අද දින කොරොනා මරණ 48 ක් වාර්තා වේ. දිනකදි වාර්තා වු වැඩිම කොරොනා මරණ අද.
මුලු මරණ - 1656 යි.
Last edited:
ගොක්කොල?Ada second dose eka gahagatta.first dose ekata wada aga ridenawa bn
mokada vaccine ekaAda second dose eka gahagatta.first dose ekata wada aga ridenawa bn
Ubala joke ekata wage mehema kuwata bayyonge moral eka wedi wela pissu wa tawath tada wela me inna tika kalewath yahatin inna nati karagannawa ane mada ubalage rata epa karapu tanak karaganne ubalama tamaඋබලට කොරෝනා හැදිලා මැරෙන්ඩ හරි රටක් තියෙන්නේ මහින්ද මහත්තයා හින්දා කියලා මතක තියාගනිල්ලා.
21 or 28 අරින්නේ. 14 කොහොමත් අරින්නේ නැ. මේවා කලින් ඉදන් ම plan කරලා වහන්නේ. එගොල්ලො එ දක්වා දානවා. ඉට කලින් මෙක අඩු වුනොත් අරිනවා. එත් මේ යන විදිහට ඉට කලින් නම් අරින්න බැරි වෙයි.Hari 14 arinneth na
මහින්ද මහත්තයා හින්දා තමයි අපි අද කොරෝනා හැදිලා හරි අපේ රටේ නිදහසේ මැරෙන්නේ. උබට ඒක විහිළුවක්ද?Ubala joke ekata wage mehema kuwata bayyonge moral eka wedi wela pissu wa tawath tada wela me inna tika kalewath yahatin inna nati karagannawa ane mada ubalage rata epa karapu tanak karaganne ubalama tama![]()
කියපන් මට බලන්ඩ කවද්ද වයින් ස්ටෝර්ස් අරින්නේ? අඩුම ගානේ ඩිලිවරි කරන්න වත් අවසර දෙයිද?21 or 28 අරින්නේ. 14 කොහොමත් අරින්නේ නැ. මේවා කලින් ඉදන් ම plan කරලා වහන්නේ. එගොල්ලො එ දක්වා දානවා. ඉට කලින් මෙක අඩු වුනොත් අරිනවා. එත් මේ යන විදිහට ඉට කලින් නම් අරින්න බැරි වෙයි.
21 or 28 අරින්නේ. 14 කොහොමත් අරින්නේ නැ. මේවා කලින් ඉදන් ම plan කරලා වහන්නේ. එගොල්ලො එ දක්වා දානවා. ඉට කලින් මෙක අඩු වුනොත් අරිනවා. එත් මේ යන විදිහට ඉට කලින් නම් අරින්න බැරි වෙයි.
ඔක දාද්දි මේකත් ඒක්ක දාපන් ™උබලට කොරෝනා හැදිලා මැරෙන්ඩ හරි රටක් තියෙන්නේ මහින්ද මහත්තයා හින්දා කියලා මතක තියාගනිල්ලා.