දිනකදී පුපුරයි උන්

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,256
    2,453
    113
    37
    දිනකදී පුපුරයි උන්

    angrybirdsfanart4.jpg


    කඩා වඩා ගෙන
    අන් සතු දෑ
    රහට ඇති නේ
    බලාපන් වෙලාවක්
    තලා පෙලූවත්
    දිනකදී පුපුරයි උන්
    උඹව සුනුවිසුනු කරගෙන



    Code:
    http://sith-nivalana.blogspot.com/2012/09/blog-post_30.html