දිගුකල් නීරෝගීව දීර්ඝායුෂ විදින අයුරු !

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    පොල් මුඩ්ඩ ගහගෙන පුකේ උදේ ඉඳන් හවස් වෙනකන් ඉඳලා හොඳටම චාජ් උනහම තටමලා තටමලා තටමලා තටමලා එකපාරටම පොල්මුඩ්ඩ ඇදලා දාපන්. සැප තමයි ඉතින් ඊට පස්සේ. ඉමොටල්
    ගෙදර එවුන් තෝව පන්නලා දායි - නෑකමිනුත් අයින් කොරල දායි :D :D
     
    • Sad
    Reactions: FALL3N

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    ඒවා ඔප්පු කොරලා තියෙන්නෙ විද්‍යාඥයෝම සුරංගනා කතා ඇත්තය කියලා. :D :D
    කොහෙද ඔප්පු කරලා තියෙන්නේ. මිනිහා තාම ඉන්නවලු. කැමරාවලට පෙන්නේ නැතිලු. පකේ සුරංගනා කථා
     
    • Like
    Reactions: weer 11

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    කල්පයක් ඉන්න පුළුවන් කතාව මම දන්නා විදිහට නම් ආයු කල්පය කියන අදහස, ආයු කල්පයක් කියන්නේ අවුරුදු 120, නැතිව දාස් ගණන් ඉන්න ඒවා නෙවේ.
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    දේශීය වෛද්‍යවරයෙක් ගේ සේවය පැතීම.

    අපිටම කරගන්න පුලුවන් දේවල් නැද්ද,home remedies .වැලකිය යුතු දේවල් .රෙකමන්ඩ් කරන්න පුලුවන් දේශීය වෛද්‍යවරු ?.
    දැනුමෙන් ටිකක් අපිටත් දෙන්න
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    අපේ ගමේ ඉන්නවා කරුණේ කියලා තනිකඩ වයසක පොරක්... බස් එකේ යන්නෙත් නෑ ටවුමට පයින්මයි යන්නේ අඹගහකනත්තේ වෙදමහත්තයාගෙන් විතරයි බෙහෙත් ගන්නෙත් පරම්පරාවෙන් වෙද්දු,තව කලුකැලේ වෙද මහත්තයා ගාවත් යනවා.( දැන් නන් මැරිලා.මැරෙන්න කලින් අපේ පවුලේ කැඩුනු උකුල් ඇටයකුයි,තුනටියකියි,අත් 3 ,4 කුයි හදලා ගියේ..අන්න වැඩ්ඩෝ බෙහෙත් ගන්න ගියාම කුබුරට යන්න ඕනි හොයාගෙන) කැබෙල්ල දලු මැල්ලුම කන්න හිතිලා මේ කරුනේ මාමට කැලේ ඇවිදලා කැබෙල්ලා දලු ටික හොයන් ඇවිල්ලා කපලා සුද්ද කරලා හෝදලා උයන්න ගන්නකොට..මැල්ලුම ගුණ නන් කොල හෝදපු වතුර එකේ තියන යුෂත් ගුණයිනේ කියලා කොල හෝදපු වතුර එක බිව්වා.බීලා හවස් වෙද්දි මුරුත්තරා පිට වෙන්නේ නෑ.අම්මෝ පහුවදා වෙද්දි ඉන්නම බැරුව හොස්පිටල් ගිහින් නැවැත්තුවා..කැබැල්ලේ දලු වල තිබ්බ කහට ගතිය වැඩි නිසා වකුගඩු වලින් පෙරන එක නතර වෙලා..මුරුත්තරා හැදෙන්නේ නෑ..යන්තන් බේරගෙන ගෙදර අරන් ආවා ගමේ මිනිස්සු එකතු වෙලා... දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග..
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    අපිටම කරගන්න පුලුවන් දේවල් නැද්ද,home remedies .වැලකිය යුතු දේවල් .රෙකමන්ඩ් කරන්න පුලුවන් දේශීය වෛද්‍යවරු ?.
    දැනුමෙන් ටිකක් අපිටත් දෙන්න
    ඒක ඔබේ වෛද්‍යවරයා ඔබේ කයේ ස්වාභාවය දැකලා ඒ අනුව තීරණය කළ යුත්තක් - ඒ නිසා ඔබට ආසන්නතම දේශීය වෛද්‍යවරයාගේ පිහිට පතන්න.
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    මේක නතර කෙරුවොත් තමන්ට කැමති තාක් කල් නොමැරී ජීවත් වෙන්න පුළුවන්.

    බුදුහාමුදුරුවොන්ටත් වැරදුනා එහෙනම් ඈ
    tenor.gif
     
    • Like
    Reactions: weer 11

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    බෙට්ටකින් ඇතිවන යම් ධර්මයක් වේද ....ඒ සියල්ල බෙට්ට නැතිවීමෙන්ට් විනාෂට පත්වේ
     
    • Haha
    Reactions: weer 11

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    යෝගීලාගේ හැටි එහෙම නේ - සියුම් ආශාවල් තියෙන්නේ - අපිට වගේ ආසාවල් ගොඩක් නෑ - ඒ සියුම් ආසාවල් සංසිදෙනකල් ඉන්නවා.



    ඔය නූලේ තියෙන විස්තරේ මදි නම් - දැනගන්න ඕන ඒවා අහන්න reply එකකින්.
    අවුරුදු 1000 ක් නෙමෙයි කෝටියක් ඉදල හරි මේ ලෝකෙන් ලබන්න පුුලුවන් එක ආශ්වාදයක් කියපන්... දාහක් දෙනව ඊසි කෑෂ් ක්‍රමේට...
     
    • Like
    Reactions: weer 11
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    අවුරුදු 1000 ක් නෙමෙයි කෝටියක් ඉදල හරි මේ ලෝකෙන් ලබන්න පුුලුවන් එක ආශ්වාදයක් කියපන්... දාහක් දෙනව ඊසි කෑෂ් ක්‍රමේට...
    උන් ගන්න ආතල් එක ඒක තමා - මාන්න අකුසලයේ හැටියක් නේ.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    හැබැයි ආතල් නැහැ කියලා ඔප්පු කරන්න පුලුවන්ද?
    ඒක මාන්නය කියන මනෝ කර්මය නේ - ඒකෙ විපාක ලැබෙන්න ගත්තාම අර ආතල් නෑ - ඊට පස්සෙ සොරි තමයි.
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,969
    113
    Nawala
    මේක මහලොකු දෙයක් යෑ... ඉන්දියාවේ ඉන්නේ එකයි ......අපේ 69ලක්ෂයක් ඉන්නේ පුකේ ගූ නැතිව ......දැන් දකින්නත් නෑ මාසෙක විතර ඉදලා
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    අප්පුගේ ගොං ආතල් ත්‍රෙඩ්. බහ තෝරන වයසෙදි ඔලුවට කුරුම්බැට්ටි වැටුනම ඔහොම වෙනවා. රෑට විකාර හීන දැකලා උදේට පල් හෑලි ලියනවා. හොඳ මනෝවය්ද්‍යවරයෙක් ලගට පල.😂