දවසකට මැසෙජ් දාන්න පුළුවන් උපරිම ලිමිට් එක 100යි. 100 පැනලා නිසා තව පැය 24ක් යනකම් දාන්න වෙන්නෙ නෑ.
එලකිරි සර්වර් එක හැක් කරලා දවසකට යවන්න පුළුවන් උපරිම මැසේජ් ගානත් හොරෙන්ම වෙනස් කරලා කට්ටියටම එවලා ඇතිko apita evala na![]()
ko matath dapanඑලකිරි සර්වර් එක හැක් කරලා දවසකට යවන්න පුළුවන් උපරිම මැසේජ් ගානත් හොරෙන්ම වෙනස් කරලා කට්ටියටම එවලා ඇති
La la lala aha aha lalala la laaගඟට කපන ඉණි ගඟදිය රැගෙන යති
සැපට වැඩුණු කය පොළොවට දිරා යති
අපට නොවේ බඹුටත් මරු ලඟාවෙති
පිනට දුන්නු දේ පමණක් ඉතුරු වෙති...................
කන බොන කෑම තනියම වලඳන්න එපා
අසරණ කෙනෙක් ආ විට එලවන්න එපා
අනුවණකමින් පව් සිදුකරගන්න එපා
නොමැරෙන කෙනෙකු ලෙස ජීවත් වෙන්න එපා............![]()
@.::J@S::. @DamN DoG අලුතින් බැදපු එකයි, ලමයි ඉන්න තාත්තයි, තොපි දෙන්න මේ වැල ත්රෙඩ් වල මොක්ද කරන්නෙ? දුප්

හදිසියකට ගන්න කීල්ස් බෑග් එකක් තියාගනින් මල්ලි කෝකටත්!කට්ටිය මැසේජ් කරාට ලින්ක් එවන්න බැ. inbox එක හිරවෙලා මැසේජ් වැඩි නිසා..
ඒ වගේම මගේ ගැන හොදට දන්න උනුත් නිකමට හරි ලින්ක් එක තියනවද බලන්න මැසේජ් එකක් දාල. නියමයි නියමයි
![]()