ඉතා අගෙයි පුරෝහිත, ඉතා අගෙයි !!! . මේසා මහානර්ඝවූත් සාමීචි කථාවක් ගව ක්ෂීර වෙබ් අඩවියේ පළකිරීම පිලිබඳව මා චිත්තප්‍රීතියට පත්විය. මෙවන් පණ්ඩිත්යයින් යුතු සෲෂිවරුන් ගේ කාව්‍ය වර්ණනා වත පුස්තකයේත් ඇතිබව මා දන්නේ අදය.


Patta +6 තොප මට රෙප් වලින් සංග්රහද කලෝ රජ්‍ය සේවයෙහි උතුම් සංස්කාරය පතල කලෙහු තොපට ඇතෙක් බරට රෙප් දෙන්නට මාගේ භාන්ඩාගාරයේ රෙප් ද සිඳීගියෝ මෙයින් හෝරා සැටක් යන්නට මත්තෙහි එය පිරෙත්. ඉනික්බිති මා තොපට ප්‍රතිඋපකාර කිරීමට සමත්තෙහිPatta +6
අපි රෙප් ගන්නෙ ෆේක් ID ලට කොලොප්පං කරල බංතොප මට රෙප් වලින් සංග්රහද කලෝ රජ්‍ය සේවයෙහි උතුම් සංස්කාරය පතල කලෙහු තොපට ඇතෙක් බරට රෙප් දෙන්නට මාගේ භාන්ඩාගාරයේ රෙප් ද සිඳීගියෝ මෙයින් හෝරා සැටක් යන්නට මත්තෙහි එය පිරෙත්. ඉනික්බිති මා තොපට ප්‍රතිඋපකාර කිරීමට සමත්තෙහි
![]()
![]()
fatta

පට්ට ඩයල් දෙකක්. ඕකුංගෙ තව විචාරක් තියෙනව සුදුපාට ගවුමෙ සිංදුවට![]()

