දිග අරින නවන මේස පාවිච්චි කරන අය ඉන්නවද අඩි 5 * 4 වගේ නවන මේසයක් කීයක් විතර වෙයිද කොහෙද තියෙන්නේ
E ExamHe Well-known member Mar 28, 2019 5,578 4,334 113 Sep 2, 2020 #1 දිග අරින නවන මේස පාවිච්චි කරන අය ඉන්නවද අඩි 5 * 4 වගේ නවන මේසයක් කීයක් විතර වෙයිද කොහෙද තියෙන්නේ Reactions: eyes, Lahiru120, D_Mad and 1 other person
M Master malli Well-known member Jun 4, 2018 10,965 10,572 113 ආශික්ලන්තෙ Sep 2, 2020 #2 සර්කවි බම්ප් Reactions: ExamHe, Lahiru120, dilann and 1 other person
indika_sam Well-known member Mar 25, 2008 2,553 2,454 113 yakkala Sep 2, 2020 #3 හරියටම ගන්න පුළුවන් තැනක් නම් දන්නේ නෑ. මැලේසියා හා ඉතාලි ලී බඩු ගෙන්වන තැන්වල බලන්න. අමතරව, යූ ටියුබ් එකේ වීඩියෝ තියෙනවද බලල ලංකාවේ හොඳ වඩුවෙකුට පෙන්නුවානම් හදව ගන්න පුළුවන්. Reactions: ExamHe, Lahiru120, dilann and 1 other person
හරියටම ගන්න පුළුවන් තැනක් නම් දන්නේ නෑ. මැලේසියා හා ඉතාලි ලී බඩු ගෙන්වන තැන්වල බලන්න. අමතරව, යූ ටියුබ් එකේ වීඩියෝ තියෙනවද බලල ලංකාවේ හොඳ වඩුවෙකුට පෙන්නුවානම් හදව ගන්න පුළුවන්.
King_cobra Well-known member Apr 1, 2015 17,195 1,882 113 මාතොට Sep 2, 2020 #4 Hadawa ganna eka thama hodama Reactions: ExamHe, Lahiru120 and D_Mad
Rasthiyadu padanama Well-known member Jan 1, 2016 8,496 3,310 113 පුංචි රෝමේ Sep 2, 2020 #5 folding table බම්ප්. Reactions: ExamHe and Lahiru120
D_Mad Well-known member Jun 11, 2013 25,606 42,097 113 Deniyaya Sep 2, 2020 #6 ask @scurvy Reactions: eyes, ExamHe, The Kingslayer and 2 others
Lahiru120 Well-known member Mar 19, 2016 3,987 1 12,324 113 Nuwara eliya Sep 2, 2020 #7 Bump table Reactions: ExamHe, D_Mad and The Kingslayer
niroshf Active member Sep 4, 2007 568 131 43 Sep 2, 2020 #9 Bimasha Furniture -Battaramulla Reactions: ExamHe and D_Mad
libero Well-known member Jun 22, 2017 2,571 1,646 113 Sep 2, 2020 #10 galle walanam hadawala dennam supiriyata Reactions: D_Mad
gangsterz Well-known member Dec 28, 2008 3,677 366 83 Sep 2, 2020 #11 hadana ekek innawa kadawatha Reactions: ExamHe