දිගම auxiliary වර්බ් එක දන්නවද?

Ozone4

Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    ok-meme.gif
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,825
    1
    6,682
    113
    will have been being කියල යොදන්නෙ නෑලු නේද...

    Have been කියන්නේ වර්තමාන කාලය හගවන දෙයක්නේ ... කෙරෙමින් පවතින ව අතීතයේ ඉඳන් වගේ අදහසක් නේ එන්නේ
    I have been playing cricket since I was a child.

    being / been එකත් ඒ වගේ.

    You are being rude, be calm.

    ඉතින් ඒ වගේ වර්තමාන කාලය හඳුන්වන අදහස් දෙකක් එක්ක will ගැලපෙන්නේ නෑ.
     
    • Like
    Reactions: Fiona Dabare