දිගුකල් ජීවත්වීමේ රහස්...
පොඩ්ඩක් හරි වැඩිපුර කාලයක් ජීවත් වෙන්න..එහෙමත් නැත්නම් ඉන්න ටික ලෙඩක් දුකක් නැතිව ඉන්න කැමතිනම් මේ ටික බලලා පොඩ්ඩක් හිතට ගන්න......

Healthy Living Tips for a Better Life
1.කෙඳි සහිත පෝෂණීය ආහාර වේලක් ගන්න.
ඔබේ ආහාර වේලට නැවුම් වර්ණවත් එලවලු පළතුරු හා ධාන්‍ය වර්ග එකතු කර ගන්න.
2.මේදය සහිත ආහාර පාලනය කරන්න.
ඔබේ කැලරි අවශ්‍යතාවයෙන් 25% - 30% අතර ප්‍රමානයක් පමණක් මේදයෙන් සපුරා ගන්න.
3.පිරිසිදු ජලය හැකිතාක් පානය කරන්න.
දිනකට වීදුරු 8 ක් පමණ පානය කිරීමෙන් ආහාර ජීර්ණය පහසු කිරීම මෙන්ම ශරීරයේ එක් රැස් වන විෂ වර්ග ඉවත් වීමද හොඳින් සිදුවේ.
4.නිරන්තර ව්‍යායාම වල නිරත වන්න.
මෙමගින් අස්ථි හා මස් පිඬු ශක්තිමත් වේ.දැඩි ව්‍යායාම වලට වඩා සැහැල්ලු ව්‍යායාම බොහෝ විට ඵලදායී වේ.
5.පිරිපහදු කල(refined) කාබෝහයිඩ්රේට අඩු කරන්න.
6.ලුණු ප්‍රමාණය අඩු කරන්න.
අධික සෝඩියම් පරිභෝජණය ඔබගේ ශරීරයේ ඛණිජමය සමතුලිතතාව නැති කරයි.
7.නරක පුරුදු(negative habits) වලින් අත්මිදෙන්න.
මත්පැන් පානය , දුම් පානය වැනි විනාශකාරී පුරුදු වෙනුවට හොඳ පුරුදු වලට හුරු වන්න.
8.නියමිත බර ප්‍රමාණය පවත්වා ගන්න.
අධික ස්ථුලතාව මෙන්ම අඩු බරද නුසුදුසු වේ.
9.ගුණාත්මක අතිරේක ආහර ගන්න.
එමගින් ශරීරයේ සැහැල්ලු බව මෙන්ම රෝග වලින් වැළකීමටද හැක.
10.මානසික ආතතිය අඩු කරගන්න
සෑම විටම සතුටින් හා සැහැල්ලුවෙන් සිටීමට උත්සාහ කරන්න