දිගෝ ගාසියා සමතලා වෙලා කියන්නේ ඇත්තද බන් ?

Max_r

Well-known member
  • May 10, 2007
    13,158
    1
    16,003
    113
    Diego garcia වල තියෙන්නෙ B2 bombers නෙහ්,
    ඔතනට ලගටවත් යන්න දෙන එකක් නැ
     
    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,973
    2,331
    113
    Birmingham
    Plane නවතන තැනක් නැහැලු, ලංකාවෙන් අහල තියනවලු.

    UK වලින් මිලිටරි ඒවා බාන්න එපා කියලනේ. (active war) එකයි සීයා මළ පැනලා ඉන්නේ.
    KC 130 වලින් රිෆුවල් කර කර මේක ගහන්න අමාරුයි..
     
    Last edited:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,240
    47,078
    113
    ලංකාව නැතුව ඕන තැනක ඔය මඟුල් බාගන්න කියන්න තියෙන්නේ..මේක මහ පුදුම වදයක් වුනානේ..පිස්සු නාකි හම්පඩයෙක් යුද්ද කරන්න පටන් අරන් අපිටනේ වදේ...ඵහෙන් තෙල් ප්‍රශ්ණ..උන්ගේ රටේ උන් වගේ අපිට වෙන රටවල් වලට ගහල හංග ගත්ත තෙල් නෑනේ..අපි ගන්න ඕන සල්ලි වලට..ඒකත් අපිට නැති කරා පිස්සු නාකියෙක් බලයට ගෙනල්ලා තූ විතරක් ගොබ්බ හැත්ත..
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,838
    15,218
    113
    ලංකාව නැතුව ඕන තැනක ඔය මඟුල් බාගන්න කියන්න තියෙන්නේ..මේක මහ පුදුම වදයක් වුනානේ..පිස්සු නාකි හම්පඩයෙක් යුද්ද කරන්න පටන් අරන් අපිටනේ වදේ...ඵහෙන් තෙල් ප්‍රශ්ණ..උන්ගේ රටේ උන් වගේ අපිට වෙන රටවල් වලට ගහල හංග ගත්ත තෙල් නෑනේ..අපි ගන්න ඕන සල්ලි වලට..ඒකත් අපිට නැති කරා පිස්සු නාකියෙක් බලයට ගෙනල්ලා තූ විතරක් ගොබ්බ හැත්ත..
    Baya wenna epa.
    Meheta enne thel enne India and Singapore walin.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,789
    9,034
    113
    ulan bator
    ලංකාව නැතුව ඕන තැනක ඔය මඟුල් බාගන්න කියන්න තියෙන්නේ..මේක මහ පුදුම වදයක් වුනානේ..පිස්සු නාකි හම්පඩයෙක් යුද්ද කරන්න පටන් අරන් අපිටනේ වදේ...ඵහෙන් තෙල් ප්‍රශ්ණ..උන්ගේ රටේ උන් වගේ අපිට වෙන රටවල් වලට ගහල හංග ගත්ත තෙල් නෑනේ..අපි ගන්න ඕන සල්ලි වලට..ඒකත් අපිට නැති කරා පිස්සු නාකියෙක් බලයට ගෙනල්ලා තූ විතරක් ගොබ්බ හැත්ත..
    irane nuke haduwoth - okun nuke eka pennala apita kiyai kona kapala thoppiya dapalla. nathnam nuke gahanawa kiyala!

    ubata eka mathak une na ne?
     
    • Haha
    Reactions: SimMaster

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,900
    17,984
    113
    ඕකට ගැහුවේ UK වලට warning එකක් හැටියට. උන් ඇමෙරිකාවට උන්ගේ base පාවිච්චි කරන්න දෙනවා කිව්ව නිසා. උන්ට ඕකට ගහන්න පුළුවන් කියන්නේ london වලටත් ගහන්න පුළුවන්
     
    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,973
    2,331
    113
    Birmingham
    ඕකට ගැහුවේ UK වලට warning එකක් හැටියට. උන් ඇමෙරිකාවට උන්ගේ base පාවිච්චි කරන්න දෙනවා කිව්ව නිසා. උන්ට ඕකට ගහන්න පුළුවන් කියන්නේ london වලටත් ගහන්න පුළුවන්
    Distance Iran → UK → ~5,000 km+, so normally out of range.

    උන්ගේ ඒවා 4000Km or ඊට අඩුයි. :yes: අනික එහෙම UK වලට යකඩ කැල්ලක් හරි වැටිලා යුද්දෙට ගියොත් NATO Article 5.. එකත් යුද්දෙට යනවා. සෝ End ඔෆ් හම්බයෝ.
     
    • Haha
    • Like
    Reactions: wpril5 and redux

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,874
    13,133
    113
    irane nuke haduwoth - okun nuke eka pennala apita kiyai kona kapala thoppiya dapalla. nathnam nuke gahanawa kiyala!

    ubata eka mathak une na ne?
    පර්සියන් කෑලි කොච්චර සැපද කියලා උබ දන්නවද? 🥴
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,900
    17,984
    113
    Distance Iran → UK → ~5,000 km+, so normally out of range.

    උන්ගේ ඒවා 4000Km or ඊට අඩුයි. :yes: අනික එහෙම UK වලට යකඩ කැල්ලක් හරි වැටිලා යුද්දෙට ගියොත් NATO Article 5.. එකත් යුද්දෙට යනවා. සෝ End ඔෆ් හම්බයෝ.
    ඔව් ukraine වල proxy war එකකටවත් වෙපන් හරියට ඉවර වෙන්නේ නැතුව දීගන්න දෙන්න බැරි nato එක ඉරානේ එක්ක යුද්දෙකට යයි

    ඔයාගේ මොලේ පරිස්සන් කරගන්න හොරු අරන් යයි
     
    • Haha
    Reactions: SomiBoyz

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,973
    2,331
    113
    Birmingham
    ඔව් ukraine වල proxy war එකකටවත් වෙපන් හරියට ඉවර වෙන්නේ නැතුව දීගන්න දෙන්න බැරි nato එක ඉරානේ එක්ක යුද්දෙකට යයි

    ඔයාගේ මොලේ පරිස්සන් කරගන්න හොරු අරන් යයි

    Proxy war වෙනයි Article 5 වෙනයි කළුවො.. :yes:
     
    • Like
    Reactions: wpril5