දිනකදි වාර්තා වු වැඩිම කොරොනා ආසාදිතයන් ගණන අද. #CORONA

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 BREAKING
    අද දින කොරොනා ආසාදිතයන් 3676 ක් වාර්තා වේ. දිනකදි වාර්තා වු වැඩිම කොරොනා ආසාදිතයන් ගණන මේයයි.

    🔴 ඊයේ කොරොනා මරණ 170 ක් වාර්තා වේ.
    2021-08-18-4.png
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,480
    23,749
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මැරෙන ගාන මෙහෙම දවසට එකා දෙන්නගෙන්ද වැඩි වෙන්නෙ කියන එක දන්නො දනිති. :dull:




    මෙම මාසයේ මුල් දින 16 ක කාලයේදී මෙරටින් කොවිඩ් මරණ 1,926 ක් වාර්තා වී ඇත.

    කොවිඩ් වැළඳීමෙන් මියයන ප්‍රමාණය දිනෙන් දින ශීඝ්‍රයෙන් ඉහළ යන බවක් සංඛ්‍යාලේඛන අනුව පෙනෙන්නට ඇත.

    මුල් දින 16 දී සිදුවූ මරණ සංඛ්‍යාවන් පිළිවෙලින් 63, 74, 82, 94, 98, 98, 94, 111, 118, 124, 156, 155, 160, 161, 167 සහ 171 ක් වන අතර ඒ අනුව දිනෙන් දින සිදුවූ මරණ සංඛ්‍යාවේ කැපී පෙනෙන ඉහළයාමක් දක්නට ලැබේ.

    මේ වන විට පැයක දී මෙරට මරණයට පත්වන කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 7ක් පමණ දක්වා ඉහළ ගොස් ඇති අතර ඒ අනුව සෑම මිනිත්තු 8කටම වරක් එක් ආසාදිත මරණයක් සිදුවෙමින් පවතී.

    මෙසේ මියගිය අය අතුරින් 1,482 දෙනෙක්ම වයස අවුරුදු 60 ඉක්මවූවෝ වෙති.

    වයස අවුරුදු 30ත් 59ත් අතර 430 දෙනෙක් සහ වයස අවුරුදු 30ට අඩු 14 දෙනෙක් ද මිය ගිය අය අතර වෙති. කොවිඩ් වැළඳී මරණයට පත්වූ මෙම පිරිස අතරින් 1,101 දෙනකුම පිරිමි පුද්ගලයන් වන අතර කාන්තාවන් 819 දෙනකු ද ඒ අතර වේ.

    Source: https://www.lankadeepa.lk/covid19/දින-16ට-මරණ-1926ක්-වාර්තා-වෙයි/203-597182
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    🔴 BREAKING
    අද දින කොරොනා ආසාදිතයන් 3676 ක් වාර්තා වේ. දිනකදි වාර්තා වු වැඩිම කොරොනා ආසාදිතයන් ගණන මේයයි.

    🔴 ඊයේ කොරොනා මරණ 170 ක් වාර්තා වේ.
    2021-08-18-4.png
    oita wada 100 gunayakin wadi
     
    • Like
    Reactions: Solo Rider