දිනකට-3$-සොයමු

maxguysl

Member
Dec 14, 2014
48
23
0
මේක අලුතෙන් ආපු SITE එකක්. ඒත් හොදට ගෙවනවා. පලවෙනි 15K අයට Free Upgrade දෙනවා + 0.5$ welcome bonus එකක් දෙනවා. 1$ පිරුණු ගමන් සල්ලි ගන්නත් පුළුවන්. ඒ වගේම rating එකේ 4-5 වගේ ඉන්නේ. ඒ කියන්නේ මේක සුපිරිම එකක්. මේකේ AD බලනවට විතරක් නෙවේ සල්ලි ගෙවන්නේ. ඔයාල දාන forum post එකකට 1 point ගෙවනවා. බලන හැම AD එකකටම 2 point ගෙවනවා. points1000 =1$.ඉතින් නිකන් ඉන්න වෙලාවට forum post ටිකක් දාගත්තම අතට තවත් ගානක් එනවා. රෙගිස්ටෙර් වෙලා බලන්න. නොතේරෙන දෙයක් තිබුනොත් මට PM එකක් දන්නා. HELP දෙන්නම්. REGISTER වෙන හැමෝම මතක ඇතුව side එකේ තියෙන setting වල personal settings ගිහින් "Message System Enabled?:" කියන එක "yes" කියල දාල save කරන්න. එතකොට මම ඇතුලෙන් එවන පණිවිඩ ඔයාලට දැනගන්න පුළුවන්...


 
Last edited:

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මේක අලුතෙන් ආපු SITE එකක්. ඒත් හොදට ගෙවනවා. පලවෙනි 15K අයට Free Upgrade දෙනවා + 0.5$ welcome bonus එකක් දෙනවා. 1$ පිරුණු ගමන් සල්ලි ගන්නත් පුළුවන්. ඒ වගේම rating එකේ 4-5 වගේ ඉන්නේ. ඒ කියන්නේ මේක සුපිරිම එකක්. මේකේ AD බලනවට විතරක් නෙවේ සල්ලි ගෙවන්නේ. ඔයාල දාන forum post එකකට 1 point ගෙවනවා. බලන හැම AD එකකටම 2 point ගෙවනවා. points1000 =1$.ඉතින් නිකන් ඉන්න වෙලාවට forum post ටිකක් දාගත්තම අතට තවත් ගානක් එනවා. රෙගිස්ටෙර් වෙලා බලන්න. නොතේරෙන දෙයක් තිබුනොත් මට PM එකක් දන්නා. HELP දෙන්නම්.



    proof dapan


    මේ ඉන්නේ අනාථයෝ දෙන්නම සෙට් වෙලා.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අහ් ඔව් ඔව් mdsuranga නේ ද? ආතල් බන් එළකිරි එක. butter ගාල බොරු කියල හිගා කනවා.

    ඔව් ඔව් ඌ තමා. අර ඇලක්සා රෑන්කින් වල ලංකාවේ සයිට් ගොන්නේ පලවෙනි 100 ඇතුලේ තියෙනවා කියලා සහ දවසට විව්ස් 50 000 + තියෙනවා කියලා රුපියල් 5000 විතර වටින සයිට් එකක් ලක්ශ ගාණකට විකුණන්න හදපු බුවා.

    මුන් මොන අනාතයොද මන්දා බං. ගෙදරටත් බරක් , ගමටත් බරක්, රටටත් බරක්. :angry::angry: