දිගු දුර |සොල්දාදුවා|සත්‍ය කතාව |යහපාලන

NewUser2014

Active member
  • Sep 28, 2014
    230
    36
    28
    අපේ ගෙදර
    අද රණවිරුවෝ ගැන කතාකරන උන් එදා මහින්ද සක්කිලියා සරත් ෆොන්සෙකාව හිරේ දාන කොට මහින්දට පාන අල්ලගෙනද හිටියේ ?

    සරත් ෆොන්සෙකාව හිරේ දැම්මෙ කොටි මරපු නිසා නම් ඒක වැරදී. ඒත් සරත් ෆොන්සෙකාව හිරේ දැම්මෙ දේශපාලන හෙතු නිසානෙ ගොන් හරකො
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    සරත් ෆොන්සෙකාව හිරේ දැම්මෙ කොටි මරපු නිසා නම් ඒක වැරදී. ඒත් සරත් ෆොන්සෙකාව හිරේ දැම්මෙ දේශපාලන හෙතු නිසානෙ ගොන් හරකො

    මහින්ද රාජපොන්ස් ගේ පලිගැනිම.

    යකෝ හමුදාවෙන් විශ්‍රාම ගිහිල්ලා , කෙනෙකුට දේශපාලනය කරන්න අයිතියක් නැද්ද ?
     
    NewUser2014

    Active member
  • Sep 28, 2014
    230
    36
    28
    අපේ ගෙදර
    අද රණවිරුවෝ ගැන කතාකරන උන් එදා මහින්ද සක්කිලියා සරත් ෆොන්සෙකාව හිරේ දාන කොට මහින්දට පාන අල්ලගෙනද හිටියේ ?

    මහින්ද රාජපොන්ස් ගේ පලිගැනිම.

    යකෝ හමුදාවෙන් විශ්‍රාම ගිහිල්ලා , කෙනෙකුට දේශපාලනය කරන්න අයිතියක් නැද්ද ?

    සරත් ෆොන්සෙකාව හිරේ දැම්මෙ මහින්ද රාජපොන්ස් ගේ පලිගැනිම නිසා කියල මන් පිලිගන්නව. ඒත් ඒකයි කොටි මරපු නිසා හිරේ යවන එකයි දෙකක්නෙ
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    අවුරුදු 5යි 13යි පොඩි උන් දෙන්නත් ආයුධ සන්නද්ධ ත්‍රස්තවාදීන්ද? දෙපැත්තටම සාධාරණව කතා කරපන් බන්
     
    NewUser2014

    Active member
  • Sep 28, 2014
    230
    36
    28
    අපේ ගෙදර
    අවුරුදු 5යි 13යි පොඩි උන් දෙන්නත් ආයුධ සන්නද්ධ ත්‍රස්තවාදීන්ද? දෙපැත්තටම සාධාරණව කතා කරපන් බන්

    කොටින්ට ලමා සොල්දාදුවො හිටියෙ නැතෙයි
     
    NewUser2014

    Active member
  • Sep 28, 2014
    230
    36
    28
    අපේ ගෙදර
    Thamil_Chelvam_Funeral_Chil.jpg

    අමතක වෙච්ච අයට
     
    Last edited:

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    සරත් ෆොන්සෙකාව හිරේ දැම්මෙ මහින්ද රාජපොන්ස් ගේ පලිගැනිම නිසා කියල මන් පිලිගන්නව. ඒත් ඒකයි කොටි මරපු නිසා හිරේ යවන එකයි දෙකක්නෙ

    ඔය දෙකම වැරදියි කෙලින් මම කියනවා,. හැබැයි එක බයියෙක්ට කොන්ද පණ ඇතුව මෙතන කියන්න කියපන් එදා මහින්ද සරත්ව හිරේට දාලා කරේ දේශපාලන පලිගැනිමක් කියලා . එකෙක්ට වත් බෑ එහෙම කියන්න. එහෙව් සක්කිලි තමයි අද තමන්ගේ දේශපාලන වාසියට විතරක් රණ විරුවෝ ගැන කැක්කුමක් අරගෙන අද බෙරිහන් දෙන්නේ
     
    NewUser2014

    Active member
  • Sep 28, 2014
    230
    36
    28
    අපේ ගෙදර
    ඔය දෙකම වැරදියි කෙලින් මම කියනවා,. හැබැයි එක බයියෙක්ට කොන්ද පණ ඇතුව මෙතන කියන්න කියපන් එදා මහින්ද සරත්ව හිරේට දාලා කරේ දේශපාලන පලිගැනිමක් කියලා . එකෙක්ට වත් බෑ එහෙම කියන්න. එහෙව් සක්කිලි තමයි අද තමන්ගේ දේශපාලන වාසියට විතරක් රණ විරුවෝ ගැන කැක්කුමක් අරගෙන අද බෙරිහන් දෙන්නේ

    ඒ කියන්නෙ මන් බයියෙක් නෙමේයි
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,204
    34,820
    113
    අද රණවිරුවෝ ගැන කතාකරන උන් එදා මහින්ද සක්කිලියා සරත් ෆොන්සෙකාව හිරේ දාන කොට මහින්දට පාන අල්ලගෙනද හිටියේ ?

    සිරාවටම බන්. මේ හොරතක්කඩි මහින්ද ගොනාවයි ඒකවම ඉල්ලන ගම්වල ඉන්න බයි හැත්තවයි පෝලිම් ගස්සවලා පට පට ගාල තියලා දාන්න ඕන. ඇත්තටම මහ බයියා චන්දෙට එයිද? මයිත්‍රී ලොක්කා මිනහට නාමයෝජනා දෙයිද ලැජ්ජාවක් නැතිව.
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    Thamil_Chelvam_Funeral_Chil.jpg

    අමතක වෙච්ච අයට

    ඔය ltte නායකයින්ගේ දුවලා. මේ පින්තුරේ ඉන්න පොඩි එකාටත් අවුරුදු 5 නෙවෙයි 10ක් විතර වෙනවා. අවුරුදු 5ක පොඩි එකෙක්ට යුද්ධ කරන්න බෑ කියල ඕනේ එකෙක්ට තේරෙනවා.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    thambi huththige puthala fake hadan gon post dammama ape samahara sinhala ponnayo ape untama kelinawa
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    යහ පාලනයක්ද නැතිනම් අද රටේ ඇත්තේ කොටි පාලනයක්ද.......සිංහල රණ විරැවන් දං ගෙඩියට යවන තුප්පහි යහපාලනය හෙලා දකිමු..ටොයියන් බයියන් ලෙස නොව එකම මවගේ සිංහල දරැවො ලෙස හැමෝම එකා මෙන් මේ අපරාධයට එරෙහි වෙයල්ලා.....මූ අපේ එකෙක් අපි වෙනුවෙන් දිවි දෙවෙනි කොට කොටි කටට ගිය රත්තරන් කොල්ලෙක් යකුනේ....කොටින්ට ඌ මිනීමරැවෙක් නමුත් අපට යුධ වීරයෙක්.....
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    යහ පාලනයක්ද නැතිනම් අද රටේ ඇත්තේ කොටි පාලනයක්ද.......සිංහල රණ විරැවන් දං ගෙඩියට යවන තුප්පහි යහපාලනය හෙලා දකිමු..ටොයියන් බයියන් ලෙස නොව එකම මවගේ සිංහල දරැවො ලෙස හැමෝම එකා මෙන් මේ අපරාධයට එරෙහි වෙයල්ලා.....මූ අපේ එකෙක් අපි වෙනුවෙන් දිවි දෙවෙනි කොට කොටි කටට ගිය රත්තරන් කොල්ලෙක් යකුනේ....කොටින්ට ඌ මිනීමරැවෙක් නමුත් අපට යුධ වීරයෙක්.....

    සහතිකයෙන්ම හෙලා දකිනවා මංගල පොන්ස් ගේ වැඩ. ඒ වගේම උඹලා සරත්ෆොන්සේකාට කරපු හදියත් හෙලා දැකපල්ලා . මහින්දයා කරපු පලිගැනිමත් හෙලා දැකපල්ලා
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    1996 දි දෙහිවල කෝච්චියකට බෝම්බ තියල මිනිස්සු 64ක් මරල 400 කට තුවාල සිදු කරපු LTTE සැක කරුවන්ට දුන්නෙ අවුරුදු 10ක හිර දඩුවමක් පමනයි.. ඒ උනාට මෙතන කොටි 8ක් මැරුව කියල හමුදා සෙබලට මරණ දඩුවම. කාවද මේ රවට්ටන්න හදන්නෙ..දෙමල චන්ද බලාගෙන් අපේ කොල්ලො පාවල දෙනව.
    http://colombogazette.com/2013/06/04/dehiwala-bomb-suspects-sentenced/

    Nadukarayo my3 ge set ekak da? Oya oya tika neethiya issaraha kivvada naduwa yana kaale? Oya kianawa nam nadu karayo waradi kiala ai neethimaya tharkayak geinne naththe, ai nadu karayonta waradda patawanne naththe? Oya january 8 ta kalinuth me gana kiala waradi karu nidah karanna kiala meka waradi kiala thread dammada?