වෙයි ද? 🙁
    ------ Post added on Apr 19, 2022 at 10:55 AM
     
    • Sad
    Reactions: Heshan Daminda

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,348
    20,923
    113
    minissu nemei bn. rajapakshala dannawa ohoma wenawa kiyala. mata forces ekek kiuwa unwa giya dawas tikema emergency walata train kara kiyala
    ගේම අතාරින්නේ නෑ හොඳ හොඳ සෙල්ලම් තියෙයි එහෙනම් 😓😥
     
    • Like
    Reactions: SupiriKollek

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,210
    113
    Adelaide
    minissu nemei bn. rajapakshala dannawa ohoma wenawa kiyala. mata forces ekek kiuwa unwa giya dawas tikema emergency walata train kara kiyala
    රාජපක්ෂ ප්ලෑන් කරන්න ඕන නෑ බන් ෆොර්සස් උන්ට වෙනම ට්‍රේනින් එකක් දෙන්න.රටේ කලබල එනකොට කොහොමත් ෆෝසස් උන්ට ට්‍රීනින් දෙනවා unexpected /worst සිටුවේෂන් එකකට ෆේස් කරන්න.
    ඕව ප්ලෑන් ගගා ඉන්න ගොඩක් උන් යටි හිතින් මයින යනවට අකමැති, ජේවීපී උන්ට බැන බැන චන්දයක් අවම උදේ පාන්දර ගිහින් සාටකෙට කතිරේ කෙල්ල එන උන්.උබ ගැන නම් මම දන්නේ නෑ. නො ඔෆෙන්ස්.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,348
    20,923
    113
    රටම පාරට බහින්න ඕන වෙලාවක් මේක.අරුන් අන්න පාලිමන්ට් ඵකේ අළුත් ඩ්‍රාම ඵක රඟපානව ඒ අස්සෙ

    මේවා මේ ඉන්න set එකත් එක්ක මේ ආත්මෙට සම්මත කරගන්න වෙන්නේ නෑ කියලා හිතෙනවා. ඔක්කෝම වගේ හොරු නේ.

    මේ කොහෙද?
    ------ Post added on Apr 19, 2022 at 11:05 AM
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    මේවා මේ ඉන්න set එකත් එක්ක මේ ආත්මෙට සම්මත කරගන්න වෙන්නේ නෑ කියලා හිතෙනවා. ඔක්කෝම වගේ හොරු නේ.
    කරත් නිකං නමට තියෙන්නෙ එකක් වේවී. දැන් අල්ලස් කොමිසම පේන්නෙ නැද්ද ,පොඩි පොඩි ප්‍රින්සිපල්ලා වගේ උන් හැර එක දේශපාලකයෙක් හිරේ දැම්මද ඕකෙන්.
     
    • Like
    • Sad
    Reactions: vito and B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,348
    20,923
    113
    කරත් නිකං නමට තියෙන්නෙ එකක් වේවී. දැන් අල්ලස් කොමිසම පේන්නෙ නැද්ද ,පොඩි පොඩි ප්‍රින්සිපල්ලා වගේ උන් හැර එක දේශපාලකයෙක් හිරේ දැම්මද ඕකෙන්.
    ඔව් එහෙම මොකක් හරි බොරුවට සම්මත කරයි රවට්ටන්න 🙁
     
    • Sad
    Reactions: sakuntha1996

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,513
    15,891
    113
    111
    Gotham
    batman.com
    මේවා මේ ඉන්න set එකත් එක්ක මේ ආත්මෙට සම්මත කරගන්න වෙන්නේ නෑ කියලා හිතෙනවා. ඔක්කෝම වගේ හොරු නේ.

    මේ කොහෙද?
    ------ Post added on Apr 19, 2022 at 11:05 AM
    Panadura
     
    • Like
    Reactions: B.Chat

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,062
    22,129
    113
    ගම මහනුවරයි
    Ow bn paw. E patte wedata yana aiya kenek matath kiwwe digane Hira wela wedata yanna Kandy yannat bailu.gedara Enna Teldeniya Pattata ennat barilu.

    👍👍
    ------ Post added on Apr 19, 2022 at 11:10 AM
    oww dan ude idan oka... thawa poddakin menikhinna ewun madawala ewun patan gai... moda wada oww nam..

    mun yanta one amathikage gewal wala ape kale kanne nathuwa.. para haththa
     
    • Sad
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,348
    20,923
    113
    oww dan ude idan oka... thawa poddakin menikhinna ewun madawala ewun patan gai... moda wada oww nam..

    mun yanta one amathikage gewal wala ape kale kanne nathuwa.. para haththa
    Ow kattiyata wade passe hari terunot hari. Loku winnahiyak wihin karaganna Yanne minissu. Wirodhaya hari widiyata dakwanawa num dawasin deken tawath loku wenasak karaganna puluwan wei
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,062
    22,129
    113
    ගම මහනුවරයි
    Ow kattiyata wade passe hari terunot hari. Loku winnahiyak wihin karaganna Yanne minissu. Wirodhaya hari widiyata dakwanawa num dawasin deken tawath loku wenasak karaganna puluwan wei
    ada rata thawa 100k wadi kala nam hari fuel 😂 una bahi ethakota... btw oya wadak nathi nikammu thamai oya pare inne... para haththa ... modaine un... heta weddi normal wenawa baya wenta deyak na price wadi una eka... fuel labu nam wadi milata hari
     
    • Sad
    Reactions: B.Chat

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    sir janathawa amathanna ona wahama. Amathala kianna ona eda athe gahuwe eyage athen newei kiala. Eh welawe shudewa bathroom eke hitiye na kialath kianna ona.