"දිගු දෑස" ta dasa desin Prashansa !!!!!

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    අයියෝ සල්ලි..... :rofl: :P

    yoda athi baasha shilaya therum genimata maahata dewarak kiyaweemata sidu viya

    වහ කාලා කැලේ පනින්න හිතෙනවා මේවා දැක්කම

    පට්ට ඕයි අඩෙනව තනි ඇහැට :lol:


    ඕක උං පබ්ලික් දාලා තියෙන්නෙ. චිලියගෙ යාළුවෙක් හරි බුකියෙ ඉන්නවනං ඕක දැකල ඌට පෙන්නුවනං ඌ සදා ලිඳෙ තමයි :P
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    ශෙරිල්ගේ දිගු දැස ඉදිරියේ සන්තර්පණය වු චිලියාගේ විලිය මෙය දුටු සැනෙකින් ගන්ධබ්බ සෙවනයට සුදුසු ලෙස සංඛලා බවට පත්වනු නියතයි :lol: :lol:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ශෙරිල්ගේ දිගු දැස ඉදිරියේ සන්තර්පණය වු චිලියාගේ විලිය මෙය දුටු සැනෙකින් ගන්ධබ්බ සෙවනයට සුදුසු ලෙස සංඛලා බවට පත්වනු නියතයි :lol: :lol:

    අනේ මේක දැකපං. නැත්නයි සයිට් ඇඩ්මින් වත් ඌට කියපං කියල තමයි මමනං ප්‍රාර්ථනා කරන්නෙ. **** ****** (ලාංකීය කළාකරුවන් දිරිමත් කිරීම් උදෙසා එම වාක්‍ය මා විසින් කපා හරින ලදී )