දිනක්ශිගෙ මේ සීන් එක මොකක්ද

-333-

Well-known member
  • Aug 3, 2014
    10,312
    13,208
    113
    33
    ෆින්ලන්ඩ්
    ඉන්ස්ට දාන්න පොඩි ඒකා එක්ක වීඩියෝ එකක් කරනකොට, නැන්දා අම්මා බැනලා, පොඩි එකාව විකුණාගෙන කන්න එපා වෙසියේ. ඕකට ඇස් වහ කට වහ වදී කියලා. පව්..!
     

    Khonshu

    Well-known member
  • Apr 28, 2022
    380
    477
    63
    Egypt
    සාරංගයි දෙන්න ලමයගෙ මූන පෙන්නනෙ නැතුව ඉන්න හෙන ගේමක් දුන්නා නැන්දම්ම ලමයත් එක්ක ඉන්න සෙල්ෆියක් දාලා 😂