මචන්ලා AC පාවිච්චි කරන උන්ගෙන් පොඩි උදවුවක් ඔනි. වර්ග අඩි 400 කාමර දෙකකට වෙන වෙනම AC දෙකක් දාගන්න යන්නෙ. මාර්කට් එකේ තියෙන 12000 btu ඒවා දෙකක් දැම්මොත් වැඩි වෙයිද. දවසකට පැය 10 වගේ පාවිචිචි කරන්න තමා තියෙන්නෙ. එහෙම බැලුවම මේවගේ ඒවට මාසෙට විදුලි බිල කීයක් වගේ යයිද. Solar ගහල නෑ. හොද බ්‍රෑන්ඩ් මොනාද. සර්විස් එක හොද්ට දෙන?