දිනකට_ගවයන්_දහසක්‌

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,158
    113
    දිනකට_ගවයන්_දහසක්‌

    දිනකට ගවයන් දහසක්‌ මරණා බුදුන් තුන් වරක්‌ වැඩි දෙරණයි මේ..




    cow.jpg



    හක්‌කේ බුදු රැස්‌ය. බොක්‌කේ දඩ මස්‌ය. එහෙම වදන් අප අසා ඇත. බුදුන් වැඩිය ලංකාවේ දිනකට ගවයන් දහසක්‌ මරා මිනිස්‌ ආහාරයට ගන්නා වූ රටකි. ආගමික අංශයේ දැනුවත් කිරීම මත මඳක්‌ අඩු වුවද ගවමස්‌ කෑම අප සමාජයේ දැකිය හැකිය. එය කිරට මිරිසට තෙලට බැදුමට සකස්‌ කරන්නේ කිසිදු හිරිකිතයක්‌ නැතුවයි.

    අණපනත් මගින් හෝ නීතිරීති මගින් හෝ මෙය නතර කළ හැකි නොවේ. ඝෝගාතන පනත, සත්ව පනත, ආහාර පනත්ද ප්‍රවාහන පනත්ද ඇති නමුත් මෙය නියමාකාරයෙන් ක්‍රියාත්මක වන්නේද යන්න ප්‍රශ්නයකි.

    ගව පාලනය කිරීම ගව පාලනය මගින් දේශීය ආර්ථිකයට කිරි උතුරන්නට රට කරවූ හැටතුන් වසරක්‌ම පාලනය කළ, කරවූ ඇත්තෝ පියවර ගත්හ. නමුත්, එය සිදුව ඇතිද යන්න දෙවැනි ප්‍රශ්නයයි.

    කිරි ලීටරයකට ලබාදෙනු ලබන සහතික මිල වැඩි කිරීම, කිරි ගවයන් ආනයනය කිරීම, කිරි ගන්නා වූ කිරි හලවල් රට පුරා ඇති කිරීම, තැන තැන ඇති තලාවල තණ බිම් ඇති කිරීම, පාසල් දරුවන්ට කිරි වීදුරුවක්‌ ලබා දීම, ගව ගාල් සකස්‌ කිරීම, ඒ සඳහා සහන ලබාදීම, ගව ඝාතනය තහනම් කිරීම හා ඒ සඳහා ලබාදෙනු ලබන දඬුවම් හා දඩය වැඩි කිරීම වේ.



    cow1.jpg



    නීති කඩන අයට, රුපියල් 250 ක පමණ වූ දඩ මුදල මෑතක දී රුපියල් පනස්‌ දහස දක්‌වා වැඩිකර ඇති බවද දැක ගත හැකිය. දැන් මිනිස්‌ ඝාතනයක්‌ සිදු කළහොත් මරණීය දඬුවම නියම කරයි. එසේ නම් ගව සම්පත රැක ගන්න නම්, ගව ඝාතකයන්ට මරණීය දඬුවම යෝජනා කරන්නේ මේ රටේ සත්ව අහිංසා සංවිධානවල සාමාජිකයෝ පමණි.

    ගාල්ල කළුවැල්ල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්‌ථානයේ, සත්ව අහිංසාවාදී සංවිධානය මගින් දැවැන්ත සටනක්‌ සිදුකරන්නේ, ගවයන්ට අභය දානය දීම සඳහාය. ඒ ඇත්තෝ විසිවැනි වරටත් ගවයන් නිදහස්‌ කිරීමේ සත් කටයුත්තක්‌ පසුගියදා ද පැවැත් වූහ. කණුමුල්දෙණියේ චන්ද්‍රවිමල නායක හිමියෝ මෙහි පෙරමුණ ගෙන ක්‍රියා කරන අතර, තලංගල්ලේ විජිත හිමි, හිටපු බන්ධනාගාර නිලධාරි ආර්. ධර්මප්‍රිය, සිරිසෝම රූපසිංහ ආදි ගිහි පැවිදි උත්තමයෝ ලංකාවේ ද විහිදී පැතිරී ඇති සාමාජිකයන් සැමගේම සහයෝගයෙන් මෙම සත් කටයුත්ත ඉටුකිරීම අගය කළ යුතුය.

    එසේ අභය දානය හිමිවෙන ගවයන්ට හා ගොවියනට පසු අධීක්‍ෂණයක්‌ද සිදු කරන අතර ඒ තුළින් දියුණු වී සරුවී ඇති පිරිස විශාලය.

    ගාල්ල ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌ අධිකාරී වාස්‌ ගුණවර්ධන මහතාද සත් භාවයෙන්ම තම නිලධාරීන් හා එක්‌ව ගව ඝාතකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන අපේ කාලයේ පොලිස්‌ නිලධාරියෙකි. මස්‌ පිණිස රැගෙන ගිය වාහන කිහිපයක්‌ම අල්ලා ගවයන් නිදහස්‌ කළ අතර භික්‍ෂූන් වහන්සේලා වඩම්මා ගැබිනි ගව එළදෙනුන්ට පිරිත් කියා සෙත් පතන්නටද තරම් කාරුණික වූ අවස්‌ථාවක්‌ද ගාල්ල මූලස්‌ථාන පොලිසියේ දී දැක ගත හැකි විය.

    ගවයන් නිදහස්‌ කිරීම ද යම් කලාවකට සිදුකරන අවස්‌ථා ඇත. එනම් ගවයන්ට නියම කරන මිල දෙගුණයකි. ඒ රුපියල් විසි දහසක්‌ වූ ගව එළදෙනුන් නිදහස්‌ කිරීමේ දී රුපියල් හතළිස්‌ දහසක්‌ පමණ වේ.

    වෙසක්‌ පොසොන් දිනවල දී හා පෝය ආසන්න දිනවල දී මෙසේ ගවයන් නිදහස්‌ කිරීමට පැමිණෙන පිරිස වැඩිය. ඒ නිසා කියන ඕනෑම මුදලකට ගවයන් ගන්නා බවත් එදිනම වැඩි ආදායමක්‌ ගත හැකි බව ගව ඝාතනාගාර අයිතිකරුවෝ කියති.

    හරක්‌ මස්‌ වැඩියෙන්ම කන්නේ සිංහල අය බවත් ගවයන් නිදහස්‌ කර ගත්තත් කිරට හදන ගවයන් මිලට ගන්නේ සිංහල නිවෙස්‌ වල හරක්‌ හදන අයගෙන් බවත් ඔවුහු කියති.

    මරණයට කැප වූ ගවයන් නිදහස්‌ කිරීමේ ජාවාරම ද අද මහා ධන උල්පත් වී ඇති සෙයක්‌ දැකිය හැකිය. ඒ සඳහා තැරැව්කරුවන්ද දැකිය හැකිය. කොළඹ ගාල්ල මාතර ගම්පහ එම ස්‌ථාන පවතින අතර ආගමික ආයතන ආසන්නයේම ඇතැම් ගවහල් පවත්වාගෙන යන්නේ සමහර දේශපාලනඥයන්ගේම පිහටෙනි.

    පසුගිය කාලයේ හම්බන්තොට සිට රැගෙන එන ගව ලොරි ගාල්ල නගරයට එන්නේ අරතුමාගේ මේ තුමාගේ පිංතූරයක්‌ද වාහනයේ අලවාගෙනය. සම්බුදු සරණයි කියා බෝඩ් ලෑල්ලේ ඇති නමුත් ලොරියේ සිටින්නේ මස්‌ පිණිස ප්‍රවාහනය කරන ගවයන් සමූහයකි.

    ඒ සතුන්ගේ බෙල්ල තද කර කකුල් බැඳ ඇත්තේ ඉතා අමානුෂික ආකාරයට බව දැකිය හැකිය. එක්‌ ගසක ගවයන් හත්අට දෙනා බැඳ තබන්නේ දින ගණනාවක්‌ම කිසිදු ආහාරයක්‌ හෝ අඩු තරමින් බොන්න හෝ ජලය ලබාදී නොවේ.

    දකින බලන හැම තැනම වෙහෙර විහාරය. බණ කියන මෙහෙව් රටක බණ අහන මෙහෙව් සමාජයක්‌ අප දන්නා පරිදි වෙනත් රටක්‌ නැත. තාක්‍ෂණයක්‌ ගැන කතා කළ ද අප දන්නා පරිදි මේ ගවයන් මරන්නේ ඉතාම කෲර වද දීමෙන්ය. සමහර අවස්‌ථාවල ගෙල කපන්නේ පසුවයි. ඊට පෙර සමහර කොටස්‌ කපා මස්‌ කරන ආකාරය දැකගත හැකිය.

    මෙය නතර කිරීමට හැකිද නොහැකිද යන්න දෙවරක්‌ම කල්පනා කළ යුතුව ඇත. නීතිය ක්‍රියාත්මක කරන පුද්ගලයන්ට ද, නිලධාරීන්ටද සත්ව අහිංසාවාදී සංගම්වලටද තනි තනිවම හෝ කළ හැකි දෙයක්‌ නොවේ.



    divaina





    :(
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,158
    113
    gawayo witharak newei! me rate dawasakata dasa dahas ganan maalu marenawa.

    හරකව මාලුවෙක්ට compare කරන්න තරම් උබ මෝඩයෙක් කියලා මම නම් හිතුවේ නැහැ.ඔව් මාළුත් මැරෙනවා,කුකුල්ලුත් මැරෙනවා.ඌරොත් මැරෙනවා,එළුවොත් මැරෙනවා.ඒත් මේ article එක හරක් ගැන.:dull:
     
    Mar 29, 2012
    1,343
    89
    0
    හරකව මාලුවෙක්ට compare කරන්න තරම් උබ මෝඩයෙක් කියලා මම නම් හිතුවේ නැහැ.ඔව් මාළුත් මැරෙනවා,කුකුල්ලුත් මැරෙනවා.ඌරොත් මැරෙනවා,එළුවොත් මැරෙනවා.ඒත් මේ article එක හරක් ගැන.:dull:

    ai maluwo pana nathi saththuda ? :baffled:
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,158
    113

    ai maluwo pana nathi saththuda ? :baffled:

    හරක් මස් උබලගේ favorite කියලා දන්නවා පුතේ.:lol::lol::lol:මොකද බයද ලංකාවේ හරක් මරණ එක තහනම් කරයි කියලා?:D
     
    Mar 29, 2012
    1,343
    89
    0
    හරක් මස් උබලගේ favorite කියලා දන්නවා පුතේ.:lol::lol::lol:මොකද බයද ලංකාවේ හරක් මරණ එක තහනම් කරයි කියලා?:D

    umbalage pusalla meat shop eke mas vikunana eka kawadda thahanam karanne ? :D
     
    Jul 10, 2011
    5,011
    473
    0
    ඔය දිවය්න පත්තරකාර්යොන්ටනම් කිසිම මගුලක් තෙරෙන්නේ නැ.. රටේ කතාකරන්න කොච්චරනම් ප්‍රශ්න තියනවද.. ඒවා ඔක්කොම තියාගෙන හරක් ගැන කතාකරන්නේ උන්ගේ හරක් මොලේ හින්දද දන්නේ නැ.. දවසට කොච්චර ලමා දූෂණ, ස්ත්‍රී දූෂණ වෙනවද? රටේ බඩු මිල එන්න එන්නම වැඩි වෙනවා, ලංකාවේ ක්‍රිකට් එක දේශපාලකයෝ කාලා.. රටේ හැම තැනම දූෂණ.. ඔවා ගැන කතාකරන්න උන්ට වෙලාවක් නැ.. උන්ට ඕනේ තවත් යුද්දයක් මේ රටේ ඇතිකරන්න.. :D:P
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    හරක් මරන එකටත් ආගම පටලවගෙන. හරක් විතරක් නෙමෙයි ඕනෙම සතෙක්ට ජීවත් වීමෙ අයිතිය තියනවා ඒක නිස අයේ ඒකෙ compare කරන්න දෙයක් නෑ පව පවමයි.
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    මේ රටේ හරක් මරණ සහ මස් කඩ කාරයින් බහුතරය මරක්කලයින් වුවත්,
    තමන් කුඹුරේ කමතේ වැඩගත්, කිරිටික දොවාගත් ගවයා මරක්කයාට විකුණන්නන් බහුතරය සිංහල
    බෞද්ධයින් වන අප බවද අමතක කළ යුතු නැත.
    මරක්කයාටම බැණ බැණ නොයිද හරක් මරණ මරක්කයින්ට ගවයින් නොවිකුණා ඉන්ට අපේ උන්ට බැරි ඇයි?
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,158
    113
    හරක් මස් පෙරේතයොන්ට රිදිලා.