හරකා, ඌරා, කුකුලා, මාලුවා කියන හැම සතෙක්ටම ජීවිතයක් තියෙනවා. ඒ සත්තු මරණයට බයයි. ඒ වගේම කවුරුවත් මිනිස්සුන්ගේ ප්‍රයෝජනයට එහෙම සත්තු මවලා නෑ. මේ ලිපියේ කියලා තියෙන්නේ හරක් මරන එක ගැන මිසක් අනිත් සත්තු මරන එක ගැන නෙවෙයි. අනිත් සත්තුත් මරන එක වැරදියි කියලා සිහිය තියෙන ඕන කෙනෙකුට තේරුම් ගන්න පුලුවන්.
කොහොම උනත් හරක් මරණ එක වගේම හරක් නිදහස් කරන එකත් යම්කිසි ජාවාරමක් කියලා මේ ලිපියේ පැහැදිලිවම කියලා තියෙනවා. නීති දාන්නත් පුලුවන්. හැබැයි නීති වලට කලින් මේ රටේ බෞද්ධ අය හරක් නිදහස් කරන එක වගේම හරක් මස් (හරක් විතරක් නෙවෙයි ඕන සතෙකුගේ මස්) කන එක නැතිකලොත් යම් කිසි පියවරක් ගන්න පුලුවන් වෙයි.