"දිගු දෑස" ta dasa desin Prashansa !!!!!

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    "දිගු දෑස" ta dasa desin Prashansa !!!!!

    :lol: :lol: :lol: :lol: :lol: :lol:

    51305845.png

    65390083.png
    88844796.png
    51552923.png
    74496181.png
    69934168.png
    35708701.png
    78950820.png

    බුකියෙ ඉන්න අයට ඕනෙ නං සජීවිව මේ සංවාදයට එකතු වෙන්න පුළුවං මේ ලින්කුව හරහා :D :D

    Code:
    https://www.facebook.com/naleendrak/posts/278769308888640

    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එම්බා හෙණ රාජ වූ මහ දෙවිදුණි,
    මේ කියන්නේ අර "දිගු දෑස දුටුවාම-රෙවෙනවා තනි *කට" නම් අසිරිමත් ගායනය පිලිබදවද?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙහෙසුරාණෙනි, තෙල දමා ඇති මුහුණු පොත් පිටුවේ දිගුව ලබාදුන මැනව.......
    අපි ද එහි ගොස් අපේ "ප්‍රශංසාව" දක්වා එමුය..........!!!!!!!
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දත් කිඹුලාගෙ ඉල්ලීම පරිදි ලින්කුව ඇතුලත් කරන ලදී :D :D

    https://www.facebook.com/naleendrak/posts/278769308888640
    මෙහෙසුරාණෙනි, අහෝ ඛේදයකට හේතු වන පරිදි උහු එය උන්ට ම පමනක් කමෙන්ටු ලිවීමට පමණක් සීමා කැර ගෙන සිටිත්.........:angry::dull:

    කපුටෝ මැ කොටපියව්!!!!!!!!!!
    :angry::angry:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මෙහෙසුරාණෙනි, අහෝ ඛේදයකට හේතු වන පරිදි උහු එය උන්ට ම පමනක් කමෙන්ටු ලිවීමට පමණක් සීමා කැර ගෙන සිටිත්.........:angry::dull:

    කපුටෝ මැ කොටපියව්!!!!!!!!!!
    :angry::angry:

    තැන තැන දඩාවතේ යන බාලයන් ගෙ කටමැත දොඩවන කමෙන්ටු වලින් රක්ෂා කොට කිරිවීදුරුවට වසුරු වැටීම වළකනු වස් එය කෙරෙන්නට ඇත
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    තැන තැන දඩාවතේ යන බාලයන් ගෙ කටමැත දොඩවන කමෙන්ටු වලින් රක්ෂා කොට කිරිවීදුරුවට වසුරු වැටීම වළකනු වස් එය කෙරෙන්නට ඇත
    ammapa:rofl: