දිට්ඨ දම්මවේදනීය පාප කර්ම පටිසන් දෙන හැටි.

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඉස්සර කාට හරි වැරදුනාම්.... ඒක ගැන කින්ඩි දාල ෆන් ගත්තු අයට අද වෙලා තියෙන විපත දකින්න ...

    මතක් වෙන්න ඕනේ කුරාකුහුඹවෙකුටත් කරන හොඳ හෝ නරක වල විපාක පටිසන් දෙනවා.
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    ඉස්සර කාට හරි වැරදුනාම්.... ඒක ගැන කින්ඩි දාල ෆන් ගත්තු අයට අද වෙලා තියෙන විපත දකින්න ...

    මතක් වෙන්න ඕනේ කුරාකුහුඹවෙකුටත් කරන හොඳ හෝ නරක වල විපාක පටිසන් දෙනවා.

    ඒකනම් සහතික ඇත්ත බ්‍රෝ... අනිවා පඩිසන් දෙන්න ඔනේ මේ කරපු අපරාධවලට... 👇 👇

    https://youtu.be/qqSW3cKNb7k?si=BaqzzwyfLq7JNq0p
     
    • Wow
    Reactions: Draco Malfoy

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,146
    113
    ulan bator
    ඒකනම් සහතික ඇත්ත බ්‍රෝ... අනිවා පඩිසන් දෙන්න ඔනේ මේ කරපු අපරාධවලට... 👇 👇

    batalande janel walin mun balagena idalada ban mewa?

    brainw washine mashine / mala mini sell karana higanno- man ranilnam mun tikath batalande yawanawa!