දිනකට භාණ්ඩ විසි ලක්ෂයක් විකිණෙන

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,238
    2,308
    113
    elakiri pot එක - කාමරේ
    දිනකට භාණ්ඩ විසි ලක්ෂයක් විකිණෙන

    දිනකට භාණ්ඩ විසි ලක්ෂයක් විකිණෙන, ඒහෙත් එකම පාරිභෝගිකයකුවත් නැති අරුම පුදුම කඩයක්.


    නියමිත මිලෙන් 40% වට්ටමක් සහිතව දින දෙක තුනකින්...

    එකවර ගබඩා කර ඇති භාණ්ඩ සංඛ්‍යාව පනස් ලක්ෂයක්...







    එංගලන්තයේ විශාලතම අන්තර් ජාල වෙළෙඳහලේ දිනකට භාණ්ඩ විසි ලක්ෂයක් විකිණේ. ඒත් එකම පාරිභෝගිකයකුවත් නැත.


    ”ඇමසන්” නමින් ඇමෙරිකාවේ පටන්ගත් සංකල්පයකට අනුව 2010 වර්ෂයේ එංගලන්තයේ ආරම්භ කළ ”ඇමසන් අන්තර්ජාල වෙළෙඳසල” මගින් දැන් ලෝකයේ නිපදවන බොහෝ දේ නියමිත මිලෙන් 40% වට්ටමක් සහිතව දින දෙක තුනකින් ලබාගත හැකිවෙනවා. මේ වෙළෙඳ භාණ්ඩ අතරට ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත අත්කම්, පොත්පත්, ඇඳුම් පැළඳුම් සහ ගෘහ භාණ්ඩ ආදියද ඇතුළත් වෙනවා.

    මේදිනවල නත්තල් උත්සවයේ උණුසුම නිසා එංගලන්තයේ ඇති මෙවන් ගබඩා සංකීර්ණ අටකි. ඇමසන් අන්තර්ජාල කඩයේ එක දවසකදී භාණ්ඩ විසි ලක්ෂයක් අලෙවි වන බව වාර්තාවී තිබෙනවා.

    එම ගබඩා සංකීර්ණයන්ගේ මුළු ඉඩ ප‍්‍රමාණය වර්ග අඩි පනස් ලක්ෂයකි. සේවක පිරිස 10,000 කි. එකවර ගබඩා කර ඇති විවිධ භාණ්ඩ සංඛ්‍යාව පනස් ලක්ෂයකි.










    jaya wewaaaa......

     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,238
    2,308
    113
    elakiri pot එක - කාමරේ