දිට්ටදම්ම වේදනීය කර්මය පල දුන් හැටි
හරකුන්ට නටන උණු වතුර පොවා මරා දැමු පාපතරයාට දිට්ටදම්ම වේදනීය කර්මය පල දුන් හැටි
එක් ගව ඝාතකයෙක් සිටියේ ය. ඔහු ගවයින් මැරීම සදහා හරකුන්ට නටන උණු වතුර පෙවීමට පුරුදුව සිටියේ ය. හරකුන් දෙතුන් දෙනෙකු මරන්නට ගෙනවිත් ගේ පිටු පස බැද දමා උනට උණුවතුර පොවන ලදි.
කේතලයක වතුර උණු කරගෙන මිදුලේ කණු දෙකක හරකා නොසැලෙන්නට බැද දමා උට නටන උණු වතුර පොවයි. ගොජ ගොජ හඩින් නටන උණු වතුර හරකාගේ උගුර කට පුලුස්සාගෙන උදරයට ගමන් කරයි. මරන්නට ගෙනා හරකුන්ට මෙසේ උණු වතුර පෙවීම ඔහුගේ සිරිත ය.. හරකා කනු දෙකේ බැද සිටින නිසා උෟට මොන විදිහකටවත් දැගලීමට නොහැක.. ඔහු හරකුන්ගෙ ඔලු අල්ලා හිර කරගෙන කේතලයේ අග උගුරටම දමයි. අහිංසක සතුන් මර බියෙන් කෑ ගසති. එවිට ඔහුට ඇති වන්නෙ පුදුම සතුටකි.
" ඔහොම හරකුන්ට උණු වතුර පොවන්න එපා."
මේ සියල්ල දැක අනුකම්පා සිත් ඇති බිරිද කීවා ය..
" එහෙනම් මේ උණු වතුර තොට පොවන්න ද..? "
කෝපයට පත් ඔහු දැක ඇය බියෙන් අහක බලා ගත්තා ය. ඇය කල්පනා කල විදිහට කෙන්ති ගියොත් මේ මිනිසා ඇයට ද උණු වතුර පොවන්නට බැරි නැත. ඉන් පසු ඇය කට පරිස්සම් කර ගත්තා ය.
නටන උණු වතුර කේතලය ගෙන එක් හරකෙකුට පොවා ඔහු ඊලග කේතලය උණු කරන්නෙ තවත් හරකෙකුට ය.වරක් උණු වතුර උණු කරන ඔහු අතින් කේතලය පෙරලිනි. එහි නටන උණු වතුර නිසා ඔහුගේ පපුව බඩ පුලුස්සා ගියේ ය. වහා රෝහලට ඇතුලත්ව මහත් දුකක් විදිමින් ප්‍රතිකාර ගත්තේ ය. රෝහලෙන් ආ පසු පරණ විදිහටම හරකුන්ට නටන උණු වතුර පෙවීම කර ගෙන ගියේ ය. තමාට සිදු වු අත් වැරැද්ද නිසා මේ ක්‍රැර වරද නිවරදි කර ගන්නට ඔහු නොසිතුවේ ය.
දිනක් උණු වතුර පොවා ඉති්රි ටික හරකාගේ පිට මතටම හැලුවේ ය.. හරකාට හැකි වුයේ දුකෙන් කෑ ගැසීම පමණි. උණු වතුර පෙවු හරකා දුක් විද ගෙන සිටි. ඌ මරණයට පත් වන්නෙ ඉන් පසුව ය.
ඔහු හරකාගේ උගුර හා කට ආහාරයට ගැණිම ද ප්‍රිය කලේ ය. කටු හප හපා උණු වතුරෙන් පිලිස්සුණු ඒ පෙදෙස ආහාරයට ගැනීමෙන් ඔහුට මහත් සොමනස දනවන්නක් විය.
කලක් ගත වන විට ඔහුගේ උගුරේ වේදනාවක් ඇති විය. බේත් ගත් නමුත් වේදනාව අඩු නොවී ය. හෙතම රෝහලට ගියේ ය. උගුරේ ගෙඩියක් ඇති නිසා එය ශල්‍යකර්මයකින් ඉවත් කල යුතු බව වෛද්‍යවරු කීවේ ය. ශල්‍යකර්මය කලත් ඔහුගේ උගුර සුව වුයේ නැත. ආහාර ගන්නට බැරි තරම් දැවිල්ලක් වේදනාවක් එයින් ඇති විය.
වේදනාව ඉවසා ගන්නට බැරි තැන වරක් ඔහු කේතලයේ නටන උණු වතුර බීවේ ය. කටත් උගුරත් පිලිස්සී වේදනාවෙන් කෑ ගසන ඔහුව රෝහලට ගෙන යන ලදි. ඒ තුවාල වලට බේත් කරන විට උගුරේ ගෙඩිය නැවත මතු විය. එය උදරය දක්වා වර්දනය වී ඇති බව දැන ගන්නට ලැබිනි.
ඔහු උගුරේ හා ස්වාසනාලයේ වේදනාවෙන් කෑ ගැසී ය. ඔහු කෑ ගසන හඩ ගෙදරින් සැතපුම් භාගයක් පමණ දුර ඇසිනි. හරියට හරකෙකු කෑ ගසන්නාක් මෙනි. ඔහු ඉතා දුකින් කෑ ගසන්නේ ය. මාසයක් පමණ මෙසේ කෑ ගැසීමෙන් පසු ඔහුලේ උගුරේ ගෙඩිය පැළි සැරව ගලන්නට විය. නහයෙන් හා මුවින් ගැලු සැරව නිසා ලගට කිට්ටු වන්නටවත් කවුරුවත් කැමති නොවී ය. ඉතා අමාරුවෙන් දින කීපයක් ජීවත් වු ඔහු මර හඩ නගමින්ම මරණයට පත් විය.
[/SIZE]
උපුටාගැනීම facebok අඩවියෙනි

Last edited: