බොරලුගොඩ මහතා;13087412 said:ඔය දිවය්න පත්තරකාර්යොන්ටනම් කිසිම මගුලක් තෙරෙන්නේ නැ.. රටේ කතාකරන්න කොච්චරනම් ප්රශ්න තියනවද.. ඒවා ඔක්කොම තියාගෙන හරක් ගැන කතාකරන්නේ උන්ගේ හරක් මොලේ හින්දද දන්නේ නැ.. දවසට කොච්චර ලමා දූෂණ, ස්ත්රී දූෂණ වෙනවද? රටේ බඩු මිල එන්න එන්නම වැඩි වෙනවා, ලංකාවේ ක්රිකට් එක දේශපාලකයෝ කාලා.. රටේ හැම තැනම දූෂණ.. ඔවා ගැන කතාකරන්න උන්ට වෙලාවක් නැ.. උන්ට ඕනේ තවත් යුද්දයක් මේ රටේ ඇතිකරන්න..
අපහු කියවල බලපන් කියල තියන එක.. උබ්මෑ ගන්නෙ නැතුව..









